Garden තණකොළ

trsama

Active member
  • May 24, 2008
    185
    23
    28
    Umba thanakola thiyana thanakin pidallak kapan awith eken bokaraganin. Satha pahak yanne ne. Tikak kal yanawa. Podi garden ekakata nan aulak nehene machan.
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    Netherland grass... wathurai awwuwayi one hbay

    මම හිතුව කව්රුහරි මේ නම අනිවාර්යෙන්ගෙනේවි කියල. ඔව් අව්ව නැත්නම් තණකොළ පාත්තියේ ලස්සනක් ගන්න බෑ. අනිත් එක නිතර නඩත්තු කරන්න බැරිනම් ඔස්ට්‍රලියන් එක වගා කරන්නත් එපා.
     
    • Like
    Reactions: EvilEye
    Oct 13, 2016
    2,675
    276
    0
    maath ennada? awith tikak Pagala Yannan? Ha da?

    වරෙන් වරෙන්... පට්ට සනීපයි බන් කකුල් වලට එහෙම. උදේ පාන්දර පාගද්දී මාර සනීපයක් දැනෙන්නේ. අනිත් එක ඒ තණකොළවල පාටත් මාර ලස්සනයි බන්. මුළු වත්තම ලස්සනයි තණකොළ වැවුනහම. අමාරු වුනත් හදනවා නම් australian එකම හදපන්. you won't regret. :yes:
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    ewa wadak na bun
    mata one labeta tanakola tikak alla ganna ape podi garden eke

    අයිපෝන් එකට ආධාරයක් කලොත් ඕනෑම ජාතියක තණකොළ ටිකක් දෙන එක ගැන සලකා බලන්න පුළුවන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අයිපෝන් එකට ආධාරයක් කලොත් ඕනෑම ජාතියක තණකොළ ටිකක් දෙන එක ගැන සලකා බලන්න පුළුවන්.

    අයි පෝන් පාවිචිචි කරන එවුන් කන ජාතියෙ තනකොල ටිකක් හොයා ගන්න බන් ඕනේ .. :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම හිතුව කව්රුහරි මේ නම අනිවාර්යෙන්ගෙනේවි කියල. ඔව් අව්ව නැත්නම් තණකොළ පාත්තියේ ලස්සනක් ගන්න බෑ. අනිත් එක නිතර නඩත්තු කරන්න බැරිනම් ඔස්ට්‍රලියන් එක වගා කරන්නත් එපා.

    Australian එක පට්ට විදිහට ලන්කාවට ඔරොත්තු දෙනව බන්.. පොලොවෙන් අගල් 2 ක් විතර යට ඉදන්නෙ හැදෙන්නෙ බන්.. මොනවහරි වෙලා උඩ ටික මැරුනොත් ආපහු වතුර දැම්මම මාසෙකින් පැලවෙනව බන්..
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    අපෙත් australian එක බන්.. හැමදේම හොදයි හැබැයි හෙවන තැන් වල උසට හැදෙන එක තමයි අවුල බන්..

    වරෙන් වරෙන්... පට්ට සනීපයි බන් කකුල් වලට එහෙම. උදේ පාන්දර පාගද්දී මාර සනීපයක් දැනෙන්නේ. අනිත් එක ඒ තණකොළවල පාටත් මාර ලස්සනයි බන්. මුළු වත්තම ලස්සනයි තණකොළ වැවුනහම. අමාරු වුනත් හදනවා නම් australian එකම හදපන්. you won't regret. :yes:

    තරහ නැතුව කියන්න පුලුවන්ද තණකොළ තියන area එක කොච්චර විතරද කියල ? වර්ග ආඩි හෝ පර්චස් ??
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නිකන් ඉන්නව නම් වරෙන්කො කපල අල්ලන්න :angry::angry:

    අනුරාධට කතා කරගත්ත නම් හරි ගෙදරට වෙලා කකා ඉන්න එකේ :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම හිතුව කව්රුහරි මේ නම අනිවාර්යෙන්ගෙනේවි කියල. ඔව් අව්ව නැත්නම් තණකොළ පාත්තියේ ලස්සනක් ගන්න බෑ. අනිත් එක නිතර නඩත්තු කරන්න බැරිනම් ඔස්ට්‍රලියන් එක වගා කරන්නත් එපා.

    Netherland ඒවගෙ photo ටිකක් දාපන් බලන්න.. මම ඕක දැකල නැ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තරහ නැතුව කියන්න පුලුවන්ද තණකොළ තියන area එක කොච්චර විතරද කියල ? වර්ග ආඩි හෝ පර්චස් ??

    එක හරියක වර්ග අඩි 20 ක් වගේ තියනව..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    තරහ නැතුව කියන්න පුලුවන්ද තණකොළ තියන area එක කොච්චර විතරද කියල ? වර්ග ආඩි හෝ පර්චස් ??

    perch 10 ක වපසරියක් cover වෙන්න තණකොළ වැවිලා තියෙනවා දැනට. හරියටම square එකක් විදියට නෙමෙයි. garden එකේ ඉඩ තියෙන විදියට. තණකොළ වැවී ඇති වර්ගපලය 10 perch.