ලංකාවේ බස් වලට විරුද්ධව
උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවේ බස් වල සීට් හයි කරන විදිහ ගැන නීතියක් ගේන්න ඔනෙ කියල
නිකමට බලපන් කකුලක් දිග අරින්න පුළුවන්ද කියල
විශේෂයන් සීට් 5ක් ගහල තියන ඒව බහින්න ගිහාම අම්ම මුත්ත මතක් වෙනව
ඇක්සිඩන්ට එකකදි එහෙම ලොකු ඩැමේජ් එකක් වෙනව
මේකට නීතිමය පියවරක් ගන්න බැරිද

එතකොට වැඩිදෙනෙක්ට ඉඳගෙන යන්න ඉඩ තියෙන්න එපැයි මොකෝ හිටගෙන යන්න බෑනේ දුර ගමනක් යද්දී. 