අපේ කාලකන්ණි හැතිකරේ කවද හදන්නද බන්![]()

![]()
![]()
ලස්සන අවතාරේ![]()

පැය 24ම බණ ඇසෙන රට,
බුදුන්ගෙ ශ්රී පාද පද්මය වදින්න යන පාර දිගේ අපේ සක්කිලි හැතිකරේගෙ වැඩ මෙහෙම දකිද්දී අවන්කවම ලැජ්ජයි අපේ එවුන් මාර උජාරුවෙන් කියද්දි සිංහල ජාතියට ජය කියල,
ආසියාවේ ආශ්චර්ය කියල
ඔව් ඉතින් මෙවනම් ආසියාවේ ආශ්චර්යම තමයි 

ලෝකෙන්ම අංක එකේ සැදැහැවත් බෞද්ධයො ඉන්න රට,පැය 24ම බණ ඇසෙන රට,