ලංකාවේ බස් වලට විරුද්ධව

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    dan aluth leyland eka nam seat usai digai tikak kalin ekata wada habai mada ida na :dull:

    2lkrar9.jpg
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    මේ බස් වල සීට් වල හැඩය කොන්දටත් බෙල්ලටයි හොඳනෑ විශේෂයෙන් අඩි 5-1/2 වඩා උස කෙනෙකුට. 1990 ගනන් හරි ඊට ඉස්සර තිබුන ලංගම ටකරං බස් වල සීට් මට ඔයිට වඩා හොඳයි. ටාටා 909 බස් එනකොට මගේ තාත්ත කිව්වෙ ජපන් රෝස බස් ඉඩ මදි ජපන්නු පොඩි හින්ද :lol: ඒ වුනාට ටාටා වල හොඳට ඉඩ තියෙනව කියල. ඉස්සර වයිකින් බස් වලත් ඔය විදියට හොඳට ඉඩ තියෙන විදියට තමයි සීට් ඇරේන්ජ් කරල තිබුනෙ. ඉස්සර ටාටා 1210 බස් සමහර ඒවයි මට මතකයි තුනේ සීට් තිබුන දකුණු පැත්තෙ හැබැයි ඒවයෙ පළල වැඩියි සාමාන්‍ය ගමන් වාර වලදි ප්‍රාෙයා්ගික නෑ ඒත් ට්‍රිප් වලට නං මරු. ඊට පස්සෙ සෙමි ලක්ෂරි/ලක්ෂරි දුවන්න Latec එකෙන් දිග බස් වගයක් හඳුන්වා දුන්න ඒවයෙන් තමයි ඔය විදියෙ හිරවෙන (පළල අඩු) දකුණු පැත්තෙ තුනේ සීට් හඳුන්වා දුන්නෙ (උස අයට හරියන්නෑ) හැබැයි ඒවයෙ හැඩය කොන්දට අවුලක් නෑ සීට් අතර පරතරයත් අඩු නිසා කකුල් හිරවෙන ගතියක් තිබුන. මේක කොපි කරල තමයි වයිකින් බස් වලට අර විදියෙ පළල අඩු තුනේ සීට් හඳුන්වා දුන්නෙ:angry:.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේවා හැම එකකටම නීති තියෙනවා බන්.(සීට් වල දිග පළල සම්බන්ධව) ඒවා ක්‍රියාත්මක කරන්න රටේ හැමෝටම බැරි නිසා අපි(ජනතාව) පඩියක් දීල පත් කරන් ඉන්න නරි තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැති එකයි වැරැද්ද. ඔක්කොටම කලින් අපි කැමති වුනත් අකමැති වුනත් බෆල් 6 කින් අහන්න වෙලා තියෙන (සමහර බස් වල ඊටත් වැඩියි.සීට් යටත් හයි කරලා තියෙනව.) මල අදෝනාව අහගෙන යන්න ඕන නේ. ඒක නවත්තන්නවත් එකෙක් නෑනේ. මේ වෙලාවට හදිසි කෝල් එකක් ආවම තමයි මලම පනින්නේ. මේකේ ත්‍රෙඩ් එකක් ගියා ඩීමන් ද කව්ද කියල මෙම්බර් කෙනෙක්ගේ.ඒ වගේ වෙලාවට බස් වල බ්ලෙඩ් එකකින් සීට් කපපල් ලයි කියල. ඌ හරියි කියල දැන් හිතෙනවා. :angry::angry::angry::angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    dan aluth leyland eka nam seat usai digai tikak kalin ekata wada habai mada ida na :dull:

    2lkrar9.jpg

    ඒවුනාට ඕකෙ දෙන්නෙකුට ඉඳගෙන යන්න අමාරුයිනේ සීට් පළල නැති නිසා.. තුන් දෙනාට යන්න තියෙන එක ඊට හපන්.. පිටිම පස්සෙත් හරියට යන්න පුලුවන් 5 දෙනාටයි.. ඒත් සීට් එක පළල අඩු කරලා 6ක් ගහලා.. :frown:හයෙන් එකෙක් හරියට ඉඳ ගත්තොත් 5කටම සීට් එකට හේත්තු වෙන්න බැරි වෙනවා..:no:

    කොච්චර ඉඩ මදි උනත් ඕකේ මැදත් අම්බානක මිනිස්සු හිටගෙන යනවනේ බං.. ඒකටත් මිනිස්සුන්ට බනිනවා නගින්නේ නැතුව හිටියනම් හරි නේ බලෙන් දාගෙන යන්නේ නෑනේ කියලා.:dull: ඒවුනාට අලුතෙන් බස් එකක් දැම්මොතින් ඒකටත් බාල්දි පෙරලනවා.. මිනිස්සුන්ට පහසුවෙන් යන්න බස් දාන්න දෙන්නෙත් නෑ.. සී.ටී.බී එකටත් පුලුවන් තරම් ගහන්න බලනවා ඒ අයට පාඩු වෙනවා කියලා. එහෙම කරලා වැටවල් ගහලා කූඩු කරලා, නමට අඟල් තුන හතරක් පළල සීට් හයි කරලා මිනිස්සු පටවගෙන ඒ අයගේ ගාණ හොයා ගන්නවා කොහොමහරි..:baffled:

    එක්කෝ ප්‍රමිතියක් හරියට ගෙන්න ඕනේ නීති තද කරලා.. එහෙම කරන්න බැරිනම් වැඩේ නවත්තන්න කියන්න ඕනේ තදින් ඉඳලා.. (මමනම් හිතන්නේ නෑ නවත්තයි කියලා..:rolleyes:)ඒකටනම් ඉතින් බස් අයිති නැති, බස් වලින් කොමිස් ගහන්නේ නැති, බස් අයිතිකාර නෑදෑයෝ නැති ප්‍රවහන ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ..:P මොකද ප්‍රවාහනය කියන එක හරිනම් සේවාවක්.. ඒත් ලංකාවේ එක නමට විතරයි.. සේවාව මොකක් උනත් දැන් තියෙන්නේ හෙන බිස්නස් එකක්නේ.. මිනිස්සු කියලවත්, ජීවිතකියන එකවත් අදාළ නෑනේ දැන් තියෙන බිස්නස් එකේදී..:oo:

    සී.ටී.බී එකෙන් හොඳ නියමිත ප්‍රමිතියකට වැඩිපුර බස් දැම්මොතින් මිනිස්සු ඒවට හුරු වෙනවා නිකම්ම.. මිනිස්සු ප්‍රමිතියෙන් තොර බස් ප්‍රතිෂේප කරන තරමට නිකන්ම පෞද්ගලික බස් අයිතිකාරයෝ ඒ අයගේ බස් ටික හරි ප්‍රමිතියකට ගනී නැත්තං වැඩේ පාඩු වෙන නිසා..:yes: වෑඩේ තියෙන්නේ විකල්පයක් නැති කමට මිනිස්සුත් ඔය යකඩ පෙට්ටිය අස්සේ හිර වෙලා යන එක..:sorry:

    ඇමතිලා දූෂිත නැත්තං, රාජ්‍ය සේවකයෝ ඩියුටිය හරියට කරනවනම් සී.ටී.බී එකෙන්ම වැඩේ පටන් ගන්න පුලුවන් හරි ප්‍රමිතියකට බස් දාලා.. එහෙනම් මිනිස්සුත් සී.ටී.බී එකක් එනකන් හරි ඉඳලා යන්න පුරුදු වෙයි.. ලාභත් ලැබෙයි. ඒත් කොහෙද ඉතින්, කැඩෙන බස් ටික හදා ගන්නෙත් නැතුව නිකන් දිරලා යන්න අරින එකේ තියෙන ඒවයේ ප්‍රමිතියක් ගැන ඇහැක් ඇරලා බලයිද.:sorry:

    අපි ඕව ගැන මෙහෙම ඔන්ලයින් ඉඳගෙන කතා කලාට ඇමතිලා ඕවා ගැන දන්නෙ නෑ බං.. උං බස් වල යන්නෙත් නෑ.. අනික ඕව ගැන හොයලා බලන්න ඒ අයට වෙලාවකුත් නෑ..:yes: ප්‍රවාහන ඇමතිට, නියෝජ්‍ය ඇමතිට උනත් ඊට වැඩිය කොච්චර වැඩ තියෙනව ඇතිද නේහ්..:lol:
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    වෑඩක් නෑ බන් ඕවා ගෑන කතා කරලා. ඕවාට passenger vehicle කියලා කියන්න පුලුවන්ද? සිමෙන්ති පටෝන lorry chassis එකකට කූඩුවක් අටෝලා එවනවා.

    ashok-leyland-ksrtc-bus-chassis.jpg

    20728153_10155366790575202_3971820272641943104_n.jpg

    වැදගත් :yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගන්නම් හැබැයි තොපි ඊට පස්සේ කෑගහන්න එපා traffic වැඩියි කියල එහෙම

    කාර් ගන්න එක නෙවෙයි ඕකට විසඳුම මනුස්සයෙක්ට මනුස්සයෙක් වගේ යන්න පුළුවන් පොදු ප්‍රවාහන සේවයක් හදන එක ( සත්තු ව‍ගේ යන බස් වෙනුවට ) හරක් ප්‍රවාහනය කරන්නත් ප්‍රමිතියක් තියෙනවා, මේ බස් වල ඊටත් අන්තයි

    :rofl::rofl::rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උන් ඔහොම සීට් ගහන්නෙ නෑ බන් ඔ්ව ඔය වගේ චොර වෙන්න ගහන්නෙ ලංකාවෙ වුන්

    :yes:
    Indiyawe thiyana bus lankawe thiyana ewata wada hondai.
    Unge bus eke dorath wahanawa bus eka yaddi. :baffled:
    Hondata indegena yannath puluwan.
    Man giye New Delhi wala witharai habai.:dull:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වෑඩක් නෑ බන් ඕවා ගෑන කතා කරලා. ඕවාට passenger vehicle කියලා කියන්න පුලුවන්ද? සිමෙන්ති පටෝන lorry chassis එකකට කූඩුවක් අටෝලා එවනවා.

    ashok-leyland-ksrtc-bus-chassis.jpg

    ඕවාට කවදා මේ රටේ ප්‍රමිතියක් හෑදෙයිද කියලා කියන්න අමාරුයි. තමන් ගෑන නොහිතා රටේ මිනිස්සු ගෑන හිතන පාලකයෙක් ආපු දවසක ඕවා හෑදෙයි මේ විදිහට.

    මේ ජපානේ

    අපි ඉන්න තත්වේ හිතා ගන්න පුලුවන්නේ :no::no: මේ යන විදිහට තව අවුරුදු 10 -15 ගියොත් ලන්කාවට මොනවා වෙලා නවතිය්ද කියලා හිතන්න අමාරුවෙයි.

    එකත් එක්ක තව කතාවක් මතක් උනා.. මේකත් යන ගමන් කියවගේන යන්න. (උපුටා ගෑනීමකි.)

    අපේ කන්තෝරුවේ ඉන්නව ජප්පෙක් (ජපන් වැසියෙක්). ජප්පගේ දැන් පදිංචිය ස්විට්සර්ලන්තේ. අපේ කන්තෝරුවෙ කෝපි මැසිම ලග බුවත් එක්ක මම පොඩි ඉස්මෝල් ටෝකක් දදා ඉන්නකොට එංගලන්තේ ඉදල මීටිමකට ආපු ඉන්දියන්කාරයෙකුත් කෝපි මැසිම ලගට ආව කෝපි එකක් ඇන්න යන්න.
    පහළ තියෙන්නෙ අප අතරේ ඇතිඋන සත්‍ය කතාව.

    මමයි ජප්පයි කෝච්චි ගැන පොඩි ටෝකක් දාගෙන හිටියෙ. මොකද ඌ කෝච්චි(මොඩල් රේල්) පිස්සෙක්. මොඩල් රේල් (model railway)කියන්නෙ මොකක්ද කියල දන්නෙනැති උදවිය ඕනනම් ගූගල් කොරල දැනගන්න.
    "පුදුම රස්නයක් අප්ප තියෙන්නේනෙ. අද හවසට වහී වගේ" ඔහොම කියාගෙන ඉන්දියන්කාරයත් අපේ ටෝකට සෙට් උනා.
    ආයිත් අපි කෝච්චි ටෝක පටන් ගත්තහම එකපාරටම ඉන්දියන්කාරය ජප්පට කියාපි
    "අපේ බුලට් ට්‍රේන් ප්‍රොජෙක්ට් එක මේ අවුරුද්දේ පටන් ගන්නව" කියල.

    ඈ... බුලට් ට්‍රේන් ඉන්දියාවේ!!! යකෝව් ඉන්දියාවට බුලට් ට්‍රේන්, රෙද්ද… මට ඒම හිතුන ආයිබෝං.

    Indiyawe metro ekath patta machan. Man Indiyawe New Delhi wala dawas 17k wage hitiya. Metro eka sahenna pawichchi kala. Cheap, efficient, clean, on fucking time. Works like a charm.
    Kelinma ticket ganna machine ekakuth thiyanawa. Ude 5 wage indan ra 11.40 wage wenakan metro thiyanawa 10 - 15 min walin wage.

    img-20170726-150323.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Indiyawe metro ekath patta machan. Man Indiyawe New Delhi wala dawas 17k wage hitiya. Metro eka sahenna pawichchi kala. Cheap, efficient, clean, on fucking time. Works like a charm.
    Kelinma ticket ganna machine ekakuth thiyanawa. Ude 5 wage indan ra 11.40 wage wenakan metro thiyanawa 10 - 15 min walin wage.

    img-20170726-150323.jpg

    Colombo population eka madi ban metro danna mattala wage projectekak wela gio nanawa danma dammoth. Thawa awrudu 15k 20k wath yai mrt population ekak hadenna 10 million in colombo city
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Colombo population eka madi ban metro danna mattala wage projectekak wela gio nanawa danma dammoth. Thawa awrudu 15k 20k wath yai mrt population ekak hadenna 10 million in colombo city

    metro bari nam LRT wath daanna one. ( light rail transit ) :yes: lankawata galapenne naha! arawa karanne baha mewa karanna baha kiyala ahasa uda balaagena indala wadak naha. videsha ratawal yatithala pahasukam saha podu prawahana sewaya diwunu karanne rocket wegayen. car walata ashwa ganan tax gahana ratak meka. tax gahanna danna ayata podu prawahana sewaya diwunu karanna danne naha. meka karanna bari nam minissunta adu gaanakata waahanayak ganna wath ida labaa denna one. :)
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Colombo population eka madi ban metro danna mattala wage projectekak wela gio nanawa danma dammoth. Thawa awrudu 15k 20k wath yai mrt population ekak hadenna 10 million in colombo city

    aurudu 15k 20k yanna oone na thawa aurudu 5k giyama balanna mokadda wenne kiyala public transport service hariyata nathi nisa colombo hadena traffic eka, bus wala yana unta parema iwarai dawasa
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔ්ය සීට්වල කොන්ද රිදෙනවා බං.

    munta owa penneth sura lowa wage. dupathaka jeewath wena eke prathivipaaka thamai owa. highway balanna bath packet othaagena yana ratak meka. lankawa kiyana dupathen eka wathawak wath eliyata giya ekek jeewitheta kiyanne naha lankawe podu prawahana sewaya wenuwen daala thiyena bus tika nisi pramithiyata thiyenawa kiyala
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    aurudu 15k 20k yanna oone na thawa aurudu 5k giyama balanna mokadda wenne kiyala public transport service hariyata nathi nisa colombo hadena traffic eka, bus wala yana unta parema iwarai dawasa

    harima lesi machan solution eka. traffic wadi nisa tax thawa tikak wadi karamu kiyala ape palakayo tika tax eka thawa tikak wadi karai. :rofl: one nam parawal walatath machine hai karala paare waahane padawana ekatath road tax ekak gahanna puluwan. me aya kawadath balanne janathawage le ura bonna witharai. hari nam me aya karanna one yati thala pahasukam saha podu prawahana sewaya diwunu karala janathawage living standard eka ihala daana eka. :)
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    munta owa penneth sura lowa wage. dupathaka jeewath wena eke prathivipaaka thamai owa. highway balanna bath packet othaagena yana ratak meka. lankawa kiyana dupathen eka wathawak wath eliyata giya ekek jeewitheta kiyanne naha lankawe podu prawahana sewaya wenuwen daala thiyena bus tika nisi pramithiyata thiyenawa kiyala

    ඔය 2000ට කලින් කොළඹ ආවේ A/C bus විතරයි නේ බං. පස්සේ තමයි ඉන්දියන් ටකරන් පෙට්ටි ආවේ. ඔ්වා චන්දිකාලා ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් වල ප්‍රතිඵල.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔය 2000ට කලින් කොළඹ ආවේ A/C bus විතරයි නේ බං. පස්සේ තමයි ඉන්දියන් ටකරන් පෙට්ටි ආවේ. ඔ්වා චන්දිකාලා ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් වල ප්‍රතිඵල.

    pramithiya saha safety standard ekata api kawadath mul thana denna one. :)
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Colombo population eka madi ban metro danna mattala wage projectekak wela gio nanawa danma dammoth. Thawa awrudu 15k 20k wath yai mrt population ekak hadenna 10 million in colombo city

    ethakota tablet exchange karala dumriya run karana eka colombo walata godak galapenawa athi neda ? :lol: