1. මර උගුල- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkcjBFWExKSnBzWHM
2. භීෂනයක්- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkZk90OXgyQmtWWXM
3. සමුදුරේ සටන- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkeThTU25ZZUZIY1E
4. ගින්දර සමග සෙල්ලම්- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkM0YyYUtNWjZkSzA
5. අභිරහස් දොස්තර- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkOFFjaF9XSld2d1U
6. ප්‍රදීපාගාරයේවික්‍රමය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkMHl3bURMQmdibzQ
7. රතු වත හැඳි කත - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkaHM5R1kyZ0hheUU
8. කළු ව්‍යාඝ්‍රයා - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkb2tsSGxXZmZfNk0
9. ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkTXVtbmtFSi0wXzQ
10. පුද්ගලිකයි රහසිගතයි- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkeElUX2dZUzF2SzQ
11. ඔබෙන් සමුගනිමි - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkQk9FakRXN0ZBN1E
12. ලෝහිත පරීක්ෂණය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkdFBVaFVlcUVZRUk
13. දියමන්ති ඔටුන්න- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkYVM3ZE0weU52SlE
14. ඉන්ද්රනීල මාණික්‍යය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkbDV6c04wOWJRN1k
15. අන්තරාය අඩවියක - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkVy1zejlfdDV3RzA
16. ලේ සළකුණ - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkc0xPNk11Vmxxd2s
17. මළගිය ඇත්තෝ සාක්කි දෙති #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkVGhFaENZR3ZKcnM
18. භයානක මිනිහා - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkY3p5dGxQUUFEeHc
19. Sherlock Holmes all in one #SH https://drive.google.com/open?id=0B2z6EdygKuwNRjBPZllRR3k5YTg
මීට අමතරව තවත් පොත් කිහිපයක් ඇත.
CTRL+F යොදාගෙන කතෘ නමින් හෝ කෘතියේ නමින් පොත් සෙවීම සිදු කළ හැකිය. තවත් පහසුව සඳහා #SH ලෙස සෙවුම් කළ විට සියලු ෂර්ලොක් හෝම්ස් පොත් භාගත ලින්ක් සමග සොයාගතහැකිය

මචන් පොතක් request කරන link එක වැඩ නෑ. " තව ඩොලර් කීපයක් සදහා - ඩීමන් ආනන්ද " මේක හොයා ගන්න පුළුවන් වෙයිද?

පොත් 3ක් ගත්තා.
මහල්ලකුගේ ප්‍රේමය-කේ ජයතිලක
එක ගෙයි අවුරුද්ද-කේ ජයතිලක
ප්රපාතය & කළු සිවුරුදර භික්ෂුව - ඇන්ටන් චෙකොෆ්ගේ(In The revine & The black monk කෙටි කථා වල පරිවර්ථන)
දැන් ප්‍රස්නේ කොහොමද මේවා කරලා මේකට අප්ලෝඩ් කරන්නේ.
machan dan balanna.
update karanna oya potha request karala
mama balannam oya potha kiyawala nea. ahala puruduyi

kohenwat hoyaganna widihak na. 
ela mchn. dan hari. req kala. ooka patta pothak. kiyawala tiyanawa. ayeth kiyawanna asai bnkohenwat hoyaganna widihak na.
![]()

ගිය සතියෙ මාත් ගත්ත පොත් ටිකක් 


අග ඉඳන් මුලට වත් කියොවන්න ඕනෙ 
ආ කියන්න අමතක වුනානෙගිය සතියෙ මාත් ගත්ත පොත් ටිකක්
මගේ ලෝකය - නලීන්ද සිල්වා
සිංහල අවුරුද්ද - නලීන්ද සිල්වා
බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ - නලීන්ද සිල්වා
අපේ ප්‍රවාද III - නලීන්ද සිල්වා
බුක්පෙයා එකේ හොයාගන්න බැරිවුනා ඒ නිසා සරසවි එකෙං ගත්ත සත පහක්වත් වට්ටම් නෑ
අපේ ප්‍රවාද I II හොයාගන්න බැරිවුනා III විතරක් අරං ආවඅග ඉඳන් මුලට වත් කියොවන්න ඕනෙ
![]()

grantha eke thibbe nedda?
අනික අපි කැලේ ඉන්නෙ මෙහෙට ඔව්ව ඩිලිවරි කරනවද දන්නෙත් නෑ 
නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාදආ කියන්න අමතක වුනානෙගිය සතියෙ මාත් ගත්ත පොත් ටිකක්
මගේ ලෝකය - නලීන්ද සිල්වා
සිංහල අවුරුද්ද - නලීන්ද සිල්වා
බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ - නලීන්ද සිල්වා
අපේ ප්‍රවාද III - නලීන්ද සිල්වා
බුක්පෙයා එකේ හොයාගන්න බැරිවුනා ඒ නිසා සරසවි එකෙං ගත්ත සත පහක්වත් වට්ටම් නෑ
අපේ ප්‍රවාද I II හොයාගන්න බැරිවුනා III විතරක් අරං ආවඅග ඉඳන් මුලට වත් කියොවන්න ඕනෙ
![]()