2017/18 Nissan Leaf A-Z Specs JDM version(ලංකාවට එන එක)

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    2017/18 Nissan Leaf A-Z Specs JDM version(ලංකාවට එන එක)

    WxuPTwP.jpg

    6uUSSQR.jpg

    r3aZHdp.jpg

    nWSTCBh.jpg

    xIjDiNY.jpg

    මේකෙ grade by grade specifications තනි page එකකට load කරගන්න බැරි උනා. ඕන අය ඉන්නවනම් මේ link එකෙන් nissanjp site එකට යන්න.
    https://www3.nissan.co.jp/vehicles/new/leaf/specifications.html#-
    WPm0p58.jpg


    source:-www3.nissan.co.jp
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    cost එකත් jpy 3200000 පනිනකොට දැනට LKR 4331835.03 වෙනවා. dutyයත් ඉකෙන්නම අඩුවුනත්. base grade එකත් 50 පනින පාටක් තියෙන්නෙ:no:


    ඔව් බන් ඒකනම් ඇත්ත.. එහෙම බැලුවම aqua GZ එකක්ම ගන්න පුලුවන් බන්.. :nerd:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමනම් කියන්නෙ axio hybrid 2015 or old model එකක් ගන්න එක හොදයි ඔය දෙකටම වඩා. sedan නෙ


    මම කිවුවෙ hatchback වලින් බන්.. sedan නම් axio එකට වඩා Allion එක පට්ට බන්..
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    brake pedal එකත් තියෙනවා නේ බං. single pedal drive කරන්න පුලුවන් traffic වලදි විතරයි නේ...

    :yes::yes::yes:
    brake pedal එකක් නැතුව කොහොමද බන්. එහෙනං ඉතින් accelerator එක අතාරිද්දි on the spot brake වදින් එපැයි. එහෙම වාහන දුවන්න පුලුවන්ද:lol: