1.උඹල මැරෙන්න කලින් achieve කරගන්න බලාපොරොත්තු වෙන target මොනවද(භෞතික/භෞතික නොවන)?
2.උඹල නිවන විස්වාස කරනවද? ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ/ කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
ආතල් ගන්නෙ නැතුව සිරාවට කියමු බලන්ඩ.![]()

එහෙම කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරගෙන තියෙන්නෙ
තව ටිකක් life එකේ fun එක අරගෙන 404 වෙනව
කොහොමත් මහා ලොකු lifespan එකක් මට නැහැ කියලා දන්නව
Curiosity එක නිසා එක එක දේවල් ගැන ඉගෙනගන්න එක, තේරුම් ගන්න එක ඇරෙන්න life achievements, goals කියලා දෙයක් නැහැ. දැඟලුව කියලා happiness එකක් ගණන් බැහැ. Reality එක තේරෙන නිසා එහෙම අවුලක් නැහැ.
ගන්න පුළුවන් අාතල් එක උපරිමයෙන් අරගෙන යටි යන්තොට යනව
Relax and enjoy the life.
ඔව් නෙහ්. මොන ආතල් ගත්තත් සල්ලි හෙව්වත් අන්තිමට කරපු දෙයක් නෑ වගේ නැද්ද.1. Gedara ,paramparaawe minissunta hondak karala marila yanna thama
2. Ane manda![]()

2. ඔව් විශ්වාස කරනවා.. බුදු දහම ගැන තව පුළුවන් තරම් ගැඹුරට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා.

ඔච්චර ඉගෙන ගෙන මක්කෙයි කරන්නෙ? 
මැරෙන්න කලින් බොට්ටුවේ (යාට්) එකක රටකට යන්න ආසයි.
ලන්කාව වටේ බැක්පැක් කරන්න ආසයි
වානිජව බොට්ටු යාත්රා මොකක් හරි සන්චාර සේවයක් ලාබ ලබන්න පටන් ගන්න ආසයි මාලදිවයිනයි ලන්කාවයි අතර.

එල එල නියමයි මචං
සල්ලි තම නත්තේ බ්රො.. ඇත්තටම ආසයි බිස්නස් එකට අර මාලදිවයින් වැඩේ කරන්න. ටුවරිස්ට් උන් සැහෙන්න ඉදියි. ඒත් රෙද්දේ ආන්ඩු එක්ක කරන්න බැනේ.එල එල නියමයි මචං
![]()
සල්ලි තම නත්තේ බ්රො.. ඇත්තටම ආසයි බිස්නස් එකට අර මාලදිවයින් වැඩේ කරන්න. ටුවරිස්ට් උන් සැහෙන්න ඉදියි. ඒත් රෙද්දේ ආන්ඩු එක්ක කරන්න බැනේ.

තියන උන් ඉන්නව බන් ඔක කරන්න ට්රයි කරන.. ආන්ඩුවලින් සපොට් එකක් නැ. එයාර්ලයින් උන් කොක්ක අදිනවා. සැහෙන්න ඩොලර් හොයන්න පුලුවන් මාලේ කලම්බු ගත්තා නම්.
ලේසි පාසු වැඩක් නෙවෙයි නෙහ්. කන්ටැක්ස් තියෙන ඉන්වෙස්ට් එකක් කරන්න පුළුවන් අත්තක් එක්ක සෙට් වෙන්න වෙයි නෙහ්.![]()
තියන උන් ඉන්නව බන් ඔක කරන්න ට්රයි කරන.. ආන්ඩුවලින් සපොට් එකක් නැ. එයාර්ලයින් උන් කොක්ක අදිනවා. සැහෙන්න ඩොලර් හොයන්න පුලුවන් මාලේ කලම්බු ගත්තා නම්.

ලංකාව වටේ යන්න පුළුවන් බෝට්ටු සර්විස් එකක් හරි පටන් ගනිං 