ගහනවද ?

ගහනවද ?

  • [size=4]ඔව් :yes:[/size]

    Votes: 13 37.1%
  • [size=4]නෑ :no:[/size]

    Votes: 22 62.9%

  • Total voters
    35
සිරස බලන උන්ට ඕව ගැහුව කියල නිවන් සැප ලැබෙන්නෑ :lol: තෝ සිරස බලන්න නාස්ති කරන ඩේට වලට තොට යන්න අපායක් අලුතෙන් හදන්න වෙයි :P

තාම විදියක් සෙට් උනේ නෑ නේ බන්
කියපන්කෝ උබ කොහොම ද සුප්නා බලන්නේ සුරාජ් පුතේ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22405179 said:
    තාම විදියක් සෙට් උනේ නෑ නේ බන්
    කියපන්කෝ උබ කොහොම ද සුප්නා බලන්නේ සුරාජ් පුතේ
    සප්නා බලන්න එපා යකෝ ඒක ළඟදීම ඉවරවෙනවා :yes: ඉසි අම්ම බලපන් :love:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22405179 said:
    තාම විදියක් සෙට් උනේ නෑ නේ බන්
    කියපන්කෝ උබ කොහොම ද සුප්නා බලන්නේ සුරාජ් පුතේ

    විදියක් හොයන්න සර්ච් කරන්න යන ඩේටත් අපරාදෙ යකෝ තොට ඒකම ඇති :P


    මම කොහොමත් සොහොන් කොත් හදන්න දෙන්නේ නෑ :no:

    ආන්න ඒකනෙ :D උඹට මිනිය හොයාගන්න බැරිවෙන්න මැරෙන්න පුලුවන් අපිත් එක්ක එකතු වෙයං :D අපි මරාගෙන මැරෙන බෝම්බයක් හදල දෙන්නං උඹට තියෙන්නෙ සෙනඟ ගොඩාක් ඉන්න තැනකට ගිහිං පුපුරුවගන්න :D එතකොට කොහොමත් සොහොන් කොතක් හදන්න මිනියක් ඉතුරු වෙන්නෑ :D

    educational_thread

    philosophical_thread

    උඹ කොහොමද ඔච්චර ටැග් ගොඩක් දැම්මෙ ෆේක් තියෙනව නේ 10ක් විතර :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    ගහනවද ? 10-25-2017 12:11 PM mama hithuwe anek gehillak kiyla,athta atan aweth nodakin tho

    අනේ පව් :sorry: