අද ඇහුවා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සිරාවට කැමති උනොත් බදිනවද බන් ? සින්හල වචනයක් නොදන්න කෙල්ලෙක් එක්ක කොහොමද බන් ලවු කරන්නේ ලන් වෙලා මුමුනන්නේ .. අනෙ මන්ද
මම නම් කියන්නේ, මූට කෙල්ල හා කිව්වොත් සල්ලි ටිකක් හොයන්න කෙල්ල එක්ක ලන්කාවට එන්න කියල. මූට බූට් එක තිබ්බ පට්ට වේසි, නිමේශිට රිදෙන්න.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
සිරාවට කැමති උනොත් බදිනවද බන් ? සින්හල වචනයක් නොදන්න කෙල්ලෙක් එක්ක කොහොමද බන් ලවු කරන්නේ ලන් වෙලා මුමුනන්නේ .. අනෙ මන්ද
සීරියස් කරන්න තමයි හිතන් ඉන්නේ. මම ඉස්සෙල්ලා බදින්න හිටපු කෙනා මාව දාලා ගියානෙ.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
මම නම් කියන්නේ, මූට කෙල්ල හා කිව්වොත් සල්ලි ටිකක් හොයන්න කෙල්ල එක්ක ලන්කාවට එන්න කියල. මූට බූට් එක තිබ්බ පට්ට වේසි, නිමේශිට රිදෙන්න.
තව කල් තියනව ලන්කාවට යන්න. නිමේශි එක්ක මට ආයේ කිසිම ගනුදෙනුවක් නැ. මම ඒ ගමටවත් යන්නේ නැ. ගේ හදන එකත් නැවැත්තුව. ඒක විකුනල සල්ලි ටික පොතේ දානවා.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මම නම් කියන්නේ, මූට කෙල්ල හා කිව්වොත් සල්ලි ටිකක් හොයන්න කෙල්ල එක්ක ලන්කාවට එන්න කියල. මූට බූට් එක තිබ්බ පට්ට වේසි, නිමේශිට රිදෙන්න.

    කාටවත් රිද්දල වැඩක් තියෙනවද බන්
    ගැනියෙක් ගන්නේ ජිවිත කාලේටමයි
    එහම ගැනි ජිවිත කාලෙම වෙන බාසාවකින් චවු චවු ගානකොට කොහොමද යකෝ ඉන්නේ :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සීරියස් කරන්න තමයි හිතන් ඉන්නේ. මම ඉස්සෙල්ලා බදින්න හිටපු කෙනා මාව දාලා ගියානෙ.

    ඉතින් දාල ගියා නම් වෙන කෙල්ලෙක් සෙට් කර ගනින්කො මොකෝ උබට වෙන කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි කමක් තියෙනවද ඒකි යනකොට උබේ බිජු කොටේ අරන් ගියා කියලද නැනේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කාටවත් රිද්දල වැඩක් තියෙනවද බන්
    ගැනියෙක් ගන්නේ ජිවිත කාලේටමයි
    එහම ගැනි ජිවිත කාලෙම වෙන බාසාවකින් චවු චවු ගානකොට කොහොමද යකෝ ඉන්නේ :P
    උබ බැදලද? මම නම් ආසයි බන් මගේ ගැනි වෙන බාසාවක් කතා කරනවනම්. තෙරෙන්නේ නැනේ ඔයි බැන්නත්. :rofl::P:rofl::P
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඉතින් දාල ගියා නම් වෙන කෙල්ලෙක් සෙට් කර ගනින්කො මොකෝ උබට වෙන කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි කමක් තියෙනවද ඒකි යනකොට උබේ බිජු කොටේ අරන් ගියා කියලද නැනේ
    ඉතින් මේ වෙන කෙල්ලෙක් තමා.
     
    කාටවත් රිද්දල වැඩක් තියෙනවද බන්
    ගැනියෙක් ගන්නේ ජිවිත කාලේටමයි
    එහම ගැනි ජිවිත කාලෙම වෙන බාසාවකින් චවු චවු ගානකොට කොහොමද යකෝ ඉන්නේ :P

    ඒකනේ බන්
    මාවත් බලාගෙන ඉන්න සල්ලි කාර සුද්දියෙකුට නම් කැමති
    සුද්දොන්ගේ රටේ ගිහින් පුස් සැපේ ඉන්න ආසයි :love::love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    උබ බැදලද? මම නම් ආසයි බන් මගේ ගැනි වෙන බාසාවක් කතා කරනවනම්. තෙරෙන්නේ නැනේ ඔයි බැන්නත්. :rofl::P:rofl::P

    කොහොමද වෙන එවුන් එක්ක උබ ඉස්සරහ උබට බැනල උන් සෙට් එක හිනා වෙනකොට දැනෙන ෆීල් එක ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;22395659 said:
    ඒකනේ බන්
    මාවත් බලාගෙන ඉන්න සල්ලි කාර සුද්දියෙකුට නම් කැමති
    සුද්දොන්ගේ රටේ ගිහින් පුස් සැපේ ඉන්න ආසයි :love::love:

    එහෙම එකියෙක්ට නම් මාත් කැමති කුකුලො ..සැපත් දීල සල්ලිත් දෙනව නම් :P
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    කාටවත් රිද්දල වැඩක් තියෙනවද බන්
    ගැනියෙක් ගන්නේ ජිවිත කාලේටමයි
    එහම ගැනි ජිවිත කාලෙම වෙන බාසාවකින් චවු චවු ගානකොට කොහොමද යකෝ ඉන්නේ :P
    hariyatama hari bn a katawa.thamawa practicaly jeewithe gena therila ne danta male umbata....eth ithin ube kemaththane.:nerd::nerd:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    වෙන ලන්කාවෙ කෙල්ලෙක් ගැන මම කිව්වේ පිටරට සුද්දියො නෙම
    ලන්කාවේ කෙල්ලො මට නැනෙ. ඉස්සරහා අවුරුදු 2කට මම මෙහෙ. මට ලන්කවෙ කෙල්ලො එප උන.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0

    අසුභවාදිව කියනවා නෙවෙයි...
    දැන් ඉතිං නිවීසැනසිල්ලේ දුක් විඳින්න ලෑස්ති වෙයං.... :yes:
    සුභ පැතුම්..... ;)
    දුක් වින්දා අප්පා ඉස්සරවෙලා.