✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුලක් නෑ බං ඔරිජිනල් බඩු එහෙම ලේසියෙන් කැඩෙන්නෑ :D මං අරං දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව තාම ඉහෙං බහින ලෙඩක් නෑ :D ගෙනාව වගේ තියෙනව :yes:

    hmm... amazon patte gihin balannam.
    mata phone ekak gannath one. dekama ekama thanin ganna puluwanda danne nea :baffled:
    amazon eken badu gennala nea. balanna one :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hZMzfMk.png

    Audible ???
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Paperwhite Thama Hugak Aya Use Karanne. LED Backlight eka nisa Night Time ekedi unath poth kiyawanna puluwan. Whitewalker bro gawath thiyenne Paperwhite. Mama Recommend Karanne Paperwhite Eka. Digatama Pawichchi karannane Ganne. :D:D

    ela. thanks :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    ou ou :)
    november offe enakota 30 $ offer nati weida :D
    danma order karanna weida :rolleyes:
    November වෙනකන් නම් $30 Offer එක තියෙන්නෙ නැති වෙයි. November වල Black Friday එකට වෙනම අලුත් Offer එකක් දෙයි. :yes::yes: Case එකකුත් ගන්න. Ebay හරි Aliexpress වලින් හරි ගන්න පුළුවන් අඩුවට හොද එකක්. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    November වෙනකන් නම් $30 Offer එක තියෙන්නෙ නැති වෙයි. November වල Black Friday එකට වෙනම අලුත් Offer එකක් දෙයි. :yes::yes: Case එකකුත් ගන්න. Ebay හරි Aliexpress වලින් හරි ගන්න පුළුවන් අඩුවට හොද එකක්. :D

    25% n ehaata discount tiyenne neti wei neda black friday?

    charger ekath wenama ganna thiyenne. $ 90 + Kindle Power Adapter (not included) $19.99

    oya tika meken gannam neda? data insert karanna ehema thawa mona hari gadget ganna oneda?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නෑ ඒකත් එක්ක data cable එකක් දෙනව ඒක ගැහුව කොපි කලා එච්චරයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට 21ක් ගියා :sorry: :( අපරාදෙ 2400 :( :baffled:

    Amazon 5W USB Official OEM Charger and Power Adapter for Fire Tablets and Kindle eReaders

    Price: $19.99
    In Stock.
    This item does not ship to Sri Lanka. Please check other sellers who may ship internationally. Learn more
    Ships from and sold by Amazon Digital Services LLC. Gift-wrap available.
    https://www.amazon.com/gp/product/B01J2G4VBG/ref=kin_ddp_pop_Charger_mu?

    $110 ට චෙක්වුට් වෙන තැනටම යනවා.

    ඒ උනාට මේ චාජර් එකේ ඩිස්ක්‍රප්ෂන් එකේ ශිප් කරන්නේ නෑ කියනවනෙ:oo:
     
    Last edited:

    චාජර් එකක් ලංකාවෙන් ගන්න :yes: මං ගත්තෙ මෙහෙන්. අනික ඕන්නං කොම්පියුටරේට ගහලත් චාජ් කලෑකි චාජ් කලාම සති 2කට වඩා තියෙනව :yes: මම නම් දවසට පැය 3ක් විතර on එකේ තියල චාජ් කරන්නෙ සති තුනකට සැරයක් වගේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චාජර් එකක් ලංකාවෙන් ගන්න :yes: මං ගත්තෙ මෙහෙන්. අනික ඕන්නං කොම්පියුටරේට ගහලත් චාජ් කලෑකි චාජ් කලාම සති 2කට වඩා තියෙනව :yes: මම නම් දවසට පැය 3ක් විතර on එකේ තියල චාජ් කරන්නෙ සති තුනකට සැරයක් වගේ :yes:

    අහ් මෙහෙ තියෙනවද?:cool::cool:

    එහෙනම් රුපියල් 14 000 යි යන්නේ. එල එල:yes:

    කින්ඩල් එකත් SL එවනව කියලා කන්ෆර්ම් කරගන්න ඕනේ කෝකටත්.
    චාජරේ එවන්නේ නැති උන් නේ:baffled:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    අහ් මෙහෙ තියෙනවද?:cool::cool:

    එහෙනම් රුපියල් 14 000 යි යන්නේ. එල එල:yes:

    කින්ඩල් එකත් SL එවනව කියලා කන්ෆර්ම් කරගන්න ඕනේ කෝකටත්.
    චාජරේ එවන්නේ නැති උන් නේ:baffled:
    Walladapter එක ගන්න එපෝ. ඕක ලැප් එකට ගහල උනත් Charge කරන්න පුළුවන්. Charge එක සති ගානක් තියෙනව. Wall adapter එකට සල්ලි වියදම් කරන එක බොරු වැඩක්. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Walladapter එක ගන්න එපෝ. ඕක ලැප් එකට ගහල උනත් Charge කරන්න පුළුවන්. Charge එක සති ගානක් තියෙනව. Wall adapter එකට සල්ලි වියදම් කරන එක බොරු වැඩක්. :yes:

    මේකලු ලංකාවට එවන්නේ.

    $90 එක බැරිලු. Price: $139.99
    Kindle Paperwhite, 6" High-Resolution Display (300 ppi) with Built-in Light, Wi-Fi
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    මේකලු ලංකාවට එවන්නේ.

    $90 එක බැරිලු. Price: $139.99
    Kindle Paperwhite, 6" High-Resolution Display (300 ppi) with Built-in Light, Wi-Fi
    :shocked::shocked: එහෙම සීන් එකක් තියෙනව තමා. එන කෙනෙක් නැද්ද කව්රුත් දන්න අදුනන. :baffled: