Why Do We Live

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    1.උඹල මැරෙන්න කලින් achieve කරගන්න බලාපොරොත්තු වෙන target මොනවද(භෞතික/භෞතික නොවන)?

    2.උඹල නිවන විස්වාස කරනවද? ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ/ කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

    ආතල් ගන්නෙ නැතුව සිරාවට කියමු බලන්ඩ. :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එහෙම කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරගෙන තියෙන්නෙ
    තව ටිකක් life එකේ fun එක අරගෙන 404 වෙනව
    කොහොමත් මහා ලොකු lifespan එකක් මට නැහැ කියලා දන්නව
    Curiosity එක නිසා එක එක දේවල් ගැන ඉගෙනගන්න එක, තේරුම් ගන්න එක ඇරෙන්න life achievements, goals කියලා දෙයක් නැහැ. දැඟලුව කියලා happiness එකක් ගණන් බැහැ. Reality එක තේරෙන නිසා එහෙම අවුලක් නැහැ.
    ගන්න පුළුවන් අාතල් එක උපරිමයෙන් අරගෙන යටි යන්තොට යනව :P
    Relax and enjoy the life.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    1.උඹල මැරෙන්න කලින් achieve කරගන්න බලාපොරොත්තු වෙන target මොනවද(භෞතික/භෞතික නොවන)?

    2.උඹල නිවන විස්වාස කරනවද? ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ/ කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

    ආතල් ගන්නෙ නැතුව සිරාවට කියමු බලන්ඩ. :)

    1. Gedara ,paramparaawe minissunta hondak karala marila yanna thama

    2. Ane manda :sorry:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    එහෙම කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරගෙන තියෙන්නෙ
    තව ටිකක් life එකේ fun එක අරගෙන 404 වෙනව
    කොහොමත් මහා ලොකු lifespan එකක් මට නැහැ කියලා දන්නව
    Curiosity එක නිසා එක එක දේවල් ගැන ඉගෙනගන්න එක, තේරුම් ගන්න එක ඇරෙන්න life achievements, goals කියලා දෙයක් නැහැ. දැඟලුව කියලා happiness එකක් ගණන් බැහැ. Reality එක තේරෙන නිසා එහෙම අවුලක් නැහැ.
    ගන්න පුළුවන් අාතල් එක උපරිමයෙන් අරගෙන යටි යන්තොට යනව :P
    Relax and enjoy the life.

    :) :) :) ඔව් නෙහ්. මොන ආතල් ගත්තත් සල්ලි හෙව්වත් අන්තිමට කරපු දෙයක් නෑ වගේ නැද්ද.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,267
    17,178
    113
    2. ඔව් විශ්වාස කරනවා.. බුදු දහම ගැන තව පුළුවන් තරම් ගැඹුරට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    2. ඔව් විශ්වාස කරනවා.. බුදු දහම ගැන තව පුළුවන් තරම් ගැඹුරට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

    :yes::yes::yes: ඔච්චර ඉගෙන ගෙන මක්කෙයි කරන්නෙ? :confused:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මැරෙන්න කලින් බොට්ටුවේ (යාට්) එකක රටකට යන්න ආසයි.

    ලන්කාව වටේ බැක්පැක් කරන්න ආසයි

    වානිජව බොට්ටු යාත්‍රා මොකක් හරි සන්චාර සේවයක් ලාබ ලබන්න පටන් ගන්න ආසයි මාලදිවයිනයි ලන්කාවයි අතර.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මැරෙන්න කලින් බොට්ටුවේ (යාට්) එකක රටකට යන්න ආසයි.

    ලන්කාව වටේ බැක්පැක් කරන්න ආසයි

    වානිජව බොට්ටු යාත්‍රා මොකක් හරි සන්චාර සේවයක් ලාබ ලබන්න පටන් ගන්න ආසයි මාලදිවයිනයි ලන්කාවයි අතර.

    :shocked::shocked: එල එල නියමයි මචං:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :shocked::shocked: එල එල නියමයි මචං:yes:
    සල්ලි තම නත්තේ බ්‍රො.. ඇත්තටම ආසයි බිස්නස් එකට අර මාලදිවයින් වැඩේ කරන්න. ටුවරිස්ට් උන් සැහෙන්න ඉදියි. ඒත් රෙද්දේ ආන්ඩු එක්ක කරන්න බැනේ.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    සල්ලි තම නත්තේ බ්‍රො.. ඇත්තටම ආසයි බිස්නස් එකට අර මාලදිවයින් වැඩේ කරන්න. ටුවරිස්ට් උන් සැහෙන්න ඉදියි. ඒත් රෙද්දේ ආන්ඩු එක්ක කරන්න බැනේ.

    ලේසි පාසු වැඩක් නෙවෙයි නෙහ්. කන්ටැක්ස් තියෙන ඉන්වෙස්ට් එකක් කරන්න පුළුවන් අත්තක් එක්ක සෙට් වෙන්න වෙයි නෙහ්. :)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ලේසි පාසු වැඩක් නෙවෙයි නෙහ්. කන්ටැක්ස් තියෙන ඉන්වෙස්ට් එකක් කරන්න පුළුවන් අත්තක් එක්ක සෙට් වෙන්න වෙයි නෙහ්. :)
    තියන උන් ඉන්නව බන් ඔක කරන්න ට්‍රයි කරන.. ආන්ඩුවලින් සපොට් එකක් නැ. එයාර්ලයින් උන් කොක්ක අදිනවා. සැහෙන්න ඩොලර් හොයන්න පුලුවන් මාලේ කලම්බු ගත්තා නම්.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    තියන උන් ඉන්නව බන් ඔක කරන්න ට්‍රයි කරන.. ආන්ඩුවලින් සපොට් එකක් නැ. එයාර්ලයින් උන් කොක්ක අදිනවා. සැහෙන්න ඩොලර් හොයන්න පුලුවන් මාලේ කලම්බු ගත්තා නම්.

    :yes::yes: ලංකාව වටේ යන්න පුළුවන් බෝට්ටු සර්විස් එකක් හරි පටන් ගනිං ;);)
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    IPADILA
    IGENA GENA
    MAHANSI WELA RAASSAWAL KARALA
    HORUNATA MANKOLLA KANNA BADU GEWA GEWANNA THAMA API JEEWATH WENNE
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka

    දැන් ළගදි ඉදන් තේරුම් ගිය දෙයක් තමයි මේ මොන දේ කළත් අන්තිමට අපි ඔය හොයන සතුට නෑ. හැම තැනම මායවක් වගේ. අනේමන්දා..මම ධර්මය ගැඹුරුවට තියා සාමාන්‍ය ලෙසවත් හැදැරූ කෙනෙක් නෙමේ..එත් ළගදි ඉදන් අහන්න ගත්ත ටිකක් දේශනා. ප්‍රැක්ටිකල් ඇප්ලයි කරන්න පුලුවන්.

    මහන වෙන්න ආසයි. හැබැයි නමට නෙමේ. ධර්මය ගොඩක් ගැඹුරුවට ඉගෙන ගෙන ජිවිතේට ඇප්ලයි කරන්න පුලුවන් විදිහට. එහෙම තැන් ලංකාවේ 1 % ක් වගේ මම හිතන්නේ තියෙන්නේ.

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    එහෙම කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරගෙන තියෙන්නෙ
    තව ටිකක් life එකේ fun එක අරගෙන 404 වෙනව
    කොහොමත් මහා ලොකු lifespan එකක් මට නැහැ කියලා දන්නව
    Curiosity එක නිසා එක එක දේවල් ගැන ඉගෙනගන්න එක, තේරුම් ගන්න එක ඇරෙන්න life achievements, goals කියලා දෙයක් නැහැ. දැඟලුව කියලා happiness එකක් ගණන් බැහැ. Reality එක තේරෙන නිසා එහෙම අවුලක් නැහැ.
    ගන්න පුළුවන් අාතල් එක උපරිමයෙන් අරගෙන යටි යන්තොට යනව :P
    Relax and enjoy the life.

    මොකේ සීන් එක? මාත් ආසයි බං ඉක්මණට 404 වුනානම්. කෙනෙක් හිතෙන්න පුලුවන් ප්‍රශ්න කියල. එහෙම මුකුත් නෑ. කෙල්ලෙක් ඉන්නවා. බූට් කාලා නෑ. ප්‍රශ්න නෑ..ඒත් එන්න එන්න reality එක තේරෙනවා උබ කිව වගේ.. අපි මේ දවස ගෙවාගන්න ආතල් එකක් කරන්නේ ජිවිතේ කියලා :D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එහෙම කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරගෙන තියෙන්නෙ
    තව ටිකක් life එකේ fun එක අරගෙන 404 වෙනව
    කොහොමත් මහා ලොකු lifespan එකක් මට නැහැ කියලා දන්නව
    Curiosity එක නිසා එක එක දේවල් ගැන ඉගෙනගන්න එක, තේරුම් ගන්න එක ඇරෙන්න life achievements, goals කියලා දෙයක් නැහැ. දැඟලුව කියලා happiness එකක් ගණන් බැහැ. Reality එක තේරෙන නිසා එහෙම අවුලක් නැහැ.
    ගන්න පුළුවන් අාතල් එක උපරිමයෙන් අරගෙන යටි යන්තොට යනව :P
    Relax and enjoy the life.

    :nerd::nerd::nerd::nerd: