අවකලනය - අනුකලනය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,296
    2,143
    113
    View attachment 70112


    උඩින්ම තියෙන ප්‍රස්ථාරෙ වර්ගඵලය හෙව්ව..
    අනුකලනයෙන් වර්ගඵලය හොයන්ඩ පුලුවන් කියන්නෙ ඕකට නේද.. :rolleyes:


    2X අනුකලනය කළාම
    gif.latex
    නෙ :rolleyes:

    Yup. Integration is a powerful technique finding area under a curve. Extremely important for doing deconvolution.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනුකලනය කියන්නේ ඔය කියලා තියෙනවා වගේ ශ්‍රිතයේ අක්ෂයකට වැටෙන හෙවනැල්ලේ වර්ගඵලය තමා.
    ඇප්ලයිඩ් මැත්ස් වලින් හිතුවොත් මෙහෙමයි.

    දුර කාල ප්‍රස්තරයක වර්ගඵලයෙන් ලැබෙන්නේ වේගයනේ. ඉතින් දුර කාල ප්‍රස්තාරයේ සමීකරණයක් අනුකලනය කලාම වේගය ලැබෙනවා.
    Y=2X

    අනුකලනය කලාම ලැබෙන්නේ Y=X^2 (ඒ කතාව හරිනේ)

    අවකලනය ගැන පොදුවේ අපිට කියන්න පුලුවන් "ශ්‍රිතය වෙනස්වන සීඝ්‍රතාවය" කියලා
    අරන් තියෙන උදාහරණයම ගත්තොත් දැන් අපිට තියෙන ශ්‍රිතය Y=x^2

    අපි x වලින් අවකලනය කලාම ලැබෙන්නේ
    dY/dX = 2 (X^2-1) =2X

    අවකලනයෙන්:-
    දුර->වේගය කරනවා
    වේගය ->ත්වරණය කරනවා


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    View attachment 70113

    අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ

    මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?


    integral-notation-1.svg


    View attachment 70114

    දැං මේ කුඩා ඍජුකෝණාස්‍රයක පළල dx නේද


    හිතන්න ඔය ප්‍රස්තාරේ සූත්‍රය Y=X^2 කියලා. අපිට දැන් වර්ගඵලය හොයන්න ඕනේ. අපි x අක්ෂය දිගේ පොඩිම පොඩි කොටසක් සලකනවා. (X-අක්ෂය time ha Y-අක්ෂය velocity )
    ඔය ඇඳලා තියෙන ප්‍රස්තාරේ සිරස් සෘජුකෝඅණාස්‍රාකාර කණු වල පළල වැඩි උනොත් ව.ඵ. වැරදි වැඩියිනේ. වක්‍ර ගතිය නිසා අතෑරෙනවනේ. ඒකයි අපි සෑහෙන්න පොඩි පළල සෘජුකෝණාස්‍ර කණුවක් සලකන්නේ. අපි දැන් කරන්නේ මේ එකින් එක කණු එහෙම නැත්නම් ස්ලයිසස් wala ව.ඵ. එකතු කරන එක.

    ගොඩාක් නිරවද්‍ය වෙන්න කෑලි කඩලා කඩලා n ගණනක් ස්ලයිසස්.
    AJ4Im4F.png



    ව.ඵ.
    v1 x t1 + v2 x (t2-t1) +v3 x (t3-t2)...vn x (tn-tn-1)
    ketiyen
    YGt3Mu1.png


    මතකනේ අපි ස්ලයිස් කැඩුවේ ගොඩාක් පොඩියට.

    V කියන එක ටයිම් එකෙ ෆන්ක්ශන් එකක්නේ (වේගය කාලය මත රඳා පවතිනවනේ ) ඒකනිසා V ලියමු V (t)kiyala.

    දැන් අපිට මෙහෙම ලිව්වැකි දැන් අපිට මෙහෙම ලිව්වැකි අනුකලනය කියන කන්සෙප්ට් එකෙන්
    Aao6r8v.png





     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    View attachment 70112


    උඩින්ම තියෙන ප්‍රස්ථාරෙ වර්ගඵලය හෙව්ව..
    අනුකලනයෙන් වර්ගඵලය හොයන්ඩ පුලුවන් කියන්නෙ ඕකට නේද.. :rolleyes:


    2X අනුකලනය කළාම

    wargapalaya hoyaddi seemawak dala anukalane karala thiyenne....x ^2 ....ihala seemawa 1 n pahala seemawa 0 dala 1di wargapalaya hoyala thiyenne prasthare.....ethakota enne
    1 ^2 -0 ^2=1-0=1
    oya wage 2,3 dith haduwaki.....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113


    අවකලනය ගැන පොදුවේ අපිට කියන්න පුලුවන් "ශ්‍රිතය වෙනස්වන සීඝ්‍රතාවය" කියලා


    අනුකලනය එහෙම වාක්‍යයකින් කියන්ඩ බැරිද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    attachment.php


    මට මේකෙ කොටු ටික එකතු කරල සිග්ම වලින් වර්ගඵලය ගන්න හැටි පියවරෙන් පියවර කියල දියල්ලකො

    කොටුවෙ පළල dx වුණාම අනුකලනයෙන් හරියටම වර්ගඵලය එන හැටිත් ඔලුවට එන්නෙ නෑ..

    නෙට් එකේවත් නෑනෙ ලස්සනට පෙන්නල..

    gif.latex
    නේද :confused: වැරදිනං හරියට කියල දියල්ලකො. රෙප් දෙනව ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    වයිට්වෝකරය මාත් එක්ක තරහ වෙලා
    හමයිනිට අනං මනං කිව්ව කියල
    නැත්තං ලස්සනට පැහැදිලි කරල දෙනව
    පූසන්ගෙ පොටෝ එකක් තාම දාන්ඩ බැරි වුණා. දැං උං ලොකු උං වගේ ගහගන්නව බිම පෙරලීගෙන කකුල් වලිනුත් :D මේකයි වැඩේ මං ගාව කැමරා ෆෝන් එකක් නෑ. ගෙදර එකෙක්ගෙන් තමා ඉල්ලගන්ඩ වෙන්නෙ. තව කැමරාවක් තියෙනව. ඒක අම්ම ගාව.

    කැමරා ෆෝන් එකක් තියා නිකං ෆෝන් එකක්වත් නෑ යකෝ මට :lol:
    ඉතිං කෙල්ලෙක් මට කැමති වෙයිද :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    attachment.php


    මට මේකෙ කොටු ටික එකතු කරල සිග්ම වලින් වර්ගඵලය ගන්න හැටි පියවරෙන් පියවර කියල දියල්ලකො

    කොටුවෙ පළල dx වුණාම අනුකලනයෙන් හරියටම වර්ගඵලය එන හැටිත් ඔලුවට එන්නෙ නෑ..

    නෙට් එකේවත් නෑනෙ ලස්සනට පෙන්නල..

    gif.latex
    නේද :confused: වැරදිනං හරියට කියල දියල්ලකො. රෙප් දෙනව ;)

    Ayi mage post eka penne nedda:nerd:
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    attachment.php


    මට මේකෙ කොටු ටික එකතු කරල සිග්ම වලින් වර්ගඵලය ගන්න හැටි පියවරෙන් පියවර කියල දියල්ලකො

    කොටුවෙ පළල dx වුණාම අනුකලනයෙන් හරියටම වර්ගඵලය එන හැටිත් ඔලුවට එන්නෙ නෑ..

    නෙට් එකේවත් නෑනෙ ලස්සනට පෙන්නල..

    gif.latex
    නේද :confused: වැරදිනං හරියට කියල දියල්ලකො. රෙප් දෙනව ;)

    Function eke equation eka
    gif.latex
    .

    uba etkta anukalanya karanna one
    gif.latex


    a kiyanne ube pahala seemawane...ube graph eke hatiyata 0 kiyala gamu.
    b uda seemawa, eka gamu 4 kiyala. dn oka anukalanaya karala ena answer eka thamai x=0, x=4 athara x-axis ekai
    gif.latex
    function ekai athara area eka



    wadi dura mathak karaganeemata,

    gif.latex



    gif.latex



    gif.latex



    gif.latex


    gif.latex

    gif.latex


    a=0, b=4
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙන්න මේකයි මට හරියට දැනගන්ඩ ඕන වෙලා තිබුණේ

    Capture.JPG

    උපුල් මහතාත් කියල තියෙන්නෙ ඒක නේද :)
    උඹ රූප ටික අඳින්ඩ සෑහෙන්ඩ මහන්සි වෙලා තියෙනව :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට පැටලෙන තැනක් තමා
    f(x) dx වලින් වැඩි කළාම dy කියල ඔලුවට එන එක :confused:
    dy + dy + dy +....... :lol:

    ඒ වගේ පටලැවිලි තමා උඹලගෙන් අහන්නෙ..