අපෙත් australian එක බන්.. හැමදේම හොදයි හැබැයි හෙවන තැන් වල උසට හැදෙන එක තමයි අවුල බන්..

අපෙත් australian එක බන්.. හැමදේම හොදයි හැබැයි හෙවන තැන් වල උසට හැදෙන එක තමයි අවුල බන්..

Netherland grass... wathurai awwuwayi one hbay
maath ennada? awith tikak Pagala Yannan? Ha da?

ලාභෙට නම් ඔය වේලකින් පිඩැලි ටිකක් කපන් ගිහිල්ලා අල්ලන්න![]()

ewa wadak na bun
mata one labeta tanakola tikak alla ganna ape podi garden eke
ඔව් බඩගිනි උනාම කන්නත් පුළුවන්. සියරට දේ සිරි සැප දේ.

අයිපෝන් එකට ආධාරයක් කලොත් ඕනෑම ජාතියක තණකොළ ටිකක් දෙන එක ගැන සලකා බලන්න පුළුවන්.

මම හිතුව කව්රුහරි මේ නම අනිවාර්යෙන්ගෙනේවි කියල. ඔව් අව්ව නැත්නම් තණකොළ පාත්තියේ ලස්සනක් ගන්න බෑ. අනිත් එක නිතර නඩත්තු කරන්න බැරිනම් ඔස්ට්රලියන් එක වගා කරන්නත් එපා.
අපෙත් australian එක බන්.. හැමදේම හොදයි හැබැයි හෙවන තැන් වල උසට හැදෙන එක තමයි අවුල බන්..
වරෙන් වරෙන්... පට්ට සනීපයි බන් කකුල් වලට එහෙම. උදේ පාන්දර පාගද්දී මාර සනීපයක් දැනෙන්නේ. අනිත් එක ඒ තණකොළවල පාටත් මාර ලස්සනයි බන්. මුළු වත්තම ලස්සනයි තණකොළ වැවුනහම. අමාරු වුනත් හදනවා නම් australian එකම හදපන්. you won't regret.![]()
නිකන් ඉන්නව නම් වරෙන්කො කපල අල්ලන්න![]()

අනුරාධට කතා කරගත්ත නම් හරි ගෙදරට වෙලා කකා ඉන්න එකේ![]()

මම හිතුව කව්රුහරි මේ නම අනිවාර්යෙන්ගෙනේවි කියල. ඔව් අව්ව නැත්නම් තණකොළ පාත්තියේ ලස්සනක් ගන්න බෑ. අනිත් එක නිතර නඩත්තු කරන්න බැරිනම් ඔස්ට්රලියන් එක වගා කරන්නත් එපා.
ඉතින් උබට් වරෙන්කො මම කපන්නම් උබ අල්ලපන් හාද ?![]()

තරහ නැතුව කියන්න පුලුවන්ද තණකොළ තියන area එක කොච්චර විතරද කියල ? වර්ග ආඩි හෝ පර්චස් ??
තරහ නැතුව කියන්න පුලුවන්ද තණකොළ තියන area එක කොච්චර විතරද කියල ? වර්ග ආඩි හෝ පර්චස් ??