ඩයලොග් 4G ඩේටා වැඩි වෙන්නේ නැහැලු....
මේ දැන් ලැබුණු ආරංචියක්....
මම අද ගියා පැකේජ් එක අප්ග්‍රේඩ් කර ගන්න ආකේඩ් එකට..
ගිහින් ඒක කරන ගමන් ඇහුවා ඩේටාත් වැඩි කරනවා කියලා තියෙනවා නේද කියලා..
ඒකි කිව්වා අනේ සොරි සර් ඒ ඩිසිෂන් එක ටෙම්පරරි හෝල්ඩ් කරලා අපිට අද උදේ මේල් කරලා තිබ්බා කියලා....
මම ඇහුවා එතකොට ඒ මොකද කියලා...
ගොඩක් අය කම්ප්ලෙන් කරලා තියෙනව කියලා නොමිලේ වයි ෆයි ලැබෙන හන්දා ඩේටා වැඩි කරන්න එපා කිව්වා කියලා.
ඒ නම් පොඩි ජෝක් එකක් ඈ...
ඒ ඩිසිෂන් එක ටෙම්පරරි එකක් හන්දා මොකුත් කියන්න විදියක් නැහැලු...
ඒත් ඩේටා වැඩි කරන්නැති එක නම් ඇත්ත...
මම මේ දැන් විනාඩි 5කට කලින් ගිහින් ආවේ ..
ප.ලි - මේ කෙල්ල කිව්වා ඇයි සර් පැකේජ් අප්ග්‍රේඩ් කරන්න ආකේඩ් එකට ආවේ.ඕක නිකම්ම ඩයලොග් සෙල්ෆ් කෙයා එකෙන් පුළුවන්නේ කිව්වා.මම කිව්වා මම දන්න විදියට නම් බැහැ කියලා. බැරිම තැන මම ඒකිට ෆෝන් එක දීලා කරලා පෙන්නන්කෝ කිව්වා.මේකි විනාඩි 5ක් විතර එහෙට මෙහෙට ඔබාලා ඔබලා අනික් එකාගෙන් ඇහුවා.ඌ ඇහුවා පිස්සුද ඒ ජී.එස්.එම් විතරයි පුළුන් කිව්වා.ඒකි පස්සේ ඔව් සර් බෑ තමයි කියලා ෆෝම් එකක අරන් පුරෝලම දුන්න.පව් හුරුබුහුටි කෙලි පොඩිත්ත