[Discussion] Windows 10 ගැන

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ANyone knows how is this LAN update is working? update windows via LAN?
Only one LAP updated to 1709 & not received update notice for others. I want to update those with my Home network
 

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Update karaganin. Patta.
Mage podiyata tibunu Sinhala Akuru dan hodata lokuwata tiyanawa. Matanam ekama ati.

GGYqA29.png
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Update karaganin. Patta.
Mage podiyata tibunu Sinhala Akuru dan hodata lokuwata tiyanawa. Matanam ekama ati.


loku kara ganna one nam Control + . plees as deka check karala hoda kannadi dekak ganin, owwa thiiyagena wada karanna hoda ne
okata 4GB update ekak oneda ban?
 
Last edited:

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
loku kara ganna one nam Control + . plees as deka check karala hoda kannadi dekak ganin, owwa thiiyagena wada karanna hoda ne
okata 4GB update ekak oneda ban?

එහෙම ලොකු කරගත්තට වැඩක් නැ බන්. එතකොට english font එකත් ලොකු වෙලා විකාරයක් වෙනවා. මම ඔය font එක හදාගන්න මාස ගානක් try කරා.
Chrome එකට font වෙනස් කරන්න google එකෙන් දෙන extension එකක් තියනවා. ඒවත් try කරා. වැඩක් උනේ නැහැ. සිංහල font එක ලස්සනට දැන් තියනවා වගේ තිබුනේ edge එකේ විතරයි.

4GB වුනාට අවුලක්මේ නැහැ. මේ විදියට font එක හැදුණු නිසා මට නම් update එක වටිනවා. අනික System එකේ changes එහෙමත් වෙලා තියනවා දැක්කා.
Animation වෙනස් වෙලා settings එහෙම add වෙලා තියනවා. තව upgrade කරපු ගමන් නිසාද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි speed එකත් පොඩ්ඩක් වැඩි වෙලා තියනවා.
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    windows 10 1709 kb4041994 ta update kara...
    dn ara battery modes nadda ? balanced witharai thiyenne.high perfomance , power saver na..
    habai battery status icon eka thiyana thana slider ekak thiyanawa best battery life to best perfomance adjust karanna.meka normal da ? naththn bug ekakwathda modes naththe?