අවුලක් නෑ බං ඔරිජිනල් බඩු එහෙම ලේසියෙන් කැඩෙන්නෑමං අරං දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව තාම ඉහෙං බහින ලෙඩක් නෑ
ගෙනාව වගේ තියෙනව
![]()
hmm... amazon patte gihin balannam.
mata phone ekak gannath one. dekama ekama thanin ganna puluwanda danne nea

amazon eken badu gennala nea. balanna one

මං අරං දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව තාම ඉහෙං බහින ලෙඩක් නෑ


අපරාදෙ 2400 

