NEO වලින් මම පොඩ්ඩක් ගොඩ ගියා BTC ඩවුන් නිසා පොඩ්ඩක් ලොස් එකෙ යන්නෙ


Coincase eke buy sell support na kiynawane bn srilanka walatacex.io / coinbase.com
ඔය සයිට් 2 තමයි ලෝකේ වඩාත් විස්වාසදායි සයිට් 2 බිට් කොයින් ගන්න . ඒ අකවුන්ට් එකක් හදාගෙන වෙරිෆයි කරගන්න ඕනි .ඊට පස්සේ ඔයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරලා ඔයාට බිට් කොයින් ගන්න පුළුවන් ..එක තමයි ලාබදායිම ක්‍රමය ..එත් වෙරිෆයි අකවුන්ට් එකක් හදාගන්න එක පොඩ්ඩක් කම්ප්ලිකෙටඩ් වැඩක් . මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් එක කොහොමද කරන්නේ කියල ...කොහොමත් ටික දවසක් යනවා වෙරිෆයි කරගන්න .හරියට අවශ්‍ය කරන දේවල් ඒ කියන උපදෙස් අනුව කරොත් වෙරිෆයි අකවුන්ට් එකක් හද ගන්න පුළුවන් .
එහෙම කාර්ඩ් එක වෙරිෆයි කරගන්නේ නැතුව කොයින් ගන්න පුළුවන් localbitcoins.com වගේ සයිට් වලින්. එකේ ඉන්නවා ඉබේ එකේ වගේ බිට්කොයින් විකුණන සෙලර්සලා ,,හැබැයි ගණන් සාපේක්ෂව වැඩියි .. ලංකාවේ ඉන්න උන් මාර ගණන් ගන්නේ ... ගිහින් ප්‍රයිස් කම්පෙයර් කරලා බලන්න .. එහෙම කාර්ඩ් නැතුව බිට්කොයින් ගන්න ගියාම ,ඔයාට ඒ සෙලර්ව මුණගැහිලා එක කරගන්න බැරිනම් ඔයාට කිසිම වගකීමක් නැතුව ඒ මනුස්සයා කියන එකවුන්ට් එකට සල්ලි දාල බලාගෙන ඉන්න වෙනවා ඔයාට බීට් කොයින් ට්‍රාන්සර් කරනකන් ..එත් ගොඩක් හොද රිවිව්ස් තියන අකවුන්ට් වලින් එහෙම අව්ලක් වෙන්නේනම් නැහැ ... මමත් ඉස්සර ගත්තේ එහෙම ...
එත් ඔය ගණන් වලට වැඩිය අඩුවට දෙන අය ක්‍රිප්ටෝ ගෘප් වල ඉන්නවා
man ubata suggest kare ETH ->NEO ganna kiyalane![]()

https://coinmarketcap.com/currencies/bitcoin-gold/#markets
SegWit2x [Futures] (B2X) ekath aevilla tiyenne..eke price
https://coinmarketcap.com/currencies/segwit2x/
WTC,vagema NEO hit una
man deken mokak gannavada hitha ganna beruva idala WTC gaththe![]()
මම හිතන්නේ මේ වෙලාවේ BTC බහින්නේ FORK එක ගැන තියන පැනික් එක නිසා ..කලින් ආව FORK නිසාත් මෙහෙම ප්‍රයිස් එක බැහැල තියනවා ... අනික බිට් කොයින් බබල් 3 /4 විතර තියනවා 2009 ඉදන් 2017 වෙනකන් .. හැබැයි කිසිම බබල් එකකින් බබල් එකකට කලින් තිබුනට වැඩිය පහලට ගිහින් නැහැ ප්‍රයිස් එක... බිට් කොයින් එකේ ප්‍රයිස් එක හරියට ප්රිඩෙකට් කරන්න බිට්කොයින් හදපු මිනිහටවත් බැහැ .බිට්කොයින් වැඩි ප්‍රමාණයක් තියන වේල්ස්ලට බිට් කොයින් ප්‍රයිස් එක උඩ පහල යවන්න හැකියාවක් තියනවා , එත් ලොකුවට බැහැ .. චීන ගවර්මෙන්ට් එක අයින් උනාමත් ලොකුවට බලපෑමක් උනේ නැහැ .. දවසක ලෝකේ බලවත් රාජ්‍යන් කීපයකම රජයන් එක පාර ක්‍රිප්ටෝ තහනම් කරොත් බිට්කොයින් වැටෙන්න පුළුවන් ..එත් චයිනා ගවමෙන්ට් එක බෑන් කරාට චයිනා ක්‍රිප්ටෝ කරන්සි කන්සෙප්ට් එක අතඇරලා නැහැ
China's ICO Ban Doesn't Mean It's Giving Up On Crypto-Currencies
coinbase eke lankawe unta coin store karanna witharai puluwan LKR deela ganna baha. cex.io eken gannaCoincase eke buy sell support na kiynawane bn srilanka walata
Oke eeye indan fork ekatath issella indan trade wenne. Oka sure naha.
Exchange eka scam nathuwa athi eth fork ekata issella indan un kohomada ban trade karanne. Mata ungen mail ekakuth awa pereda un trade karanawa join wenna kiyalayobit.net scam ද බන්???

Exchange eka scam nathuwa athi eth fork ekata issella indan un kohomada ban trade karanne. Mata ungen mail ekakuth awa pereda un trade karanawa join wenna kiyala![]()


China ban kalama bitcoin hondatama bassa, basse na kiyanne boru. Habai eeta passe ai nagga.
Eeta passe china bassata ai nagapu nisa, Korea, Russia FUD kawruth ganan gaththe naha. Enisa basse naha.
Loke wena government thahanam kalath bitcoin bahala ai naginawa. Danata safe ma inna BTC thama.
Ada ude kattiya BTC bahi kiyala USDT kala, dan balanna ai nagala thiyenne. Ude wikunapu unta padui.

ow bro ... FUDDERSla china ban ekath ekka bitcoin watenawa kiyala thibuna nisai ehema wattanna baha kiyana eka kiwwe mama![]()


e moko ? 7.64 $ i almost 600% won![]()

e ubatane.. next 36 hours ekko oka uda yanava,nathnam ivara venava..
onna balapanko![]()
hethuwa ?




