IQ OPTION ගමේනේ!!! වයසයිනේ !!
ගෙදර ඉන්න නිසා IQ OPTION කරන්න ගත්තා. වයසයිනේ.. ගමේනේ... කොල්ලොනේ... ඉතින් විත්ඩ්රො කරපු කට්ටියගෙන් දැගන්න ආසයි වැඩේ. මම දැම්මේ neteller එකෙන්. පාස්පොට් කොපියකුත් යැව්වා. කොච්චර කාලයක් යනවද අකවුන්ට් එක වෙරිෆයි වෙලා විත්ඩ්රො වෙන්න.