මාතර ඉන්න එළකිරි සාමාජිකයො අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ ?
loku saddayak nam ahuna thamai
මාතර ඉන්න එළකිරි සාමාජිකයො අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ ?
ulkashmayak kiyala kiyanne wetila thiyanne
දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 9.00ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.
මේ අතර මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.
මේ පිළිබඳව නිව්ස්ෆස්ට් කණ්ඩායම මේ වනවිටත් වැඩිදුර තොරතුරු විමසමින් සිටින අතර ඒ පිළිබඳව තොරතුරු ලද සැනින් ඔබට කියන්නට අප සූදානම්…
මචන්ලා මම ඊයේ පිටරකට නිවුස් එකක දැක්කා චීනේ පරන අභ්‍යවකාශ මද්යස්ථානයක් කඩාගෙන වැටෙන්න යනවා කියලා.. අනිවාර්යයෙන්ම ඒක තම්යි වැටෙන්න ඇත්තේ. ඒක ටොන් 8 විතර බර එකක්. ශුවර් එකටම ඒකම තමයි මේ.