වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    ape rate inne parisare gena hitha un nemei. me rata kwamadawth heden neththe meke inna minissu nisa misak desapaluwo niisa nemei. mokada unuth rate minissungema kotasak nisa.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ කාලකන්ණි හැතිකරේ කවද හදන්නද බන් :(
    :(
    avatar267406_324.gif
    avatar267406_324.gif


    ලස්සන අවතාරේ :P
    :sorry::(
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපේ කාලකන්ණි හැතිකරේ කවද හදන්නද බන්
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ඇත්තටම දුකයි.:sorry: මිනිස්සු විදිහට මීට වඩා ගොඩක් පරිසරය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.. අපේ අවට පරිසරය ගැන උනත් මෙච්චර තමයි.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    kala wisi karala yanna thamai danne...munta dada gahalawath hadanna ba,,angenma ena jara gathi owa
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලෝකෙන්ම අංක එකේ සැදැහැවත් බෞද්ධයො ඉන්න රට,:sorry: පැය 24ම බණ ඇසෙන රට, :sorry:බුදුන්ගෙ ශ්‍රී පාද පද්මය වදින්න යන පාර දිගේ අපේ සක්කිලි හැතිකරේගෙ වැඩ මෙහෙම දකිද්දී අවන්කවම ලැජ්ජයි අපේ එවුන් මාර උජාරුවෙන් කියද්දි සිංහල ජාතියට ජය කියල,:( ආසියාවේ ආශ්චර්ය කියල:( ඔව් ඉතින් මෙවනම් ආසියාවේ ආශ්චර්යම තමයි :sorry::sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ සිංහලු කියන්නේ මෝඩ උකන්නෝ ජාතියක්..... ඕකුන්ට ලංකාවේදී කියන කිසිදෙයක් තේරෙන්නේ නෑ........ සිරිපාදෙට එන්ට වෙන තැන්වල පොලීසියෙන්, හමුදාවෙන් ඉදලා දවසක් කන්න නොදී තියන්, බදසුද්ද වෙනකන් රෙන්න දීල, ඇදුම් පැළදුම් සෙරෙප්පු සපත්තු ලට්ට ලොට්ට අහක්කරලා අමුඩ ගහලා යවන්න ඕන වැදන් වර සිරිපාදේ කියලා......

    කට බලන්න ඕන ඒ වේසාවොම රටගියාම..... එක ටොපිකොලයක් පාරේ දාන්නේ නෑ..... එක කෙලබෙට්ටක් පාරේ ගහන්නේ නෑ....... මුන්ට තියෙන්නේ නැහැදිච්ච වදුරු ගති...........:angry::angry:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ඕක අපේ හත්තගේ තියෙන වැරද්දක්. යන්නේ කොහෙද එතන විනාසයි. පෙරහරක්, මැච් එකක් මොකක් බලන් ගියත් විනාසයි. හරියට බලල කුණු ටික දන බජනෙට දන්නා බෑ... හැබැයි 2500 ඉතිහාසේ ගැන පම්පෝරිය.:angry::angry::angry:
    මේ ගොන් ආණ්ඩුවෙන් ගෙනාපු එකම හොද නීතිය පොලිතින් තහනම් කරන්න එකනේ, බලමු එක කරයිද කියල.:sorry::sorry::sorry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලෝකෙන්ම අංක එකේ සැදැහැවත් බෞද්ධයො ඉන්න රට,:sorry: පැය 24ම බණ ඇසෙන රට, :sorry:බුදුන්ගෙ ශ්‍රී පාද පද්මය වදින්න යන පාර දිගේ අපේ සක්කිලි හැතිකරේගෙ වැඩ මෙහෙම දකිද්දී අවන්කවම ලැජ්ජයි අපේ එවුන් මාර උජාරුවෙන් කියද්දි සිංහල ජාතියට ජය කියල,:( ආසියාවේ ආශ්චර්ය කියල:( ඔව් ඉතින් මෙවනම් ආසියාවේ ආශ්චර්යම තමයි :sorry::sorry:


    කියල වැඩක් නෑ බන්.. අනිත් ජාති හදන්න කලින් අපේ උන් හැදිලා ඉන්න ඕන...
    කවද තේරුම් ගනීද ඕව.!!