ඇයි උයා පැනල දෙන්නෙමම කිවුවෙ උස්කොපියන්ට
Na ithin kawru kiwwath aththane bn...

ඇයි උයා පැනල දෙන්නෙමම කිවුවෙ උස්කොපියන්ට








තම තමන්ගේ සල්ලි වලින් ඉතින් මොනවා කරගත්තත් අපිට මොක්ත් කියන්න බෑ නෙව![]()
ඇයි හදිස්සියෙම බණක් බාවනාවක් කරගෙන ඉන්න හිතුනෙ ?
ඔයාටත් ආණ්ඩුව ගැන කලකිරුණද ? 
බෑ තමාමුස්ලිම් උන් තමන්ගෙ ගෑනිත් එක්ක ලමයි කොච්චර හැදුවත් අපිට මොකුත් කියන්න බෑ නෙව
අපේ ළමයි නෙවේ නෙ.
ජීවිතේ තියෙන්නෙ විදින්න. ජීවිතේ විදින්න සල්ලි වියදම් කරන එකේ වැරැද්ද මොකද්ද. වැරැද්ද තියෙන්නෙ මොකක්ටවත් වැඩක් නැති දේට සල්ලි වියදම් කරන එක. බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කියන්නෙ බොරු ආගමික මිථ්‍යාවලින් අයින් වෙලා අපි භෞතිකවාදීව හිතන්න ඕන කියල.එහෙනං ක්‍රිස්තියානි අය නත්තලට කෝටි ගනන් වියදම් කරලා පාටි දාන්නේ ඇයි කියන්නකො?
එක චීවර ධාරියෙක් තම්න් රහත් කියා නමත් සිවුරත් වෙනස්කොට පසුව මහනායක හිමිවරුන් ලග දනින් වැටුන හැටි දැක අනේ අපොයි අපේ ආගම යැයි පසුගිය දවස් කිහිපයේම සිතුනි .දැන් සිටින හාමුදුරුවරුන්ට අම්බානකට වැඩය .පන්සලේ පිරිත් නූලෙන් පටන් වාහන වෙලදාම දක්වා සියලුම බිස්නස් කිරීමට බොහොමයක් හාමුදුරුවරු සමත්ය .එයටම හරියන දායක පිරිසක් සමග හරි හරියට විකාර වැඩ කිරීමට උන් වහන්සේලා දෙපාරක් හිතන්නේ නැත .
මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පල්ලියක් සෑදුවාට පසු පසු එය වන්දනා කිරීමට යොදාගැනීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයි . නමුත් අපේ පන්සල් සෑදීමේ ඉවරයක් නැත .දකින සෑම දිනකම එකෝ කම්බි කූරු ටිකක් අටෝගෙනය ,නැත්තම් වහලයක් ගලෝගෙනය . දහම්පාසලට දරුවෙක් ඇතුල් කරනවිට නානාප්‍රකාර වියදම්ය .උලු කැට ටයිල් කැට සිමින්ති කොට්ට පන්සලේ දොරටුව අසලම තබාගෙන මුදල් ඉල්ලන අවස්තාද ඇත.
මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පූජකයින් පල්ලියට ලැබෙන මුදල් දුප්පත් පවුලකට කඩයක් අටවාගැනීමට ,ඩිමෝ බට්ටෙක් ගැනීමට ලබාදීමට පැකිලෙන්නේ නැත.ගමේ ගෙවල් වල ස්න්චාරය කර ආර්තික අපහසුතා ඇති පවුල් දානපතියන්ට හදුන්වාදී ඔවුන්ට ආදාර කරවීම ක්‍රිස්තියානි පූජකයින් නිතර කරනවා මම ඕන තරම් දැක ඇත .නමුත් අපේ හාමුදුරුවරුන්ට වාහන ගැනීම ,ඉඩම් ගැනීම වැනි විශාල වැඩ ඇත.බොහෝමයක් හාමුදුරු වරුන්ට ඉඩම් නඩුය .එහෙම බලනකල අපේ තාත්තලා 1000න් සම්පතකි .දෙවියන්ගෙ පිහිටෙන් අපේ තාත්තලා අම්මලාට ඉඩම් නඩු නැත .
දුප්පතුන්ට ආදාර කරනවා වෙනුවට ශෝබන වැඩ කිරීමට දැන් සිටින බුද්ද පුත්‍රයන් ඉතා සමත්ය. සෝමාවතියට පලතුරු කන්ටේනර් අරන්ගිහින් පූජාකරන විට ඇපල් ගෙඩියක් දැකලවත් නැති ලමුන් ගිරාදුරුකෝට්ටෙ වැනි පැතිවල වෙසෙනවාය .හාමුදුරුවන්ටවත් දායකයින්ටවත් ඒ මුදල් වලින් දුප්පත් පවුල් සීයකට එකසියපනහකට උදව්කිරීමට හිතක් පහලවන්නේ නැත .
එක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පිච්චමල් පූජාවක් කරනවිට තවකෙනෙක් නෙලුම් මල්ය .තවත් අය ගැටපිච්ච,අරලිය,රෝස,වතුසුද්ද, ලක්ශ ගනන් මල් ගෙනවිත් පූජා පවත්වන්නේ මදිවන මල් ඉන්දියාවෙන් නැව් වලින් ගෙන්වා ගෙනය . මේ මුදලින් දුප්පත් පවුලකට දරුවෙක්ට උදව්වක් කිරීමට හිතක් පහල වන්නේම නැත .
අලුතෙන්ම ආපු පූජාවනම් කප්රුක් පූජාවය .රුවන්වැලි සෑය වටේට එක සිවුරක් ඔතාගෙන පැමිනෙන විට තවත් අයෙක් එම සිවුරට උඩින් වෙනත් සිවුරක් ඔතාගෙන යාමට පටන් ගෙනය .මීටර් තුන්සිය ගනනක් වන සිවුරු දවසකට මීටර් දහස් ගනනක් පූජා පවත්වන්නේ කිසිම ලෝබකමක් නැතුවය . සමහරුන් අටමස්තානෙටම කප්රුක් පූජාව කරන්නේ වාහන වියදම් කෑම බීම සහබාගී වන අයටත් සමගම ලබා දී ලක්ශ පහලොවක් පමන කිසිම ලෝබකමකින් තොරව වියදම් කරලාය .එම රෙදි ප්‍රමානෙට යන වියදමෙන් ලමුන් 1000කට පමන පාසල් නිල ඇදුම් ලබාදිය හැක .එකම ඇදුම ඇදගෙන පාසල් යන ලමුන් කොතෙකුත් සිටීද .
අන්තිමට මීටර් ගනන් සිවුරු පොලු වල ඔතා පන්සල් පිටිපස්සෙ විසි කරලාය . හොදමදේ ලන්කාවට සිවුරු ගෙන්වන පිටකොටුවේ මුස්ලිම් මුදලාලිලා ගොඩය .ඇත්තටම මේ පූජා බුදුරදුන් මොන දේශනාවේ සදහන් කලාද මන් දන්නේද නැත.
ඒත් අපි මුස්ලිම් ආක්රමනය ගැන කියවමින් කල් මරන්නේමය
skymicro
කොළ කන්නාඩි දැන් ඉන්න කුරුස කරේ එල්ලන් දෙයියන්ට යදින්නන්ට ඔව්ව පෙන්නේ නැ බන්උබගේ ඔය ටිකිරි මොලේට මෙහෙම හිතෙන්නැද්ද..
අපි කියමු පලතුරු පුජාවට මිනිස්සු දුන්නේ කැමැත්තෙන් , තමුන්ට පුලුවන් ප්‍රමාන වලින්.හොරකමක්, බල කිරීමක් නොතිබෙන්න ඇති.
උබ කියනවා, අදුප්පත් අසරන ලමයින්ට ඒවා දෙන්න තිබුනා පලතුරක් දැකලත් නැති.
ඇයි බන් , එතකොට අපේරටේ අර්තසාදක මුදල්ම අරගෙන, ඒවම මගබැන්කුවට ආයෙත් වැඩිපොලියට නයටදීලා, ඒවෙනුවෙන් මහබැන්කුව අපේ බදුමුදල් පර්පෙචුවල්ස්ලට පොලිය විදියට ගෙවද්දී අපරාද නෙවෙයිද?
ඕක, ලක්ශද, මිලියනද, බිලියනද ඔයාදන්නවද?
රටේ බහුතර ජනතාවගෙන් පත්කල අගමැති ඒක සාදාරනීකරනය කරද්දී ( කමිටුවක් පත් කරලා ) , ඒක අපරාදනෙවෙයිද?
රුවන්වැලිසෙයේ වටප්‍රමානය 290 ම්
රෙදි මී. රුපියල් 1000 කියමු.
මුදල් අපරාදය 290,000
ඇමතියකුට කෝටි 7ක වාහනයකට පරිපුරක ඇස්තමේතු සම්මතකරගද්දී, මහව කෝච්චියේ, පානදුර කෝච්චියේ මිනිස්සු සැමන් පැක්වෙලා, ස්ටේසමක නැවත්තලා විනඩියක්යද්දෙ හුස්මගන්න බෑ, ෆෑන්න් නෑ.
ඒවා අවුල්නැද්ද....



එකෙන් තමන්ගේ විලි වහගන්න තමයි උත්සාහය 

මරුසිරා;22380349 said:කොළ කන්නාඩි දැන් ඉන්න කුරුස කරේ එල්ලන් දෙයියන්ට යදින්නන්ට ඔව්ව පෙන්නේ නැ බන්
හැමෝටම පෙන්නේ බවුද්දයගේ වැරදිඑකෙන් තමන්ගේ විලි වහගන්න තමයි උත්සාහය
![]()


මේ වගේ වටිනා කියන දේවල් දාද්දි ලොකුවට දාපන් මචෝ ඔක්කොටම හොදට පේන්නෙ....
..සල්ලි අනුන්ගෙනම් කාටවත් වේදනාව ඇති වෙන්ඩ ඔනෙ නැනෙ...මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්‍රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.මරුසිරා;22380349 said:කොළ කන්නාඩි දැන් ඉන්න කුරුස කරේ එල්ලන් දෙයියන්ට යදින්නන්ට ඔව්ව පෙන්නේ නැ බන්
හැමෝටම පෙන්නේ බවුද්දයගේ වැරදිඑකෙන් තමන්ගේ විලි වහගන්න තමයි උත්සාහය
![]()
ඔයා දැන් ඉරෝසන් එක්ක රණ්ඩු වෙලා ඉවරද ?ඇයි හදිස්සියෙම බණක් බාවනාවක් කරගෙන ඉන්න හිතුනෙ ?
ඔයාටත් ආණ්ඩුව ගැන කලකිරුණද ?
![]()

පොල් අකුරෙන් දැම්මට උබේ තර්කෙ හරි බොළදයිජීවිතේ තියෙන්නෙ විදින්න. ජීවිතේ විදින්න සල්ලි වියදම් කරන එකේ වැරැද්ද මොකද්ද. වැරැද්ද තියෙන්නෙ මොකක්ටවත් වැඩක් නැති දේට සල්ලි වියදම් කරන එක. බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කියන්නෙ බොරු ආගමික මිථ්‍යාවලින් අයින් වෙලා අපි භෞතිකවාදීව හිතන්න ඕන කියල.







නිර් ආගමිකයො කාටවත් මල් තියල වදින්නෙ නෑ. අපි කාටවත් දණ ගහලවත් වදින්නෙ නෑ. නිර් ආගමිකයො කියන්නෙ තමන් ගැන විශ්වාසය තියන බුද්ධිමත් කට්ටියක්.මේ වගේ වටිනා කියන දේවල් දාද්දි ලොකුවට දාපන් මචෝ ඔක්කොටම හොදට පේන්නෙ....
තෙර්ඩ් එක දාපු එකාට...
අපි කාගෙවත් ආගම් විවේචනය කරන්නෙ නැ ... කරුනාකරල ඔයා ඔයාගෙ ආගම අදහ ගන්ඩ...නෙලුම් මල් පිච්ච මල් වලින් හරි,පුලුවන් උනොත් මදාරා හරි පරසතු මලෙන් හරි පුජා පවත්වනව...සල්ලි අනුන්ගෙනම් කාටවත් වේදනාව ඇති වෙන්ඩ ඔනෙ නැනෙ...
මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්‍රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.
Proud to be an Atheist

එහෙනම් අනුන්ගෙ ආගම් ගැන කතා නොකර පැත්තකට වෙයන්කො... මොකෝ මේ අනුන්ගෙ ආගම් විවේචනය කර කර දගලන්නෙ...නිර් ආගමික නම් අනුන්ගෙ ආගම් ගැන කියෝ කියෝ ඉන්නෙ අහවල් ලබ්බකටදනිර් ආගමිකයො කාටවත් මල් තියල වදින්නෙ නෑ. අපි කාටවත් දණ ගහලවත් වදින්නෙ නෑ. නිර් ආගමිකයො කියන්නෙ තමන් ගැන විශ්වාසය තියන බුද්ධිමත් කට්ටියක්.

.මේ අපි වගේ ආගම් අදහන ඔලමොට්ටලයොත් එක්ක මොන රෙද්දකට වාද කරන්ඩ එනවද..

.වැඩක් බලාගෙන ඔයාගෙ වටිනා කාලය බුද්ධිමත් වැඩකට යොදෝ ගන්ඩකො...

