✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. මර උගුල- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkcjBFWExKSnBzWHM
    2. භීෂනයක්- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkZk90OXgyQmtWWXM
    3. සමුදුරේ සටන- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkeThTU25ZZUZIY1E
    4. ගින්දර සමග සෙල්ලම්- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkM0YyYUtNWjZkSzA
    5. අභිරහස් දොස්තර- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkOFFjaF9XSld2d1U
    6. ප්‍රදීපාගාරයේවික්‍රමය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkMHl3bURMQmdibzQ
    7. රතු වත හැඳි කත - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkaHM5R1kyZ0hheUU
    8. කළු ව්‍යාඝ්‍රයා - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkb2tsSGxXZmZfNk0
    9. ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkTXVtbmtFSi0wXzQ
    10. පුද්ගලිකයි රහසිගතයි- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkeElUX2dZUzF2SzQ
    11. ඔබෙන් සමුගනිමි - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkQk9FakRXN0ZBN1E
    12. ලෝහිත පරීක්ෂණය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkdFBVaFVlcUVZRUk
    13. දියමන්ති ඔටුන්න- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkYVM3ZE0weU52SlE
    14. ඉන්ද්‍රනීල මාණික්‍යය- ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkbDV6c04wOWJRN1k
    15. අන්තරාය අඩවියක - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkVy1zejlfdDV3RzA
    16. ලේ සළකුණ - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkc0xPNk11Vmxxd2s
    17. මළගිය ඇත්තෝ සාක්කි දෙති #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkVGhFaENZR3ZKcnM
    18. භයානක මිනිහා - ෂර්ලොක් හෝම්ස් #SH https://drive.google.com/open?id=0B3EjzujXGhXkY3p5dGxQUUFEeHc
    19. Sherlock Holmes all in one #SH https://drive.google.com/open?id=0B2z6EdygKuwNRjBPZllRR3k5YTg

    මීට අමතරව තවත් පොත් කිහිපයක් ඇත.

    CTRL+F යොදාගෙන කතෘ නමින් හෝ කෘතියේ නමින් පොත් සෙවීම සිදු කළ හැකිය. තවත් පහසුව සඳහා #SH ලෙස සෙවුම් කළ විට සියලු ෂර්ලොක් හෝම්ස් පොත් භාගත ලින්ක් සමග සොයාගතහැකිය


    :)
     
    • Like
    Reactions: sudumalli2009

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන් පොතක් request කරන link එක වැඩ නෑ. " තව ඩොලර් කීපයක් සදහා - ඩීමන් ආනන්ද " මේක හොයා ගන්න පුළුවන් වෙයිද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් පොතක් request කරන link එක වැඩ නෑ. " තව ඩොලර් කීපයක් සදහා - ඩීමන් ආනන්ද " මේක හොයා ගන්න පුළුවන් වෙයිද?


    machan dan balanna.

    update karanna oya potha request karala :yes:
    mama balannam oya potha kiyawala nea. ahala puruduyi
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    734f257736e6b42c2e07870a3f3fdb4c.jpg
    චිත්‍රපට රසික සංගමයේ බලවත් විරෝධය :angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොත් 3ක් ගත්තා.

    මහල්ලකුගේ ප්‍රේමය-කේ ජයතිලක
    එක ගෙයි අවුරුද්ද-කේ ජයතිලක
    ප්‍රපාතය & කළු සිවුරුදර භික්ෂුව - ඇන්ටන් චෙකොෆ්ගේ(In The revine & The black monk කෙටි කථා වල පරිවර්ථන)

    දැන් ප්‍රස්නේ කොහොමද මේවා කරලා මේකට අප්ලෝඩ් කරන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොත් 3ක් ගත්තා.

    මහල්ලකුගේ ප්‍රේමය-කේ ජයතිලක
    එක ගෙයි අවුරුද්ද-කේ ජයතිලක
    ප්‍රපාතය & කළු සිවුරුදර භික්ෂුව - ඇන්ටන් චෙකොෆ්ගේ(In The revine & The black monk කෙටි කථා වල පරිවර්ථන)

    දැන් ප්‍රස්නේ කොහොමද මේවා කරලා මේකට අප්ලෝඩ් කරන්නේ.

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අධිෂ්ඨානය
    ඈ හෙවත් අයේෂා 02
    ඇලන් ක්වාටර්මන්ගේ වීර චාරිකාව
    බස්තියන්ගේ සොහොන
    මුහුද යටින් ලීග විසිදහසක්
    ටාර්සන්ගේ වීරක්‍රියා (series)
    මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා
    වියරු විද්‍යාඥයා සහ තවත් කතා
    සිනා සයුර
    සැඟවුණු ලොවේ සවාරියක්
    Bittersweet rain
    Gamperaliya
    Sanda Viyaruwa
    හර්මන් හෙස ගේ සිද්ධාර්ත
    බස්තියන්ගේ සොහොන
    සොබාදහමේ ගොවිතැන
    තව ඩොලර් කීපයක් සදහා - ඩීමන් ආනන්ද

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ කියන්න අමතක වුනානෙ :D ගිය සතියෙ මාත් ගත්ත පොත් ටිකක් :baffled:

    මගේ ලෝකය - නලීන්ද සිල්වා
    සිංහල අවුරුද්ද - නලීන්ද සිල්වා
    බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ - නලීන්ද සිල්වා
    අපේ ප්‍රවාද III - නලීන්ද සිල්වා

    :baffled:
    බුක්පෙයා එකේ හොයාගන්න බැරිවුනා ඒ නිසා සරසවි එකෙං ගත්ත සත පහක්වත් වට්ටම් නෑ :(
    අපේ ප්‍රවාද I II හොයාගන්න බැරිවුනා III විතරක් අරං ආව :( අග ඉඳන් මුලට වත් කියොවන්න ඕනෙ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ කියන්න අමතක වුනානෙ :D ගිය සතියෙ මාත් ගත්ත පොත් ටිකක් :baffled:

    මගේ ලෝකය - නලීන්ද සිල්වා
    සිංහල අවුරුද්ද - නලීන්ද සිල්වා
    බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ - නලීන්ද සිල්වා
    අපේ ප්‍රවාද III - නලීන්ද සිල්වා

    :baffled:
    බුක්පෙයා එකේ හොයාගන්න බැරිවුනා ඒ නිසා සරසවි එකෙං ගත්ත සත පහක්වත් වට්ටම් නෑ :(
    අපේ ප්‍රවාද I II හොයාගන්න බැරිවුනා III විතරක් අරං ආව :( අග ඉඳන් මුලට වත් කියොවන්න ඕනෙ :(


    grantha eke thibbe nedda?:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ කියන්න අමතක වුනානෙ :D ගිය සතියෙ මාත් ගත්ත පොත් ටිකක් :baffled:

    මගේ ලෝකය - නලීන්ද සිල්වා
    සිංහල අවුරුද්ද - නලීන්ද සිල්වා
    බටහිර විද්‍යාව ආසනික් සහ දෙවියෝ - නලීන්ද සිල්වා
    අපේ ප්‍රවාද III - නලීන්ද සිල්වා

    :baffled:
    බුක්පෙයා එකේ හොයාගන්න බැරිවුනා ඒ නිසා සරසවි එකෙං ගත්ත සත පහක්වත් වට්ටම් නෑ :(
    අපේ ප්‍රවාද I II හොයාගන්න බැරිවුනා III විතරක් අරං ආව :( අග ඉඳන් මුලට වත් කියොවන්න ඕනෙ :(
    නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද :baffled: