අරුම පුදුම බුදුදහම යකෝ

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මුං තමයි බුදුදහම විනාශ කරන්න පල්ලියෙන් දාපු පර හැත්ත.
 

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පූජකයින් පල්ලියට ලැබෙන මුදල් දුප්පත් පවුලකට කඩයක් අටවාගැනීමට ,ඩිමෝ බට්ටෙක් ගැනීමට ලබාදීමට පැකිලෙන්නේ නැත.ගමේ ගෙවල් වල ස්න්චාරය කර ආර්තික අපහසුතා ඇති පවුල් දානපතියන්ට හදුන්වාදී ඔවුන්ට ආදාර කරවීම ක්‍රිස්තියානි පූජකයින් නිතර කරනවා මම ඕන තරම් දැක ඇත .නමුත් අපේ හාමුදුරුවරුන්ට වාහන ගැනීම ,ඉඩම් ගැනීම වැනි විශාල වැඩ ඇත.බොහෝමයක් හාමුදුරු වරුන්ට ඉඩම් නඩුය

    meeka nam sirama kathawa machan...:yes::yes:
    ape gameth cn eka thiyenawa...e pawule unta toilet eka hadaganna denne na pansale idama kiyla
    Ithin balahn dhrama deshana karanne anithya menehi karana kiyala :eek::eek:
    owwata katha karala wadak naa...:growl::growl::growl::growl:

     

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    පසුව මහනායක හිමිවරුන් ලග දනින් වැටුන හැට&#3538

    ":yes:"

    thiyena ekek link ekak dapan ko balanna.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    තම තමන්ගේ සල්ලි වලින් ඉතින් මොනවා කරගත්තත් අපිට මොක්ත් කියන්න බෑ නෙව :baffled:

    මුස්ලිම් උන් තමන්ගෙ ගෑනිත් එක්ක ලමයි කොච්චර හැදුවත් අපිට මොකුත් කියන්න බෑ නෙව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයා දැන් ඉරෝසන් එක්ක රණ්ඩු වෙලා ඉවරද ? :confused: ඇයි හදිස්සියෙම බණක් බාවනාවක් කරගෙන ඉන්න හිතුනෙ ? :( ඔයාටත් ආණ්ඩුව ගැන කලකිරුණද ? :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ අපොයි මෙහෙමත් ගොනෙක්. අං තිබුනට පෙන්නන් එපා ගොනෝ. ජටාවක් බැඳන් හරි කැප් එකක් දාන් වත් හිටපන්.:)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙනං ක්‍රිස්තියානි අය නත්තලට කෝටි ගනන් වියදම් කරලා පාටි දාන්නේ ඇයි කියන්නකො?
    ජීවිතේ තියෙන්නෙ විදින්න. ජීවිතේ විදින්න සල්ලි වියදම් කරන එකේ වැරැද්ද මොකද්ද. වැරැද්ද තියෙන්නෙ මොකක්ටවත් වැඩක් නැති දේට සල්ලි වියදම් කරන එක. බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කියන්නෙ බොරු ආගමික මිථ්‍යාවලින් අයින් වෙලා අපි භෞතිකවාදීව හිතන්න ඕන කියල.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එක චීවර ධාරියෙක් තම්න් රහත් කියා නමත් සිවුරත් වෙනස්කොට පසුව මහනායක හිමිවරුන් ලග දනින් වැටුන හැටි දැක අනේ අපොයි අපේ ආගම යැයි පසුගිය දවස් කිහිපයේම සිතුනි .දැන් සිටින හාමුදුරුවරුන්ට අම්බානකට වැඩය .පන්සලේ පිරිත් නූලෙන් පටන් වාහන වෙලදාම දක්වා සියලුම බිස්නස් කිරීමට බොහොමයක් හාමුදුරුවරු සමත්ය .එයටම හරියන දායක පිරිසක් සමග හරි හරියට විකාර වැඩ කිරීමට උන් වහන්සේලා දෙපාරක් හිතන්නේ නැත .

    මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පල්ලියක් සෑදුවාට පසු පසු එය වන්දනා කිරීමට යොදාගැනීම ඔවුන්ගේ ප්‍රධාන කාර්‍යයි . නමුත් අපේ පන්සල් සෑදීමේ ඉවරයක් නැත .දකින සෑම දිනකම එකෝ කම්බි කූරු ටිකක් අටෝගෙනය ,නැත්තම් වහලයක් ගලෝගෙනය . දහම්පාසලට දරුවෙක් ඇතුල් කරනවිට නානාප්‍රකාර වියදම්ය .උලු කැට ටයිල් කැට සිමින්ති කොට්ට පන්සලේ දොරටුව අසලම තබාගෙන මුදල් ඉල්ලන අවස්තාද ඇත.

    මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පූජකයින් පල්ලියට ලැබෙන මුදල් දුප්පත් පවුලකට කඩයක් අටවාගැනීමට ,ඩිමෝ බට්ටෙක් ගැනීමට ලබාදීමට පැකිලෙන්නේ නැත.ගමේ ගෙවල් වල ස්න්චාරය කර ආර්තික අපහසුතා ඇති පවුල් දානපතියන්ට හදුන්වාදී ඔවුන්ට ආදාර කරවීම ක්‍රිස්තියානි පූජකයින් නිතර කරනවා මම ඕන තරම් දැක ඇත .නමුත් අපේ හාමුදුරුවරුන්ට වාහන ගැනීම ,ඉඩම් ගැනීම වැනි විශාල වැඩ ඇත.බොහෝමයක් හාමුදුරු වරුන්ට ඉඩම් නඩුය .එහෙම බලනකල අපේ තාත්තලා 1000න් සම්පතකි .දෙවියන්ගෙ පිහිටෙන් අපේ තාත්තලා අම්මලාට ඉඩම් නඩු නැත .

    දුප්පතුන්ට ආදාර කරනවා වෙනුවට ශෝබන වැඩ කිරීමට දැන් සිටින බුද්ද පුත්‍රයන් ඉතා සමත්ය. සෝමාවතියට පලතුරු කන්ටේනර් අරන්ගිහින් පූජාකරන විට ඇපල් ගෙඩියක් දැකලවත් නැති ලමුන් ගිරාදුරුකෝට්ටෙ වැනි පැතිවල වෙසෙනවාය .හාමුදුරුවන්ටවත් දායකයින්ටවත් ඒ මුදල් වලින් දුප්පත් පවුල් සීයකට එකසියපනහකට උදව්කිරීමට හිතක් පහලවන්නේ නැත .

    එක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පිච්චමල් පූජාවක් කරනවිට තවකෙනෙක් නෙලුම් මල්ය .තවත් අය ගැටපිච්ච,අරලිය,රෝස,වතුසුද්ද, ලක්ශ ගනන් මල් ගෙනවිත් පූජා පවත්වන්නේ මදිවන මල් ඉන්දියාවෙන් නැව් වලින් ගෙන්වා ගෙනය . මේ මුදලින් දුප්පත් පවුලකට දරුවෙක්ට උදව්වක් කිරීමට හිතක් පහල වන්නේම නැත .

    අලුතෙන්ම ආපු පූජාවනම් කප්රුක් පූජාවය .රුවන්වැලි සෑය වටේට එක සිවුරක් ඔතාගෙන පැමිනෙන විට තවත් අයෙක් එම සිවුරට උඩින් වෙනත් සිවුරක් ඔතාගෙන යාමට පටන් ගෙනය .මීටර් තුන්සිය ගනනක් වන සිවුරු දවසකට මීටර් දහස් ගනනක් පූජා පවත්වන්නේ කිසිම ලෝබකමක් නැතුවය . සමහරුන් අටමස්තානෙටම කප්රුක් පූජාව කරන්නේ වාහන වියදම් කෑම බීම සහබාගී වන අයටත් සමගම ලබා දී ලක්ශ පහලොවක් පමන කිසිම ලෝබකමකින් තොරව වියදම් කරලාය .එම රෙදි ප්‍රමානෙට යන වියදමෙන් ලමුන් 1000කට පමන පාසල් නිල ඇදුම් ලබාදිය හැක .එකම ඇදුම ඇදගෙන පාසල් යන ලමුන් කොතෙකුත් සිටීද .

    අන්තිමට මීටර් ගනන් සිවුරු පොලු වල ඔතා පන්සල් පිටිපස්සෙ විසි කරලාය . හොදමදේ ලන්කාවට සිවුරු ගෙන්වන පිටකොටුවේ මුස්ලිම් මුදලාලිලා ගොඩය .ඇත්තටම මේ පූජා බුදුරදුන් මොන දේශනාවේ සදහන් කලාද මන් දන්නේද නැත.

    ඒත් අපි මුස්ලිම් ආක්‍රමනය ගැන කියවමින් කල් මරන්නේමය


    skymicro



    1. බුදු දහමේ ශාස්තෘන් වහන්සේ දානය "කරන්න" කියලා අනුමත කරලා තියෙනේ. ඒ නිසා ඕනෑම බෞද්දයෙකුට "විනය පිටකයට " පටහැනි නොවන ඕනෑම දෙයක් ඕන තරමක් සංඝයාට පුජා කරන්නත් පුළුවන්. දානයට දෙන්නත් පුළුවන්.

    2. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදු, පසේ බුදු, මහා රහත් ඇතුළු සඟ රුනවනට කරන දානය පෘතග්ජන මිනිස්සුන්ට දෙන දනයට වඩා මහත්පලයි මහානිසංසයි ශේෂ්ටයි කියලා..

    ඒ නිසා බෞද්ධයෝ කරන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන එක මිසක්
    උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තියන, තමන් බෞද්ද කියලා හිතාගෙන ඉන්න මිනිස්සු*,
    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන්*
    හෝ atheistsලා *
    කියන එක නෙවේ!

    (* = තිසරණය නැති අබෞද්ධයන්)

    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන් හෝ atheistsලට කැමති අදහසක් දරන්න පුළුවන් එකෙන් බෞද්දයන්ට ගානක් වත් නෑ! වගේ වගකුත් නෑ කිසි ප්‍රශ්නෙකුත් නෑ!

    බෞද්ධයෝ සරණ ගිහින් ඉන්නේ බුදු රජාණන් වහන්සේ, බුද්ධ දර්මය හා ආර්ය මහා සංඝ රත්නය කියන තුනුරුවන මිසක් "අසරණයෝ, හිඟන්නෝ, දුප්පත් පවුල් ..etc " නෙවේ! ඒ නිසා කිසි වෙලාවක බෞද්ධයෙකුට තුනුරුවනට වඩා අසරණයෝ හිඟන්නෝ ප්‍රමුඛ වෙන්නෙත් නෑ, තුනුරුවනට නොදෙන දෙයක් දෙන්නෙත් නෑ, තුනුරුවනට දෙන්න කලින් දෙන්නෙත් නෑ! තුනුරුවන No 1. හොඳේ?

    බෞද්ධයෙක් හැසිරෙන්නේ එහෙම. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම.

    දැන් ඔයා කියනවා ඒක නොකර, හිඟන්නන්ට, අසරණයන්ට දෙන්නලු!

    එතකොට තමන්ගේ ශාස්තෘන් වහන්සේ දේශනා කරපු එක විසි කරලා තමන්ගේ බෞද්ධ කම නැති කරගෙන "ඒත් අපි මුස්ලිම් ආක්‍රමනය ගැන කියවමින් කල් මරන්නේමය" ගගා ඔයා රකින්න කියන්නේ මොකද්ද?

    සිංහල ජාතියයි සංස්කෘතියයි, බුදු දහමයි දෙකක්! සිංහල ජාතියයි සංස්කෘතියයි බුදු දහම ඇසුරෙන් නිර්මාණය උනාට, බුදු දහම සිංහල ජාතියයි සංස්කෘතියයි කියන එකෙන් ස්වායත්තයි! තේරුණා ද?

    ඔය ඇති කිඋවා. ඉතුරු ටික මෙතන...
    http://www.elakiri.com/forum/showthread.php?t=1685881
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබගේ ඔය ටිකිරි මොලේට මෙහෙම හිතෙන්නැද්ද..
    අපි කියමු පලතුරු පුජාවට මිනිස්සු දුන්නේ කැමැත්තෙන් , තමුන්ට පුලුවන් ප්‍රමාන වලින්.හොරකමක්, බල කිරීමක් නොතිබෙන්න ඇති.
    උබ කියනවා, අදුප්පත් අසරන ලමයින්ට ඒවා දෙන්න තිබුනා පලතුරක් දැකලත් නැති.

    ඇයි බන් , එතකොට අපේරටේ අර්තසාදක මුදල්ම අරගෙන, ඒවම මගබැන්කුවට ආයෙත් වැඩිපොලියට නයටදීලා, ඒවෙනුවෙන් මහබැන්කුව අපේ බදුමුදල් පර්පෙචුවල්ස්ලට පොලිය විදියට ගෙවද්දී අපරාද නෙවෙයිද?

    ඕක, ලක්ශද, මිලියනද, බිලියනද ඔයාදන්නවද?
    රටේ බහුතර ජනතාවගෙන් පත්කල අගමැති ඒක සාදාරනීකරනය කරද්දී ( කමිටුවක් පත් කරලා ) , ඒක අපරාදනෙවෙයිද?

    රුවන්වැලිසෙයේ වටප්‍රමානය 290 ම්
    රෙදි මී. රුපියල් 1000 කියමු.
    මුදල් අපරාදය 290,000

    ඇමතියකුට කෝටි 7ක වාහනයකට පරිපුරක ඇස්තමේතු සම්මතකරගද්දී, මහව කෝච්චියේ, පානදුර කෝච්චියේ මිනිස්සු සැමන් පැක්වෙලා, ස්ටේසමක නැවත්තලා විනඩියක්යද්දෙ හුස්මගන්න බෑ, ෆෑන්න් නෑ.
    ඒවා අවුල්නැද්ද....
    කොළ කන්නාඩි දැන් ඉන්න කුරුස කරේ එල්ලන් දෙයියන්ට යදින්නන්ට ඔව්ව පෙන්නේ නැ බන් :lol::lol:

    හැමෝටම පෙන්නේ බවුද්දයගේ වැරදි :lol::lol: එකෙන් තමන්ගේ විලි වහගන්න තමයි උත්සාහය :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22380349 said:
    කොළ කන්නාඩි දැන් ඉන්න කුරුස කරේ එල්ලන් දෙයියන්ට යදින්නන්ට ඔව්ව පෙන්නේ නැ බන් :lol::lol:

    හැමෝටම පෙන්නේ බවුද්දයගේ වැරදි :lol::lol: එකෙන් තමන්ගේ විලි වහගන්න තමයි උත්සාහය
    :lol::lol:

    :yes::yes::yes: මේ වගේ වටිනා කියන දේවල් දාද්දි ලොකුවට දාපන් මචෝ ඔක්කොටම හොදට පේන්නෙ....

    තෙර්ඩ් එක දාපු එකාට...

    අපි කාගෙවත් ආගම් විවේචනය කරන්නෙ නැ ... කරුනාකරල ඔයා ඔයාගෙ ආගම අදහ ගන්ඩ...නෙලුම් මල් පිච්ච මල් වලින් හරි,පුලුවන් උනොත් මදාරා හරි පරසතු මලෙන් හරි පුජා පවත්වනව.:yes:..සල්ලි අනුන්ගෙනම් කාටවත් වේදනාව ඇති වෙන්ඩ ඔනෙ නැනෙ...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මරුසිරා;22380349 said:
    කොළ කන්නාඩි දැන් ඉන්න කුරුස කරේ එල්ලන් දෙයියන්ට යදින්නන්ට ඔව්ව පෙන්නේ නැ බන් :lol::lol:

    හැමෝටම පෙන්නේ බවුද්දයගේ වැරදි :lol::lol: එකෙන් තමන්ගේ විලි වහගන්න තමයි උත්සාහය :lol::lol:
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්‍රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.
    Proud to be an Atheist
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා දැන් ඉරෝසන් එක්ක රණ්ඩු වෙලා ඉවරද ? :confused: ඇයි හදිස්සියෙම බණක් බාවනාවක් කරගෙන ඉන්න හිතුනෙ ? :( ඔයාටත් ආණ්ඩුව ගැන කලකිරුණද ? :(

    දාපු කෙනා බෞද්ධයෙක් නොවේ... :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජීවිතේ තියෙන්නෙ විදින්න. ජීවිතේ විදින්න සල්ලි වියදම් කරන එකේ වැරැද්ද මොකද්ද. වැරැද්ද තියෙන්නෙ මොකක්ටවත් වැඩක් නැති දේට සල්ලි වියදම් කරන එක. බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කියන්නෙ බොරු ආගමික මිථ්‍යාවලින් අයින් වෙලා අපි භෞතිකවාදීව හිතන්න ඕන කියල.
    පොල් අකුරෙන් දැම්මට උබේ තර්කෙ හරි බොළදයි :lol::lol:

    ගිවිතේ තියෙන්නේ විදින්න නම් වියදම් කලාට කමක් නැත්නම් බෞද්දයොත් ඔය කරන්නේ විදීමක් නේ ඇයි උබල පුක ඉරන් දගලන්නේ ?

    නත්තලට වියදම් කරන එක හරි වෙන්නත් මේවගේ පින්කමකට පලතුරු කිරි වගේ දේවලට වියදම් කරන එක වැරදි වෙන්නැත බැහැනේ :lol::lol:

    උබල නත්තලෙන් ආතල් ගත්තට බෞද්දයෝ යමක් සන්ගයාට බුද්ද පාරිභෝගික වස්තුවකට යමක් පුජා කිරීමෙන් ලබන්නේ උබලගේ ආතල් එකම නොවුනට ඒවගේම සැනසීමක් තමයි .

    ඔන්න ආගමික උත්සවයක් නිසා ලක්ෂගණන් කුකුල්ලු කළුකුම් උරෝ හරක් මැරෙනවනම් එක වැරදියි .

    දැන් එහෙම සත්තු ලක්ෂගනනින් මැරෙන්නේ වෙසක් දාටද නත්තලටද හජ්ජිවලටද නැත්නම් දීපවාලි වලටද ? :lol::lol::lol:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes::yes: මේ වගේ වටිනා කියන දේවල් දාද්දි ලොකුවට දාපන් මචෝ ඔක්කොටම හොදට පේන්නෙ....

    තෙර්ඩ් එක දාපු එකාට...

    අපි කාගෙවත් ආගම් විවේචනය කරන්නෙ නැ ... කරුනාකරල ඔයා ඔයාගෙ ආගම අදහ ගන්ඩ...නෙලුම් මල් පිච්ච මල් වලින් හරි,පුලුවන් උනොත් මදාරා හරි පරසතු මලෙන් හරි පුජා පවත්වනව.:yes:..සල්ලි අනුන්ගෙනම් කාටවත් වේදනාව ඇති වෙන්ඩ ඔනෙ නැනෙ...
    නිර් ආගමිකයො කාටවත් මල් තියල වදින්නෙ නෑ. අපි කාටවත් දණ ගහලවත් වදින්නෙ නෑ. නිර් ආගමිකයො කියන්නෙ තමන් ගැන විශ්වාසය තියන බුද්ධිමත් කට්ටියක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ නිර් ආගමිකයෙක් මිසක් කතෝලිකයෙක්වත් හම්බයෙක්වත් නෙමේ. මේ ලෝකෙ හැම ආගමකම තියන සුරංගනා කතා ප්‍රතික්ෂේප වෙනව ඒත් නිර් ආගමිකයින්ගෙ තර්ක කාටවත් බිදින්න බෑ.
    Proud to be an Atheist

    නිර් ආගමික ලොල් :lol::lol: එහෙනම් අනුන්ගෙ ආගම් ගැන කතා නොකර පැත්තකට වෙයන්කො... මොකෝ මේ අනුන්ගෙ ආගම් විවේචනය කර කර දගලන්නෙ...නිර් ආගමික නම් අනුන්ගෙ ආගම් ගැන කියෝ කියෝ ඉන්නෙ අහවල් ලබ්බකටද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිර් ආගමිකයො කාටවත් මල් තියල වදින්නෙ නෑ. අපි කාටවත් දණ ගහලවත් වදින්නෙ නෑ. නිර් ආගමිකයො කියන්නෙ තමන් ගැන විශ්වාසය තියන බුද්ධිමත් කට්ටියක්.

    ඉතින් දෙයියනේ මහත්තයො...ඔයා වගේ කාටවත් වදින් නැති මහා මොලයක් තියෙන උගත් බුද්ධිමත් නිර් ආගමිකයෙක්..:lol::lol:.මේ අපි වගේ ආගම් අදහන ඔලමොට්ටලයොත් එක්ක මොන රෙද්දකට වාද කරන්ඩ එනවද..:confused::confused::lol:.වැඩක් බලාගෙන ඔයාගෙ වටිනා කාලය බුද්ධිමත් වැඩකට යොදෝ ගන්ඩකො...:yes::yes:
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    ළමා...යි කට ඇරලා හයියෙන් කියන්න... "හුත්තා" කියලා.. අන්න හරි හුයන්න හුත්තයන්න තා..යන්න හුත්තා...:yes: