අපේ උන්ම බලෙන් ගිහින් උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දාල තියෙන ඒවා බලල අම්මටසිරි මරු නෙ කියල ඒවා ශෙයා කරලා පත්තරකාරයෝයි අනික් උනුයි ගිහින් ඉන්ටවිව් අරන්, මෙන්න ලංකාවේ වැඩක් කියල බලෙන්ම උන්ට නැති ප්‍රචාරයක් අරන් දීල උස්සල අහසින් තියල දැන් බනිනවා![]()
උන්ගේ වැඩේ උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ දවසක උන්ගේ පාඩුවේ ඉවර කරගනීවි
අපිනම් දැනගත්තා ඔව්වා බයිලා කියලා. කරුණුත් එක්කම් තර්ක කළා. කො එකෙක්වත් ඇහැව්වෙ නැහැ නෙ ?
කියනවා වගේ නෙවේ කරන්න ගියාම නෙ අමාරුව තියෙන්නේ.dannam kal gaththa athi bn![]()
bayla thama banඋන්ගේ වැඩේ උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ දවසක උන්ගේ පාඩුවේ ඉවර කරගනීවිකියනවා වගේ නෙවේ කරන්න ගියාම නෙ අමාරුව තියෙන්නේ.
kaale nam wadi thama. eth ithin ooka beediyak othanawa wage lesi wadak newene
