ඩයලොග් 4G ඩේටා වැඩි වෙන්නේ නැහැලු....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඩයලොග් 4G ඩේටා වැඩි වෙන්නේ නැහැලු....

    මේ දැන් ලැබුණු ආරංචියක්....:growl:
    මම අද ගියා පැකේජ් එක අප්ග්‍රේඩ් කර ගන්න ආකේඩ් එකට..:cool:
    ගිහින් ඒක කරන ගමන් ඇහුවා ඩේටාත් වැඩි කරනවා කියලා තියෙනවා නේද කියලා..:lol:
    ඒකි කිව්වා අනේ සොරි සර් ඒ ඩිසිෂන් එක ටෙම්පරරි හෝල්ඩ් කරලා අපිට අද උදේ මේල් කරලා තිබ්බා කියලා....:eek:
    මම ඇහුවා එතකොට ඒ මොකද කියලා...:rolleyes:
    ගොඩක් අය කම්ප්ලෙන් කරලා තියෙනව කියලා නොමිලේ වයි ෆයි ලැබෙන හන්දා ඩේටා වැඩි කරන්න එපා කිව්වා කියලා.:(
    ඒ නම් පොඩි ජෝක් එකක් ඈ...:sorry:
    ඒ ඩිසිෂන් එක ටෙම්පරරි එකක් හන්දා මොකුත් කියන්න විදියක් නැහැලු...;)
    ඒත් ඩේටා වැඩි කරන්නැති එක නම් ඇත්ත...:yes:
    මම මේ දැන් විනාඩි 5කට කලින් ගිහින් ආවේ ..:yes:

    ප.ලි - මේ කෙල්ල කිව්වා ඇයි සර් පැකේජ් අප්ග්‍රේඩ් කරන්න ආකේඩ් එකට ආවේ.ඕක නිකම්ම ඩයලොග් සෙල්ෆ් කෙයා එකෙන් පුළුවන්නේ කිව්වා.මම කිව්වා මම දන්න විදියට නම් බැහැ කියලා. බැරිම තැන මම ඒකිට ෆෝන් එක දීලා කරලා පෙන්නන්කෝ කිව්වා.මේකි විනාඩි 5ක් විතර එහෙට මෙහෙට ඔබාලා ඔබලා අනික් එකාගෙන් ඇහුවා.ඌ ඇහුවා පිස්සුද ඒ ජී.එස්.එම් විතරයි පුළුන් කිව්වා.ඒකි පස්සේ ඔව් සර් බෑ තමයි කියලා ෆෝම් එකක අරන් පුරෝලම දුන්න.පව් හුරුබුහුටි කෙලි පොඩිත්ත :love::love:
     
    • Like
    Reactions: hasini9303

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ගවුමක් නම් ඕන දෙයක් :baffled::baffled::baffled:
    avatar37140_1.gif
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    ගොඩක් අය කම්ප්ලෙන් කරලා තියෙනව නොමිලේ වයි ෆයි ලැබෙන හන්දා ඩේටා වැඩි කරන්න එපා කිව්වා කියලා.:(

    ඩේටා වැඩි කරන්න එපා කියන මිනිස්සුත් ඉන්නවද :lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඩේටා වැඩි කරන්න එපා කියන මිනිස්සුත් ඉන්නවද :lol:

    කවුද බන් ඔහොම කම්ප්ලේන් කරන්නේ මට එහෙම එකෙක් හොයලා දියන්කෝ හොම්බට දෙකක් අනින්න...:confused::confused::confused:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඩේටා වැඩි කරන්න එපා කියන මිනිස්සුත් ඉන්නවද :lol:

    කවුද බන් ඔහොම කම්ප්ලේන් කරන්නේ මට එහෙම එකෙක් හොයලා දියන්කෝ හොම්බට දෙකක් අනින්න...:confused::confused::confused:


    ගොඩක් අය කම්ප්ලෙන් කරලා තියෙනව කියලා නොමිලේ වයි ෆයි ලැබෙන හන්දා ඩේටා වැඩි කරන්න එපා කිව්වා කියලා.:(
    ඒ නම් පොඩි ජෝක් එකක් ඈ...:sorry:


    :growl::growl:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    mta dn selfcare app ekata log wennath bah phone eka change kala pw ehema mathaka nah reset karanna vidihakuth nane
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ape danatama data wadi welane bn ithin tiyenne, mage 25 eka 33 une dan masekata withra kalinne

    ඔයා ඍය කියන්නේ අපේ සමනලයා වැඩි කරපු සියට 10 ගැණනේ.. මේ ඒක නෙවෙයි..
    අර ඊයේ පෙරේදා කිව්වේ එක..
    With effect from 17th October 2017, Dialog Fixed 4G LTE data packages will be revised as below

    Mini - Rs.600
    Daytime - 8GB and Nighttime - 8GB

    Starter - Rs.900
    Day - 15GB Night - 15GB

    LITE - Rs.1400
    Day - 30GB and Night - 30GB

    LITE Plus - Rs.2900
    Day - 65GB and Night 65GB

    ULTRA - Rs.3900
    Day - 90GB and Night 90GB

    Office Ultra - Rs.6900
    Day - 160GB and Night 160GB

    Office Plus - Rs.9900
    Day 230GB and Night 230GB

    Booster - Rs.16,400
    Day - 380GB and Night - 380GB

    Mega Booster - Rs.29,900
    Day - 700GB and Night - 700GB

    Connection fee - Rs.2900/-

    For existing customers, Data quota revision will be applied from the next billing cycle onwards.

    මෙන්න මේක :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    What?? mage 25, 27.5 una bn :(

    With effect from 17th October 2017, Dialog Fixed 4G LTE data packages will be revised as below

    Mini - Rs.600
    Daytime - 8GB and Nighttime - 8GB

    Starter - Rs.900
    Day - 15GB Night - 15GB

    LITE - Rs.1400
    Day - 30GB and Night - 30GB

    LITE Plus - Rs.2900
    Day - 65GB and Night 65GB

    ULTRA - Rs.3900
    Day - 90GB and Night 90GB

    Office Ultra - Rs.6900
    Day - 160GB and Night 160GB

    Office Plus - Rs.9900
    Day 230GB and Night 230GB

    Booster - Rs.16,400
    Day - 380GB and Night - 380GB

    Mega Booster - Rs.29,900
    Day - 700GB and Night - 700GB

    Connection fee - Rs.2900/-

    For existing customers, Data quota revision will be applied from the next billing cycle onwards.

    :yes:
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    ගොඩක් අය කම්ප්ලෙන් කරලා තියෙනව කියලා නොමිලේ වයි ෆයි ලැබෙන හන්දා ඩේටා වැඩි කරන්න එපා කිව්වා කියලා.

    kiyapu un tika allala seeni dala wedi thiyanna one
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩක් අය කම්ප්ලෙන් කරලා තියෙනව කියලා නොමිලේ වයි ෆයි ලැබෙන හන්දා ඩේටා වැඩි කරන්න එපා කිව්වා කියලා.

    kiyapu un tika allala seeni dala wedi thiyanna one

    උඔලා ත්‍රෙඩ් එක හරියට කියවලා නෑ :(