sudu23

Well-known member
  • May 6, 2015
    8,153
    1,290
    113
    ගඟ ළඟ
    මෙතන් අඩන්නෙ නැතිව wife ගෙ ටිකක් ඔලුව හදපන්..ආදරය ....හුරතලෙට කැමතියි ගෑනු..කතා කරලා wife ගෙ ආශාවන් ගැන කතා කරන්න..සමහර ගෑනු තමන් ඈසඩෙවල් මිනිහට කියන්න ලැජ්ජයි..මොකද මිනිහා වැරදියට හිතයි කියලා ..ඩොකෙක්ටත් පෙන්නපන්..උනුත් කරන්නෙ ඔලුව හදන එක තමයි ගොඩ වෙලවකට..
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    yakkooo hodata diga dala gahapan bokkatama wadinna aya ithin hamadama ona wei uba hamathai da hathi dagena lotanawa nam kellata epa wei ekige jucey paninna gahapan athakota athal eka G-spot eka tune karapan ha ha ha !
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    balapan stress da kiyala
    nattam wenasakata ekka palayan hotel ekaka tripak wage
    ehema balapan :D


    bandala 1 year walata 10 times kiyanne nam sahenna madi :(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Machanla,

    man ewasala barima thana me post aka danne...

    api marry karala dan 1 year wenath lagai but mage wife sex karana wadiya kamathi naaa,, me 1 year walatama 10times wath api karala na.. eyawa kiss karana ahema haduwath eya wadiya kamathi naa..

    sex karath eya oya aka aka wena wada karana kamathi naa... ubala danawane man kiyana ewa gana..

    man we ganu akka yaneth na salli dila sex karaneth na.. api dena goda adaren enna kisima prashnayak na.. akama awula sex problem aka..

    pls mata help karana meha hadagana

    thanks

    vena minihek athi hukanna
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    wife lesbi wenne athi..mage yaluwektath oye cn ekama una..habai badinne kalin wechcha nisa u beruna
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උඹේ wife හැමදාම ඕකට අදිමදි කරනවා නම් හැමදාම බල කරන්න යන්න එපා. අකමැති නම් ඒ විදියටම ටික දවසක් ඉන්න දීපන් ඕක කරන්න යන්නේ නැතිව. ඊට පස්සේ එයත් නිරවුල් මනසකින් ඉන්න වෙලාවක ඕක ගැන සුහදව කතා කරගනින්. සමහර විට උබට මෙතෙක් කියපු නැති ප්‍රශ්නයක් මොකක් හරි තියෙන්න පුලුවන් එයාට.

    :yes::yes::yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කසාද ක්‍රමය Fail කියල පෙන්නන අවස්තාවක්.
    ඕක තමයි කියන්නේ බඳින්න කලින් sex ගැනත් බලන්න ඕන කියල අනික් දේවල් වගේම

    ලබ්බේ සංස්කෘතිය අනුව මෝඩ හැතිකරේ හැම මගුලම කරන්න යනකොට ඉතින් ඔහොම වෙනවා :rolleyes:

    මම after sex marriage recommend කරන්නේ නැත්තේ ඕකයි. love sex දෙකම එක වගේ enjoy කරන්න ඕන බඳින්න කලින් (බඳිනවනම්)

    උබලා ම තමයි පෙට්ටිය කියන එක මාරම දෙයක් කියල මෝඩ ගෑනුන්ව පත්තිනි අම්මලා කියලා උන්ව/උන්ගේ පෙට්ටි මාකට් කරන්නේ. ඉතින් මාකට් එකට ඕන එක තමයි සැපයුම තියෙන්නේ. ගොන් විදිහටම හැදෙන්න බලන්නේ එකයි. ඉතින් පිරිමියෙකුට ආතල් එකක් දෙන්න දන්නා ගෑනියෙක් බිහි වෙනේ නැහැ. ඇයි ඉතින් එහෙම බිහි වෙන experience තියෙන ගෑනුන්ට උබල කියන්නේ වේසි කියලනේ :D තමුන් බඩු හොඳට ගහල ඇවිල්ල පත්තිනි අම්මල හොයන පෙට්ටිය හොයන ගොන් නාම්බියෝ මාකට් කරන උබලට ඉතින් ඒ කරන දේ පලවිපාක තමයි තොපි ඔය විදිහට විඳවන්නේ. (මේකට රිදුනත් උබලට, තිත්ත ඇත්ත මේක)
    මිනිස්සු life එක enjoy කරන්නේ නැත්තේ ගෑනුන්ට තේරෙන්නේ නැහැ හරියට අතල් එකක් දෙන්න. මිනිස්සු කට්ට කාල හෙම්බත් වෙලා ගෙදර එනකොට දුවගෙන ඇවිල්ල සැප දෙන්නේ නැතුව තව ඔලුවේ තියෙන ගොන් ජරාවල් ටික මිනිහගේ ඔලුවට දාල තවත් life එක එපා කරන්න තමයි උබලා මාකට් කරපු ගෑනු දන්නේ. දැන් ඉතින් ඔය ගෑනිට උගන්නන්න වත් බලපන් මොනාහරි දේවල් ටිකක්. වෙන මොනා කරන්නද.. බරින් ඉතින් අඩ අඩ හිටපං දුක තමා ජිවිතේ
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    මචං ඕක හෝමෝන් කේස් එකක්. VOG කෙනෙක් හම්බවෙලා ඔය ප්‍රශ්නේ කතා කරපං. බ්ලඩ් චෙක් කරලා හෝමෝන් බැලන්ස් වෙන්න බෙහෙත් දෙයි.

    නැත්තං මෙහෙම ට්‍රයක් දිපං. ඔය රොමෑන්ටික් වැල ටිකක් හොයාගන වයිෆ් එකක් බලපං. පොඩි විනාඩි 10 යේ ක්ලිප් කෑලි නෙවෙයි. අඩුම විනාඩි 20 ක් වත් යන ඒවා බලපං. මුලින් කෙල්ල අකමැති බව පෙන්නයි ඒත් පෙන්නලා බලපං ටිකකින් ගානට මෝල් වෙලා එයි. එහෙම සතියකට සැරයක් වගේ මාස කීපයක් කරලා බලපං. මොලේ හෝමෝන උද්දීපනය වෙලා ඔය තත්වේ හරි යයි.

    හැබැයි හනුමා දර පලනවා වගේ පටන්ගත්ත වෙලේ ඉදලා ගහගන ගහගන යන ඒවා පෙන්නන්න එපා ඒවට අපිට feel උනාට කෙල්ලට feel වෙන්නෙ නෑ.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    පොඩ්ඩක් හිටපන් අනුරාධ රා කාරයා ආවම ඕකට හොද උත්තරයක් දෙයි.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඕක ලෝකයට කිය කියා යන්න දෙයක් නෙමෙයි මචං. ඔය වගේ දේවල් ඕනතරම් අපේ සමාජයේ තියෙනවා. නමුත් කවුරැවත් ඒ දේවල් එළිපට කතා කරන්න යන්නේ නෑ.

    සමහර උන් කියනවා බදින්න කලින් සෙක්ස් කරන්න ඕනලු, අපේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනලු වගේ දේවල්. ඕවා සේරම මනස්ගාත. බදින්න කලින් තමන්ගේ කෙල්ලව කාමර ගානේ උස්සපු අපතයෝ තමයි ඔය කතා කියන්නේ. ඒක නිසා උඹ ඔය මනස්ගාත ඔළුවට දාගන්න එපා.

    මෙතන මේ ළමයට තියෙන්නේ මානසික ගැටලුවක්. සමහරවිට පෙර පොඩි කාලේ උනු හෝ දැකපු සිද්ධියක් මනසේ තැන්පත් වෙලා ඇති. නැත්නම් පෙර ආත්මයක වෙච්ච දෙයක් විඥ්ඥාණය තුල තැම්පත් වෙලා ඇති. එහෙමත් නැත්නම් කායික යම් රෝගී තත්ත්වයක් ඇති.

    උඹ මුලින්ම ඔය ළමයව අරගෙන පලයන් හොද කවුන්සිලින් කරන කෙනෙක් ගාවට. ගිහින් එයාට තනිව ඒ පුද්ගලයා එක්ක කතා කරන්න ඉඩ දීපන්. ඊට පස්සේ එයා කියයි මොකද වෙලා තියෙන්නේ, මොකක්ද මේකට කරන්න ඕන කියන කාරණය.

    නැතුව මේකට විසදුම බදින්න කලින් කෙල්ලන්ව කාමර ගානේ දක්කන් යන එකවත් සංස්කෘතිය වෙනස් කරන්න දගලන එකවත් නෙමෙයි. නමුත් උඹලා බදින්න කලින් සෙක්ස් ගැන කතා කිරීම කලයුතුව තිබුණා එයාගේ අදහස් දැනගන්න.