View attachment 70112
උඩින්ම තියෙන ප්‍රස්ථාරෙ වර්ගඵලය හෙව්ව..
අනුකලනයෙන් වර්ගඵලය හොයන්ඩ පුලුවන් කියන්නෙ ඕකට නේද..
2X අනුකලනය කළාමනෙ![]()
Yup. Integration is a powerful technique finding area under a curve. Extremely important for doing deconvolution.
View attachment 70112
උඩින්ම තියෙන ප්‍රස්ථාරෙ වර්ගඵලය හෙව්ව..
අනුකලනයෙන් වර්ගඵලය හොයන්ඩ පුලුවන් කියන්නෙ ඕකට නේද..
2X අනුකලනය කළාමනෙ![]()
View attachment 70113
අවකලනයේදි dy බෙදීම dx කියල කියනවනෙ
මේ විදියට අනුකලනය කියන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද?
![]()
View attachment 70114
දැං මේ කුඩා ඍජුකෝණාස්‍රයක පළල dx නේද

2X අනුකලනය කළාම
අවකලනය ගැන පොදුවේ අපිට කියන්න පුලුවන් "ශ්‍රිතය වෙනස්වන සීඝ්‍රතාවය" කියලා
වැරදිනං හරියට කියල දියල්ලකො. රෙප් දෙනව 
මේකයි වැඩේ මං ගාව කැමරා ෆෝන් එකක් නෑ. ගෙදර එකෙක්ගෙන් තමා ඉල්ලගන්ඩ වෙන්නෙ. තව කැමරාවක් තියෙනව. ඒක අම්ම ගාව.

![]()
මට මේකෙ කොටු ටික එකතු කරල සිග්ම වලින් වර්ගඵලය ගන්න හැටි පියවරෙන් පියවර කියල දියල්ලකො
කොටුවෙ පළල dx වුණාම අනුකලනයෙන් හරියටම වර්ගඵලය එන හැටිත් ඔලුවට එන්නෙ නෑ..
නෙට් එකේවත් නෑනෙ ලස්සනට පෙන්නල..
නේද![]()
වැරදිනං හරියට කියල දියල්ලකො. රෙප් දෙනව
![]()

![]()
මට මේකෙ කොටු ටික එකතු කරල සිග්ම වලින් වර්ගඵලය ගන්න හැටි පියවරෙන් පියවර කියල දියල්ලකො
කොටුවෙ පළල dx වුණාම අනුකලනයෙන් හරියටම වර්ගඵලය එන හැටිත් ඔලුවට එන්නෙ නෑ..
නෙට් එකේවත් නෑනෙ ලස්සනට පෙන්නල..
නේද![]()
වැරදිනං හරියට කියල දියල්ලකො. රෙප් දෙනව
![]()
Bump tama BN... Owa epa Una Mata..