ඒ වුනාට ටාටා වල හොඳට ඉඩ තියෙනව කියල. ඉස්සර වයිකින් බස් වලත් ඔය විදියට හොඳට ඉඩ තියෙන විදියට තමයි සීට් ඇරේන්ජ් කරල තිබුනෙ. ඉස්සර ටාටා 1210 බස් සමහර ඒවයි මට මතකයි තුනේ සීට් තිබුන දකුණු පැත්තෙ හැබැයි ඒවයෙ පළල වැඩියි සාමාන්‍ය ගමන් වාර වලදි ප්‍රාෙයා්ගික නෑ ඒත් ට්‍රිප් වලට නං මරු. ඊට පස්සෙ සෙමි ලක්ෂරි/ලක්ෂරි දුවන්න Latec එකෙන් දිග බස් වගයක් හඳුන්වා දුන්න ඒවයෙන් තමයි ඔය විදියෙ හිරවෙන (පළල අඩු) දකුණු පැත්තෙ තුනේ සීට් හඳුන්වා දුන්නෙ (උස අයට හරියන්නෑ) හැබැයි ඒවයෙ හැඩය කොන්දට අවුලක් නෑ සීට් අතර පරතරයත් අඩු නිසා කකුල් හිරවෙන ගතියක් තිබුන. මේක කොපි කරල තමයි වයිකින් බස් වලට අර විදියෙ පළල අඩු තුනේ සීට් හඳුන්වා දුන්නෙ
.


dan aluth leyland eka nam seat usai digai tikak kalin ekata wada habai mada ida na
![]()
හයෙන් එකෙක් හරියට ඉඳ ගත්තොත් 5කටම සීට් එකට හේත්තු වෙන්න බැරි වෙනවා..
ඒවුනාට අලුතෙන් බස් එකක් දැම්මොතින් ඒකටත් බාල්දි පෙරලනවා.. මිනිස්සුන්ට පහසුවෙන් යන්න බස් දාන්න දෙන්නෙත් නෑ.. සී.ටී.බී එකටත් පුලුවන් තරම් ගහන්න බලනවා ඒ අයට පාඩු වෙනවා කියලා. එහෙම කරලා වැටවල් ගහලා කූඩු කරලා, නමට අඟල් තුන හතරක් පළල සීට් හයි කරලා මිනිස්සු පටවගෙන ඒ අයගේ ගාණ හොයා ගන්නවා කොහොමහරි..
)ඒකටනම් ඉතින් බස් අයිති නැති, බස් වලින් කොමිස් ගහන්නේ නැති, බස් අයිතිකාර නෑදෑයෝ නැති ප්‍රවහන ඇමති කෙනෙක් පත් වෙන්න ඕනේ..
මොකද ප්‍රවාහනය කියන එක හරිනම් සේවාවක්.. ඒත් ලංකාවේ එක නමට විතරයි.. සේවාව මොකක් උනත් දැන් තියෙන්නේ හෙන බිස්නස් එකක්නේ.. මිනිස්සු කියලවත්, ජීවිතකියන එකවත් අදාළ නෑනේ දැන් තියෙන බිස්නස් එකේදී..
වෑඩේ තියෙන්නේ විකල්පයක් නැති කමට මිනිස්සුත් ඔය යකඩ පෙට්ටිය අස්සේ හිර වෙලා යන එක..

ප්‍රවාහන ඇමතිට, නියෝජ්‍ය ඇමතිට උනත් ඊට වැඩිය කොච්චර වැඩ තියෙනව ඇතිද නේහ්..
වෑඩක් නෑ බන් ඕවා ගෑන කතා කරලා. ඕවාට passenger vehicle කියලා කියන්න පුලුවන්ද? සිමෙන්ති පටෝන lorry chassis එකකට කූඩුවක් අටෝලා එවනවා.
![]()
![]()


ගන්නම් හැබැයි තොපි ඊට පස්සේ කෑගහන්න එපා traffic වැඩියි කියල එහෙම
කාර් ගන්න එක නෙවෙයි ඕකට විසඳුම මනුස්සයෙක්ට මනුස්සයෙක් වගේ යන්න පුළුවන් පොදු ප්‍රවාහන සේවයක් හදන එක ( සත්තු වගේ යන බස් වෙනුවට ) හරක් ප්‍රවාහනය කරන්නත් ප්‍රමිතියක් තියෙනවා, මේ බස් වල ඊටත් අන්තයි



උන් ඔහොම සීට් ගහන්නෙ නෑ බන් ඔ්ව ඔය වගේ චොර වෙන්න ගහන්නෙ ලංකාවෙ වුන්


වෑඩක් නෑ බන් ඕවා ගෑන කතා කරලා. ඕවාට passenger vehicle කියලා කියන්න පුලුවන්ද? සිමෙන්ති පටෝන lorry chassis එකකට කූඩුවක් අටෝලා එවනවා.
![]()
ඕවාට කවදා මේ රටේ ප්‍රමිතියක් හෑදෙයිද කියලා කියන්න අමාරුයි. තමන් ගෑන නොහිතා රටේ මිනිස්සු ගෑන හිතන පාලකයෙක් ආපු දවසක ඕවා හෑදෙයි මේ විදිහට.
මේ ජපානේ
අපි ඉන්න තත්වේ හිතා ගන්න පුලුවන්නේමේ යන විදිහට තව අවුරුදු 10 -15 ගියොත් ලන්කාවට මොනවා වෙලා නවතිය්ද කියලා හිතන්න අමාරුවෙයි.
එකත් එක්ක තව කතාවක් මතක් උනා.. මේකත් යන ගමන් කියවගේන යන්න. (උපුටා ගෑනීමකි.)
අපේ කන්තෝරුවේ ඉන්නව ජප්පෙක් (ජපන් වැසියෙක්). ජප්පගේ දැන් පදිංචිය ස්විට්සර්ලන්තේ. අපේ කන්තෝරුවෙ කෝපි මැසිම ලග බුවත් එක්ක මම පොඩි ඉස්මෝල් ටෝකක් දදා ඉන්නකොට එංගලන්තේ ඉදල මීටිමකට ආපු ඉන්දියන්කාරයෙකුත් කෝපි මැසිම ලගට ආව කෝපි එකක් ඇන්න යන්න.
පහළ තියෙන්නෙ අප අතරේ ඇතිඋන සත්‍ය කතාව.
මමයි ජප්පයි කෝච්චි ගැන පොඩි ටෝකක් දාගෙන හිටියෙ. මොකද ඌ කෝච්චි(මොඩල් රේල්) පිස්සෙක්. මොඩල් රේල් (model railway)කියන්නෙ මොකක්ද කියල දන්නෙනැති උදවිය ඕනනම් ගූගල් කොරල දැනගන්න.
"පුදුම රස්නයක් අප්ප තියෙන්නේනෙ. අද හවසට වහී වගේ" ඔහොම කියාගෙන ඉන්දියන්කාරයත් අපේ ටෝකට සෙට් උනා.
ආයිත් අපි කෝච්චි ටෝක පටන් ගත්තහම එකපාරටම ඉන්දියන්කාරය ජප්පට කියාපි
"අපේ බුලට් ට්‍රේන් ප්‍රොජෙක්ට් එක මේ අවුරුද්දේ පටන් ගන්නව" කියල.
ඈ... බුලට් ට්‍රේන් ඉන්දියාවේ!!! යකෝව් ඉන්දියාවට බුලට් ට්‍රේන්, රෙද්ද… මට ඒම හිතුන ආයිබෝං.
Indiyawe metro ekath patta machan. Man Indiyawe New Delhi wala dawas 17k wage hitiya. Metro eka sahenna pawichchi kala. Cheap, efficient, clean, on fucking time. Works like a charm.
Kelinma ticket ganna machine ekakuth thiyanawa. Ude 5 wage indan ra 11.40 wage wenakan metro thiyanawa 10 - 15 min walin wage.
![]()
Colombo population eka madi ban metro danna mattala wage projectekak wela gio nanawa danma dammoth. Thawa awrudu 15k 20k wath yai mrt population ekak hadenna 10 million in colombo city
lankawata galapenne naha! arawa karanne baha mewa karanna baha kiyala ahasa uda balaagena indala wadak naha. videsha ratawal yatithala pahasukam saha podu prawahana sewaya diwunu karanne rocket wegayen. car walata ashwa ganan tax gahana ratak meka. tax gahanna danna ayata podu prawahana sewaya diwunu karanna danne naha. meka karanna bari nam minissunta adu gaanakata waahanayak ganna wath ida labaa denna one. 
නීති නම් තියෙනවා බන් ඕවට. ක්‍රියාත්මක නැති ඒක තමයි අවුල
dan aluth leyland eka nam seat usai digai tikak kalin ekata wada habai mada ida na
![]()
Colombo population eka madi ban metro danna mattala wage projectekak wela gio nanawa danma dammoth. Thawa awrudu 15k 20k wath yai mrt population ekak hadenna 10 million in colombo city
ඔ්ය සීට්වල කොන්ද රිදෙනවා බං.
aurudu 15k 20k yanna oone na thawa aurudu 5k giyama balanna mokadda wenne kiyala public transport service hariyata nathi nisa colombo hadena traffic eka, bus wala yana unta parema iwarai dawasa
one nam parawal walatath machine hai karala paare waahane padawana ekatath road tax ekak gahanna puluwan. me aya kawadath balanne janathawage le ura bonna witharai. hari nam me aya karanna one yati thala pahasukam saha podu prawahana sewaya diwunu karala janathawage living standard eka ihala daana eka. 
munta owa penneth sura lowa wage. dupathaka jeewath wena eke prathivipaaka thamai owa. highway balanna bath packet othaagena yana ratak meka. lankawa kiyana dupathen eka wathawak wath eliyata giya ekek jeewitheta kiyanne naha lankawe podu prawahana sewaya wenuwen daala thiyena bus tika nisi pramithiyata thiyenawa kiyala
ඔය 2000ට කලින් කොළඹ ආවේ A/C bus විතරයි නේ බං. පස්සේ තමයි ඉන්දියන් ටකරන් පෙට්ටි ආවේ. ඔ්වා චන්දිකාලා ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් වල ප්‍රතිඵල.

Colombo population eka madi ban metro danna mattala wage projectekak wela gio nanawa danma dammoth. Thawa awrudu 15k 20k wath yai mrt population ekak hadenna 10 million in colombo city
