-Assassin's Creed පරිණාමය-
(2008-2017)
Hi Elakiriyanzla!
ඔන්න ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ආස කරන ඒවගේම තමයි ගොඩක් දෙනෙක් play කරපු Game Series එකක්නේ Assassins Creed කියන්නේ
Assassins Creed series එකේ එක game එකක් හරි play කරපු නැති අපේ Games play කරන යාළුවෙක් හොයාගන්නත් නැති වෙන්න පුළුවන්
ඒතරමටම ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වෙච්ච Title එකක් තමයි Assassins Creed කියන්නේ
Games play කරන යාළුවෝ දන්නවා ඇතිනේ ගිය අවුරුද්දේ Assassins Creed series එක continue උනේ නැහැ
ඒ වෙනුවට Watch Dogs 2 තමයි නිකුත් උනේ
ඉතින් ඔන්න අවරුදු 2කකට පස්සේ හෙට Assassins Creed series එකේ අලුත්ම එක නිකුත් වෙනවා
ඒ තමයි Assassins Creed Origins
Assassins Creed ඉතිහාසය ගැන කතා කලොත් Assassins Creed game එකක් මුල්වරට නිකුත් වෙන්නේ 2008 අප්‍රේල් මාසයේදී Assassin's Creed ලෙස
Assassin's Creed පළමුවැනි game එකේ අපිට හසුරුවන්න ලැබුණ ප්‍රධාන චරිතයත් ඔයගොල්ලන්ට මතක ඇතිනේ
ඒ තමයි Altair
එතන ඉදලා පටන් ගත්ත Assassins Creed series එක කතා නායකයින් රශීයක් ඇසුරෙන් අද වෙනතුරුම දිගහැරුනා
හැබැයි Assassins Creed play කරපු ගොඩක් දෙනෙක් අතර බෙහෙවින්ම ජනප්‍රිය චරිතය තමයි Ezio කියන්නේ
මෙතෙක් අපු Assassins Creed games වල අපිට අපිට මෙහෙයවන්න ලැබුන කතානයකයින් ගැන මතක් කලොත් මෙන්න මෙහෙමයි

Altair - Assassins Creed 2008(Assassins Creed 1) / Assassins Creed Revelations
Ezio Auditore - Assassins Creed II / Assassins Creed Brotherhood / Assassins Creed Revelations
Connor Kenway - Assassins Creed III
Edward Kenway - Assassins Creed Blackflag
Arno - Assassins Creed Unity
Shay Patrick Cormac - Assassins Creed Rouge
Aveline - Assassins Creed Liberations HD
Jacob & Evie - Assassins Creed Syndicate
ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති හෙට නිකුත් වෙන Assasins Creed Origins වල කතා නායකයා තමයි Bayek
රූප සටහනක් විදියට ගත්තොත් මෙන්න මෙහෙමයි.මේ රූපය බලන්නකෝ.මෙතන ඉන්නවා කට්ටිය ඔක්කෝම

ඉතින් 2008 ඉදලා 2017 වෙනකම් Assassins Creed series එක ආපු ගමන ලේසි පහුසු ගමනක් නම් නෙවෙයි
ලොකු ගමනක්
ඉතින් හිතුනා මේ අව්රුද්දෙත් 2008 ඉදලා අද මේ වෙනකම් Assassins Creed series එක අපු ගමන් මග දිහා අයෙත් හැරිලා බැලුවොත් හොදයි කියලා.

තව දෙයක්......මගේනම් Assassins Creed series එකේ ආසම game එක තමයි Assassins Creed Black Flag
ඔයගොල්ලන්ගේ Assassins Creed series එකේ කැමතිම game එක මොකක්ද?

ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකට එකතු කරන්න කියල මම ආරාධනා කරනවා

ඉතින් එහෙනම් 2008 දී නිකුත් වෙච්ච Assassins Creed පළමු වැනි Game එකෙන්ම පටන් ගමු
Assassin's Creed I
Release Date-08.04.2008
System Requirements:-
Core 2 Duo 2.2 GHz, 2 GB RAM, graphic card 512 MB (GeForce 7800 or better), 8 GB HDD, Windows XP/Vista
Assassin's Creed I Trailer
Gameplay Screens
-------------------------------------------------------------------
Assassin's Creed II
Release Date:-04.03.2010
System Requirements:-
Core 2 Duo 2.6 GHz, 1.5 GB RAM, graphic card GeForce 8800 or better, 8 GB HDD, Windows XP/Vista/7
Assassins Creed 2 - Official E3 Trailer

Assassin's Creed Brotherhood
Release Date:-17.03.2011
System Requirements:-
Core 2 Duo 2.6 GHz, 1.5 GB RAM, graphic card 512 MB (GeForce 8800 or better), 8 GB HDD, Windows XP/Vista/7
Assassin's Creed Brotherhood E3 Trailer

Assassin's Creed Revelations
Release Date:-29.09.2011
System Requirements:-
Core 2 Duo 2.6 GHz, 1.5 GB RAM (2 GB RAM - Vista/7), graphic card 512 MB (GeForce 8800 GT or better), 12 GB HDD, Windows XP/Vista/7, Internet connection
Assassin's Creed: Revelations - Official E3 Trailer
Gameplay Screens
Continue to next post...........

Anith okkoma iwara karala thiyenne 