උල්කාපාතයක් වැටුනා ද?

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    :confused: මාතර ඉන්න එළකිරි සාමාජිකයො අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ ?


    loku saddayak nam ahuna thamai
     

    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    22528186_10155231933418253_8630674840772770489_n.jpg


    22528539_10155231932498253_272447627901983643_n.jpg


    22539657_10155231932783253_352842562661404708_n.jpg

    meka nam 8.45 ta gattha ekak newe :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දෙයියො පැඩලා කියන්නේ ඇත්තද ? මාතර පැත්තෙ ඉන්න බෑ ගඳයිලු. මටත් කිව්වෙ මාතර කපුවෙක්. :yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 9.00ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.

    මේ අතර මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.

    මේ පිළිබඳව නිව්ස්ෆස්ට් කණ්ඩායම මේ වනවිටත් වැඩිදුර තොරතුරු විමසමින් සිටින අතර ඒ පිළිබඳව තොරතුරු ලද සැනින් ඔබට කියන්නට අප සූදානම්…

    NK ewun war head ewalada
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,156
    113
    Ohio, USA
    මචන්ලා මම ඊයේ පිටරකට නිවුස් එකක දැක්කා චීනේ පරන අභ්‍යවකාශ මද්‍යස්ථානයක් කඩාගෙන වැටෙන්න යනවා කියලා.. අනිවාර්යයෙන්ම ඒක තම්යි වැටෙන්න ඇත්තේ. ඒක ටොන් 8 විතර බර එකක්. ශුවර් එකටම ඒකම තමයි මේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,156
    113
    Ohio, USA
    මචන්ලා මම ඊයේ පිටරකට නිවුස් එකක දැක්කා චීනේ පරන අභ්‍යවකාශ මද්‍යස්ථානයක් කඩාගෙන වැටෙන්න යනවා කියලා.. අනිවාර්යයෙන්ම ඒක තම්යි වැටෙන්න ඇත්තේ. ඒක ටොන් 8 විතර බර එකක්. ශුවර් එකටම ඒකම තමයි මේ.


    මෙන්න මේක තමයි කඩාගෙන වැටිල ඇත්තේ

    https://www.google.com/search?q=Tia...-1&aqs=chrome..69i57&sourceid=chrome&ie=UTF-8

    Tiangong-1


    howtoseethed.jpg



    https://www.popsci.com/chinese-space-station-falling-out-sky