මචන්ල, මට photo printer එකක් ගන්න ඕනෙ. ටිකක් හොඳ quality එකට photo ප්රින්ට් කරගන්නත් ඕනෙ. මම බැලුවෙ canon G1000 එක ගන්න. මේ ad එකේ තියන විදිහට printer එක 16900rs, ඒත් මේකම metropolitan එකේ 22000rs.
මේ ශොප් එක reliable ද?
the ink shop borella,
මෙන්න ඇඩ් එකේ Link එක..
https://ikman.lk/en/ad/canon-g1000-original-ink-tank-printer-for-sale-colombo
මූ ගාව ink bottle එකකුත් 500rs ලු. මේ printer එක පාවිච්චි කරන උන් ඉන්නවනම් කියපල්ල, කොහොමඩ photo print quality එක? 4" *6" borderless photo තමයි ප්රින්ට් කරන්න බලුවෙ...
මේ ශොප් එක reliable ද?
the ink shop borella,මෙන්න ඇඩ් එකේ Link එක..