සල්ලි දෙන්නේ නැතිව item ගමුද ? iPhone ?

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    සල්ලි දෙන්නේ නැතිව item ගමුද ? iPhone ?

    ඔන්න අදත් අරං ආව නියම සයිට් එකක්. මේකෙනුත් පුළුවන්, නොමිලේ බඩු ගෙන්න ගන්න. කලින් retailgenius එකෙන් නම් ගොඩ දෙනෙක් නොමිලේ සෑහෙන්න බඩු අරං තිබ්බ කට්ටිය. ඒවා ආව කියලත් කිව්වා. කොහොම හරි ඒ Offer එක ඉවර උනානේ ඉක්මනටම.
    දැන් මේ කියන්න හදන එක නම්, එහෙම ඉවර වෙන එකක් නෙවෙයි ඉක්මනටම. :yes:
    කලින් එකෙක් බැනල රෙප් කපල ගිහිල්ල තිබ්බ.අනේ මන්ද හේතුව නම් :( අම්මටත් එක්ක බැනල. ඒවා දකිද්දී නම් එපා වෙනවා පෝස්ට් දාන්නත්. ඒත් ඉතිං කාට හරි හොඳක් වෙනවනේ. බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ කියල හිතන් මේක මේ ටයිප් කරන්නේ. :D

    වැඩි විස්තර ඕනි නැහැ. ඔන්න එහෙනම් කතාවට බහින්නම්.

    මොකක්ද මේ site එක. :confused:
    මේකේ නම තමා gokano



    මේකෙන් පුලුවන්ද නොමිලේ බඩු ගන්න. ? මේක විශ්වාසවන්තයිද.. ?
    මේ ප්‍රශ්න දෙකටම උත්තරේ තමා.. "ඔව්"

    මුලින්ම ඉතිං මේකේ register වෙලා ඉන්න එපැයි. register වෙන හැටි ඉතිං එළකිරියේ කොල්ලෝ කෙල්ලන්ට අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැනේ. තමන්ගේ විස්තර ටික දීල රෙජිස්ටර් වෙන්න. zip code එක දන්නේ නැති නම්, ඒක ගහන්න google එකේ.
    ඔයා ඉන්නේ නුගේගොඩ නම්, "nugegoda postal code / nugegoda zip code" කියල search කරන්න. එතකොට එයි code එක.
    දැන් බලනව ඇති , රෙජිස්ටර් වෙන්න කිව්වා, ඒත් කෝ ලින්ක් එකක් කියල. :lol:
    නම කිව්වම ඕකට ඩොට් කොම් ගහල යන්න පුළුවන් බොලව්. :angry:
    එහෙම නැති නම් මේකේ comment එකක් දාන්න.. මං මගේ ref ලින්ක් එක එවන්නම්. ඒකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙනවා නම් ඉතිං තමා මං කැමති. මට මහමෙරක් ලැබෙන්නේ නැහැ. ඔයාල රෙජිස්ටර් වෙද්දී Point එකක් ලැබෙනවා.. එච්චරයි. :sorry:

    දැන් කොහොමද මේකෙන් නොමිලේ බඩු ගන්නේ ? :confused:
    ඒකට අපිට ඕනි වෙනවා GN Points හෝ VP points.
    site එකේ අපිට පෙන්නන්නේ මේ විදියට..
    X46a7Cb.png


    මං කියල දෙන්නම් GN points ගන්න විදිය. මේකේ VP Points ගැන මං කතා කරන්න නැහැ. මගේ මතය අනුව, GN points හොයන එක තමා මේ සයිට් එකේ කරන්න තියන හොඳම දේ..

    කොහොමද GN Points / VP points හොයන්නේ.. :confused:

    1. දවස ගානේ Log in වෙලා එක Point එක ගානේ ගන්න පුළුවන්. (ලේසියි නේහ් :D)

    2. යාළුවන්ට invite කරලා Point එකක් හොයා ගන්න පුළුවන්.
    3. missions complete කරන්න පුළුවන් missions TAB එකේ තියන. (කලබල වෙන්න එපා, ඔක්කොම විදි ටික කියල පෙන්නන්නම් Missions :3 )
    4. social Missions කරන්න පුළුවන්
    5. extra missions කරන්න පුළුවන්.


    * අපිට දවස ගානේ Log වෙලා point එකක් ගන්න පුළුවන් *
    * කාට හරි Invite කරලා Point එකක් ගන්න පුළුවන් *
    * daily missions වලින් ගන්න පුලවන් එකක් හෝ ඊට වැඩි ගානක් *
    * social and extra missions වලින් එන ගාන , ඒ ඒ mission එක අනුව වෙනස් වෙනවා *


    හරි එහෙනම්, මේ තියෙන්නේ missions වලට යන්න පුළුවන් විදිය.
    මුලින්ම ඔයාලගේ account එකට ලොග් වෙන්න. මෙන්න මෙහෙම තමා dash board එක පෙන්නේ ඔයාලට.
    f2kmQEz.png


    ඕකේ මං කහ පාටින් රවුම් කරලා තියෙනවා පේනවා නේද. අන්න ඒක තමා අපිට වැදගත්ම වෙන්නේ.
    ඕකේ ගියාම අපිට missions දෙනවා.. ඒවා complete කලාම අපිට හම්බ වෙනවා, GN Points

    මේ තියෙන්නේ Missions වර්ග.
    thhFygW.png

    ඕකේ social Missions කියල තියෙන්නේ. අන්න ඒවා click කරලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඔයාලට GN points.

    හරි දැන් බලමු කොහොමද මේ Points use කරලා බඩු ගන්න විදිය..

    thhFygW.png


    මේකේ prizes වලට ගියාම ඔයාලට පුළුවන් ඔයාලගේ GN Points වලින් කැමති දෙයක් ගන්න.. :D

    මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් ඒවා.. :D
    RBQQ3AA.png


    මුන් මේවා ලංකාවට එවයිද :confused:
    ඔව් ..මෙයාල එවනවා ලෝකේ තියන ඕනෑම රටකට. :yes:

    (මගේ යාලුවෙක් ගෙන්නුවා samsung S7 එකක් මේකෙන්. හැබැයි මාසෙකට වඩා ගියා බඩු එන්න. මේ කාලේ පුරාවටම මං මූට බැන බැන හිටිය ඕව එන්නේ නෑ කියල. :growl: ඌ මේක කරද්දීත් මං හිතුවේ තේරුමක් නැති වැඩක් කියල. පස්සේ තමා කල්පනා කලේ, දවසට විනාඩි 5 ක් වගේ මේකට වැය කලාට පාඩුවක් නෑ කියල. අපි කොහොමත් කාලේ කනවනේ. ඒකෙන් විනාඩි 5ක් මේකට යෙදෙව්වා කියල පාඩුවක් වෙන්නේ නැහැනේ. :lol: උඹලත් කම්මැලි නොවී කරපල්ලා. No pain . no gain. :no: )

    ඔන්න දැන් කට්ටිය GN point එකතු කරන් යනවා බඩු ගන්න කියල. :Dමොන @#$%^ :angry: කෝ ගන්න බැහැනේ..:oo: දැන් ඉතිං මට බනින්න එපා.. හිටපියව් කියනකන්.. :dull:

    මෙයාල restock කරනකන් ඉන්න වෙනවා මේවා ගන්න නම්. :yes:

    කවද්ද මේවා restock කරන්නේ..
    නොවැම්බර් 2,3,4 කියන දවස් තුනෙන් ඕනෑම දවසක මේවා restock කරන්න පුළුවන්. මෙයාල කියන්නේ එක surprice එකක් කියල. බඩු දැම්ම ගමන් ගන්න අපි ready වෙලා ඉන්න ඕනි. ඉවර වෙන්න කලින්..:yes:
    x0ZviBn.jpg


    බල බල ඉන්න එපා. අදම වැඩේ පටන් ගන්න.. පුළුවන් නම් රෙප් එකක් ඒම දීල, බම්ප් එකක් දාන් යන්න. :lol: ආ රෙප් ලින්ක් එක ඕනි අය PM කරන්න . නැති නම් මෙතන comment එකක් දාන්නකෝ.. මට කරන උදව්වක් විදියට :lol:
     

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    oka apu kale math tika dwsk kara.passe nawaththuwa.mnwth gennaganna tharam points ekathu une na matanm

    අමතක වෙනවනේ බන් මේක දවස ගානේ කරන්න.. ඒකයි අවුල. නැති නම් මස දෙකක් යද්දී අර daily login වෙලා එකතු වෙන ඒවා අරං උනත් මොන හරි ගන්න පුළුවන්. නැති නම් ඉතිං mission කරන්න ඕනි..
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    naminma kiyano wage "goo kana" vadak.... oya wage points ekathu karna, ptc wage ewa nan vadak naa bn... muladi asawata karanwa... tika dawasak yana kota thmi therenne therumak nathi vadak kiyala... site hadana ewunuth target karanne okatama thmi un danno site ekata ena godak ewun tika dawasak asawata karata passe atharala danwi kiyala... godak site points denne ekko marketing video ekak blala hari fb like ekak dala hari ohoma eka eka promotion wada. ithin A company valin site ekata gewanawa. 80% customersla muladi oya point ekathu karata minimum payout hari , gift ekak ganna puluwan wenakan hari karanne naa.magadi atha arala daanawa.. ithin site ekata ara company waling gewana gana full ithiri... ehemath nathnan point ekathu karath godak site wala anthimata mokakhari term and regulation ekak violate kara kiyala hari account eka ban karano.... oka thmi samanyen venne...

    anyway thnks for sharing this mchn :)
     

    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    naminma kiyano wage "goo kana" vadak.... oya wage points ekathu karna, ptc wage ewa nan vadak naa bn... muladi asawata karanwa... tika dawasak yana kota thmi therenne therumak nathi vadak kiyala... site hadana ewunuth target karanne okatama thmi un danno site ekata ena godak ewun tika dawasak asawata karata passe atharala danwi kiyala... godak site points denne ekko marketing video ekak blala hari fb like ekak dala hari ohoma eka eka promotion wada. ithin A company valin site ekata gewanawa. 80% customersla muladi oya point ekathu karata minimum payout hari , gift ekak ganna puluwan wenakan hari karanne naa.magadi atha arala daanawa.. ithin site ekata ara company waling gewana gana full ithiri... ehemath nathnan point ekathu karath godak site wala anthimata mokakhari term and regulation ekak violate kara kiyala hari account eka ban karano.... oka thmi samanyen venne...

    anyway thnks for sharing this mchn :)

    eketh aththak thiye bn.. eth ane mnda bn, mage yaluwek gaththa meken samsum s7 ekak.. :baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    eketh aththak thiye bn.. eth ane mnda bn, mage yaluwek gaththa meken samsum s7 ekak.. :baffled:

    උඹට ෂුවර්ද ඌ S7 එක ගත්තේ මෙකෙන්මයි කියලා?

    උඹ දන්නවද දන්නේ නැහැ ඉස්සර තිබුනා LOCKERZ කියලා සයිට් එකක්..මේ තීම් එකමයි මේ model එකමයි හැබැයි මීට වඩා ලස්සනයි පිළිවෙලයි..

    ඒ දවස්වල friends ලා 20 ක් refer කරහම T-Shirts දෙනවා කියල තිබුනා..මම emails 20 ක් හදලා refer කරගත්තා මටම..මම ඒ වගේ T-Shirts දෙකක් ගත්තා..ගෙදරටම ආවත් එක්ක..

    තාම තියෙනවා හොඳට :)

    වෙන වෙන අයිටම්ස් ගන්න ගියහම ගන්න බැහැ බන් එක එක විකාර කියනවා..බලන බලන වෙලාවට ස්ටොක් ඉවරයි..වැඩේ අත ඇරලා දැම්මා..ඒ දවස්වල යාලුවෙක් නම් පෙන් ඩ්‍රයිව් එකක්ද කොහෙද ඕකෙන් අරන් තිබුනා