ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    NEO වලින් මම පොඩ්ඩක් ගොඩ ගියා BTC ඩවුන් නිසා පොඩ්ඩක් ලොස් එකෙ යන්නෙ

    man ubata suggest kare ETH ->NEO ganna kiyalane :eek::angry:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    cex.io / coinbase.com


    ඔය සයිට් 2 තමයි ලෝකේ වඩාත් විස්වාසදායි සයිට් 2 බිට් කොයින් ගන්න . ඒ අකවුන්ට් එකක් හදාගෙන වෙරිෆයි කරගන්න ඕනි .ඊට පස්සේ ඔයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක පාවිච්චි කරලා ඔයාට බිට් කොයින් ගන්න පුළුවන් ..එක තමයි ලාබදායිම ක්‍රමය ..එත් වෙරිෆයි අකවුන්ට් එකක් හදාගන්න එක පොඩ්ඩක් කම්ප්ලිකෙටඩ් වැඩක් . මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් එක කොහොමද කරන්නේ කියල ...කොහොමත් ටික දවසක් යනවා වෙරිෆයි කරගන්න .හරියට අවශ්‍ය කරන දේවල් ඒ කියන උපදෙස් අනුව කරොත් වෙරිෆයි අකවුන්ට් එකක් හද ගන්න පුළුවන් .

    එහෙම කාර්ඩ් එක වෙරිෆයි කරගන්නේ නැතුව කොයින් ගන්න පුළුවන් localbitcoins.com වගේ සයිට් වලින්. එකේ ඉන්නවා ඉබේ එකේ වගේ බිට්කොයින් විකුණන සෙලර්සලා ,,හැබැයි ගණන් සාපේක්ෂව වැඩියි .. ලංකාවේ ඉන්න උන් මාර ගණන් ගන්නේ ... ගිහින් ප්‍රයිස් කම්පෙයර් කරලා බලන්න .. එහෙම කාර්ඩ් නැතුව බිට්කොයින් ගන්න ගියාම ,ඔයාට ඒ සෙලර්ව මුණගැහිලා එක කරගන්න බැරිනම් ඔයාට කිසිම වගකීමක් නැතුව ඒ මනුස්සයා කියන එකවුන්ට් එකට සල්ලි දාල බලාගෙන ඉන්න වෙනවා ඔයාට බීට් කොයින් ට්‍රාන්සර් කරනකන් ..එත් ගොඩක් හොද රිවිව්ස් තියන අකවුන්ට් වලින් එහෙම අව්ලක් වෙන්නේනම් නැහැ ... මමත් ඉස්සර ගත්තේ එහෙම ...
    එත් ඔය ගණන් වලට වැඩිය අඩුවට දෙන අය ක්රිප්ටෝ ගෘප් වල ඉන්නවා
    Coincase eke buy sell support na kiynawane bn srilanka walata
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    http://www.btgmine.org

    Early miners are likely to have significant gains from low network difficulty advantages.

    Bitcoin Gold coin is being forked on October 24. Mining be possible in the begining of November. We will keep community updated on slack and twitter.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම හිතන්නේ මේ වෙලාවේ BTC බහින්නේ FORK එක ගැන තියන පැනික් එක නිසා ..කලින් ආව FORK නිසාත් මෙහෙම ප්‍රයිස් එක බැහැල තියනවා ... අනික බිට් කොයින් බබල් 3 /4 විතර තියනවා 2009 ඉදන් 2017 වෙනකන් .. හැබැයි කිසිම බබල් එකකින් බබල් එකකට කලින් තිබුනට වැඩිය පහලට ගිහින් නැහැ ප්‍රයිස් එක... බිට් කොයින් එකේ ප්‍රයිස් එක හරියට ප්‍රිඩෙකට් කරන්න බිට්කොයින් හදපු මිනිහටවත් බැහැ .බිට්කොයින් වැඩි ප්‍රමාණයක් තියන වේල්ස්ලට බිට් කොයින් ප්‍රයිස් එක උඩ පහල යවන්න හැකියාවක් තියනවා , එත් ලොකුවට බැහැ .. චීන ගවර්මෙන්ට් එක අයින් උනාමත් ලොකුවට බලපෑමක් උනේ නැහැ .. දවසක ලෝකේ බලවත් රාජ්‍යන් කීපයකම රජයන් එක පාර ක්රිප්ටෝ තහනම් කරොත් බිට්කොයින් වැටෙන්න පුළුවන් ..එත් චයිනා ගවමෙන්ට් එක බෑන් කරාට චයිනා ක්රිප්ටෝ කරන්සි කන්සෙප්ට් එක අතඇරලා නැහැ

    China's ICO Ban Doesn't Mean It's Giving Up On Crypto-Currencies

    China ban kalama bitcoin hondatama bassa, basse na kiyanne boru. Habai eeta passe ai nagga.
    Eeta passe china bassata ai nagapu nisa, Korea, Russia FUD kawruth ganan gaththe naha. Enisa basse naha.

    Loke wena government thahanam kalath bitcoin bahala ai naginawa. Danata safe ma inna BTC thama.

    Ada ude kattiya BTC bahi kiyala USDT kala, dan balanna ai nagala thiyenne. Ude wikunapu unta padui.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    China ban kalama bitcoin hondatama bassa, basse na kiyanne boru. Habai eeta passe ai nagga.
    Eeta passe china bassata ai nagapu nisa, Korea, Russia FUD kawruth ganan gaththe naha. Enisa basse naha.

    Loke wena government thahanam kalath bitcoin bahala ai naginawa. Danata safe ma inna BTC thama.

    Ada ude kattiya BTC bahi kiyala USDT kala, dan balanna ai nagala thiyenne. Ude wikunapu unta padui.

    ow bro ... FUDDERSla china ban ekath ekka bitcoin watenawa kiyala thibuna nisai ehema wattanna baha kiyana eka kiwwe mama :)