අඹ කැඩූ කාන්තාවට ලක්ෂයක ඇපලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උඹලගේ රටේ එහෙම වුණාට අපේ රටේ එහෙම නෑ...
හොරකම ලොකු වෙන තරමට නීතිය ලිහිල්.... :P

මේ මගුල පොලිසියට ගිය එකට වඩා මට තියෙන ප්‍රශ්නේ මේ කෙහෙම්මල උසාවියට ආවේ ඇයි කියන එක. ගමේ ආරච්චිල විසදන්න ඕන ප්‍රශ්න ඊලගට සුප්‍රීම් කෝට් එකෙන් නවතීද දන්නේ නෑ:D
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඹ ගෙඩි තුනක් ගන්න සල්ලි නැති කෙනා ලක්ෂයක් ශරිර ඇප දීලා එලියට එන්නේ කොහොමද? අනිත් එක පොලිසියට විලි ලැජ්ජ නැද්ද මේ අඹ ගෙඩි වලට නඩුවක් ගොනු කරන්න. බඩගිනි උනාම අම්මලා වටේ පිටේ තියෙන දෙයක් කඩාගෙන ඇවිල්ලා උයනවා.මේවා නඩු යන්න කේස්ද?:D
    නීතිය කන් දෙකෙ වැලි ගෑවෙන්න නවන තොපේ පොලිස්පතිය ඉන්නකං, ලතාවට කතා කරන ගල් කොල්ලෙක් පොලිසිය බාර ඇමතිය වෙලා ඉන්නකල් කොහෙද යකෝ තොපේ පොලිසියට විලි ලැජ්ජාවක්......:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නීතිය කන් දෙකෙ වැලි ගෑවෙන්න නවන තොපේ පොලිස්පතිය ඉන්නකං, ලතාවට කතා කරන ගල් කොල්ලෙක් පොලිසිය බාර ඇමතිය වෙලා ඉන්නකල් කොහෙද යකෝ තොපේ පොලිසියට විලි ලැජ්ජාවක්......:angry:

    salute600.jpg

    :D:D
    මහින්ද ඉන්න කාලේ නම් ලැජ්ජ බය ඇතිව හිටියා.මුන් ඇවිල්ලා පොලිසිය කෑවා:angry::angry:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අඹ ගෙඩි තුනක් ගන්න සල්ලි නැති කෙනා ලක්ෂයක් ශරිර ඇප දීලා එලියට එන්නේ කොහොමද? අනිත් එක පොලිසියට විලි ලැජ්ජ නැද්ද මේ අඹ ගෙඩි වලට නඩුවක් ගොනු කරන්න. බඩගිනි උනාම අම්මලා වටේ පිටේ තියෙන දෙයක් කඩාගෙන ඇවිල්ලා උයනවා.මේවා නඩු යන්න කේස්ද?:D

    ravi tath salli nathiwenna athi badu ganna e nisa u bank eka kaduwa echarai
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D:Dමහින්ද ඉන්න කාලේ නම් ලැජ්ජ බය ඇතිව හිටියා.මුන් ඇවිල්ලා පොලිසිය කෑවා:angry::angry:

    ඒකට තමා උඹල ගේ සෝ කෝල්ඩ් යහපාලන ආණ්ඩුවට බලය දුන්නේ නමිනිස්සු.....
    දැන් උඹලගේ සොන්නයොත් නීතිය මරා වගේ ම නවමින් රවි වගේ කම්බ හොරු හුරතල් කරන්නේ මේ ආණ්ඩුවක් කලින් පාණ්ඩුවේ ම අනික් එක නිසා නේද?????

    උඹලටයි විලි ලැජ්ජ නැත්තේ.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒකට තමා උඹල ගේ සෝ කෝල්ඩ් යහපාලන ආණ්ඩුවට බලය දුන්නේ නමිනිස්සු.....
    දැන් උඹලගේ සොන්නයොත් නීතිය මරා වගේ ම නවමින් රවි වගේ කම්බ හොරු හුරතල් කරන්නේ මේ ආණ්ඩුවක් කලින් පාණ්ඩුවේ ම අනික් එක නිසා නේද?????

    උඹලටයි විලි ලැජ්ජ නැත්තේ.....

    රවියව හුරතල් කරන්නෙත් නෑ.රවියව මුදල් ඇමති කමෙන් අස් කරලා දැන් කොමිසමට දාලා තියෙන්නේ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඔය මචං අනුරාධපුරේ පොලිසිය නේද? මහ බැංකුව උනත් අනුරාධපුරේ තිබිල රවිය අනුරාධපුරේ උනානම් බඩුම තමයි හරිය.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නීතිය කන් දෙකෙ වැලි ගෑවෙන්න නවන තොපේ පොලිස්පතිය ඉන්නකං, ලතාවට කතා කරන ගල් කොල්ලෙක් පොලිසිය බාර ඇමතිය වෙලා ඉන්නකල් කොහෙද යකෝ තොපේ පොලිසියට විලි ලැජ්ජාවක්......:angry:

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    එහෙම තමයි මගේ පුතුනේ
    ලක් දෙරණේ වැඩ වෙන්නේ...

    (දුකට කියන කවි...:()
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාවෙ අඹ කඩන එවුන්ට ඉන්න හිරේ වෙනම පැත්තක් හදයි වගේ ඉස්සරහට:P:rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    එහෙම තමයි මගේ පුතුනේ
    ලක් දෙරණේ වැඩ වෙන්නේ...

    (දුකට කියන කවි...:()

    දතා දැන් රෝසිට කවි ලියන්නේ නැද්ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලුනු බික වගේද අබ ගෙඩිය... මේක පරවික්කාමසිංහ යුගයනේ :yes: