Dongle හොයන්න විදපු දුකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    Dongle හොයන්න විදපු දුකක්

    Dongel එක ගිය සිකුරාදා වැඩ නැති උණා.

    අද ඉතින් Dialog ශාකාවට ගියා අ/පුර 4G ම Dongle එකක් ගන්න හිතං. උන් Dongle නැහැ කිව්වා නේ.

    එපාර ගියා අයෙත් Mobitel ඒකට උන්ගෙන් Unlock ඒවා තියෙනවද ඇහුවාම නැහැ කිව්වා.

    ඊට පස්සේ Singer , Absns වලට ගියා උන් Dongel නැහැ කිව්වා

    ඊට පස්සේ Phone Shop ඔකොටම වගේ ගියා ඒ එකකවත් Dongel නැහැ.

    බැරිම තැන Dialog පැකේජ් එක විසික් කරලා දාන්න හිතාගෙන SLT ඒකට ගියා 4G කනෙක්ෂන් එකක් ගන්න. උන් කියනවා Siganl චෙක් කරන්න නැතුව දෙන්න බැහැ කියලා.

    ඊට පස්සේ පරිගණක ෂොප් ගානේ ගියා උන් ලගත් නැහැලු අන්තිමේ එකම එකම එක පරිගණක ෂොප් එක්ක තිබිලා ZTE MF 669 Dongel (BAM කියලා නමකුත් ගහලා තියෙනවා) එකක් 2500 ගත්තා.

    මේ Dongel එක HSPA + එකක් එත් මේකේ Speed එකේ වැටෙන්නේ නැහැ
    SMS යන්නේ නැහැ ෆේල් වෙනවා

    මේ ගැටළු දෙක හදා ගන්න විදියක් කියන්න පුළුවන් ද ?

    මොනවත් අවුල් නැති Dongel එකක් ගෙන්න ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියනවද ලංකාවේ ?
    මම Dongel.lk බැලුවා එකේ තියෙන ඒවා මේ වගේද ?
    ebay එකෙන් ගෙන්න පුළුවන් TRCSL Aprove එක ගන්න ඕනේ එකයි අවුල.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,013
    8,270
    113
    Chilaw

    mokakda bn me kathawa :confused: mage use karana ewa 4-5 kma gaththe ebay tamai. ;)
    Huawei E3276S-920
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Dongle.lk eke badu thiyenawa ban. TRC approved mama hithanne. Warranty gena karadareekuth ne. un thamai recommand karanna puluwan. oya lankawe watema un ganneth ungen thamai ;)
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    එහෙම ඕනේ නෑ බං.ඔය මන් ගෙන්නගත්තේ. කිසිඅව්ලක් නෑ.:)
    හැබැයි ඉතින් ebay එකේ කියලා විශේෂ ලාභයකුත් නෑ.අනිත් site වලත් බලපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    mokakda bn me kathawa :confused: mage use karana ewa 4-5 kma gaththe ebay tamai. ;)
    Huawei E3276S-920

    මම දවසක් පත්තරේක දැක්කා TRCSL Aprove නැත්තම් Siganl එන්නේ නැහැ කියලා උබ ගෙන්නගෙන් use කරනවද ඇත්තටම ?

    Dongle.lk eke badu thiyenawa ban. TRC approved mama hithanne. Warranty gena karadareekuth ne. un thamai recommand karanna puluwan. oya lankawe watema un ganneth ungen thamai ;)

    මන් බලන්නම් බන්

    එහෙම ඕනේ නෑ බං.ඔය මන් ගෙන්නගත්තේ. කිසිඅව්ලක් නෑ.:)
    හැබැයි ඉතින් ebay එකේ කියලා විශේෂ ලාභයකුත් නෑ.අනිත් site වලත් බලපන්.

    එල

    yuraj badata call kalanam pora ewaine ban.anika matale patte nam 4g dongal 6000k wenawa.21 huawei 2500kata wage ganna puluwan oya awul nati ekak

    yuraj කියන්නේ කවුද Profile Link පුළුවන් නම් P.M දාන්න එයාගේ, ගාන නම් අවුලක් නැහැ බඩු තියෙනවනම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    Podi Silva - පොඩි සිල්වා;22406936 said:
    ඇයි උබ ආයේ අ/පුර ගියේ

    නුවර ගියා මාමා කෙනක් ගේ ගමට ගියේ කලින් එයා කෑරි වැඩක් කළා. අය ගමට ආවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,013
    8,270
    113
    Chilaw
    මම දවසක් පත්තරේක දැක්කා TRCSL Aprove නැත්තම් Siganl එන්නේ නැහැ කියලා උබ ගෙන්නගෙන් use කරනවද ඇත්තටම ?

    kawda bn meka kiwwe :sorry: :shocked:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    උඹ කොහෙද කුකුලෝ බැලුවේ.
    මන් මේ ඊයේ පෙරේදත් දැක්කා ඩොන්ගල් තියෙනවා කඩවල

    ඔව් මමත් දැකලා තිබුණා Dongel තියෙනවා කියලා දැන්වීම් ගහලා තියෙනවා.
    බැංකු ටවුන් එකේ හැම Phone කදෙකම බැලුවා.
    තැපැල් කන්තෝරුව පැත්තේ තියෙන Phone කඩවල බැලුවා.
    පස්සේ Dialog එක ලග තියෙන DIGI Tech කියන Computer Shop එකෙන් ගත්තා එකේ රු 2000 එකයි 2500 එකයි දෙකක් තිබුණා. 2500 එකේ ඇන්ටෙනා එකත් හයි කරන්න පුළුවන් නිසා ඒක ගත්තා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    මම දවසක් පත්තරේක දැක්කා TRCSL Aprove නැත්තම් Siganl එන්නේ නැහැ කියලා උබ ගෙන්නගෙන් use කරනවද ඇත්තටම ?

    kawda bn meka kiwwe :sorry: :shocked:

    පත්තරෙක තිබිලා මන් දැක්කේ
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මම දවසක් පත්තරේක දැක්කා TRCSL Aprove නැත්තම් Siganl එන්නේ නැහැ කියලා උබ ගෙන්නගෙන් use කරනවද ඇත්තටම ?

    ehema ekak nathiwa ati frquncy ekata hari nam weda karanta ona
    mama me dongle eka ebay genawe dan awurudu 3k wage wenawa weda
    3g,3.75g,4g all support
    %D0%9C%D0%A2%D0%A1_822FT.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    EBay ඒවා use කරන්න පුළුවන්. මම මීට කලින් 4G dongle එකක් ගෙනාවා. අවුලක් උනේ නම් නෑ. දැන් නම් පරිචියක් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    EBay ඒවා use කරන්න පුළුවන්. මම මීට කලින් 4G dongle එකක් ගෙනාවා. අවුලක් උනේ නම් නෑ. දැන් නම් පරිචියක් නෑ.

    ela මම Ebay එකක් ගෙන්න ගන්න Try කරන්නම්.