සෙනසුරු මාරුව ඔයාගේ ලග්නයට කොහොමද?

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලග්නේ නම් මකර..... මේවා නම් කිසි විස්වාසයක් නෑ... හැබැයි අනූනමයෙන් බේරුනා දෙපාරක් ම... සතියකට කලින් වයිෆ් එක්ක බයික් එකේ යද්දී නිකන්ම හුලන් බැහැල ... දෙන්නවම ගෙම්බා ගැහුව වගේ ඇදන් වැටුන....... වයිෆ් නම් හදිසි අනතුරු එකෙන් නවත්තල තාම නතර උනේ...... අදත් ඉස්සරහින් ගිය බයික් එකේ එකා බ්රේක් එක උඩ නැග්ග මම පස්සෙන් ආවේවැදුන පාර මාව විසික් උනා යකෝ පාර පැත්තට..... වෙලාවට වාහනයක් අවේ නෑ.. නැත්තම් මම on the spot.... බයික් පදින අයට කියන්නේ පුළුවන් තරම් පරිස්සමට යන්න... මම වේගෙන් ගියා නම් මටත් ලොකු අනතුරක් අද.. සීරීමක් වත් නැතුව නැගිටලා අයේ ගෙදර එන්න අවා.... අහ්හ් මතක් කරලා ගමනක් යන්න කලින් රෝද වල හුලන් චෙක් කරන්න නම් පුතෝ අමතක කරන්න එපා.......කොයිතරම් පරක්කු උනත්....
    හුලන් බැස්සේ ඉස්සරහද පස්සේ රෝදේ ද?
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ජෝතිෂ්‍යය කියන දේ 100% විශ්වාස කරන්න බැ ඉතින්. තමන් කරපු කුසල් අකුසල් අනුව තමයි හොඳ නරක ඵලදෙන්නේ. :)
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    ලග්නේ නම් මකර..... මේවා නම් කිසි විස්වාසයක් නෑ... හැබැයි අනූනමයෙන් බේරුනා දෙපාරක් ම... සතියකට කලින් වයිෆ් එක්ක බයික් එකේ යද්දී නිකන්ම හුලන් බැහැල ... දෙන්නවම ගෙම්බා ගැහුව වගේ ඇදන් වැටුන....... වයිෆ් නම් හදිසි අනතුරු එකෙන් නවත්තල තාම නතර උනේ...... අදත් ඉස්සරහින් ගිය බයික් එකේ එකා බ්රේක් එක උඩ නැග්ග මම පස්සෙන් ආවේවැදුන පාර මාව විසික් උනා යකෝ පාර පැත්තට..... වෙලාවට වාහනයක් අවේ නෑ.. නැත්තම් මම on the spot.... බයික් පදින අයට කියන්නේ පුළුවන් තරම් පරිස්සමට යන්න... මම වේගෙන් ගියා නම් මටත් ලොකු අනතුරක් අද.. සීරීමක් වත් නැතුව නැගිටලා අයේ ගෙදර එන්න අවා.... අහ්හ් මතක් කරලා ගමනක් යන්න කලින් රෝද වල හුලන් චෙක් කරන්න නම් පුතෝ අමතක කරන්න එපා.......කොයිතරම් පරක්කු උනත්....

    :baffled::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,576
    16,411
    113
    ane manda owa gana danne naha BUT :confused:
    oka hindada danne naha. me sathiye supiri kelawillak kela une mata prshana godak awa.
    eth dannam shape godak dewal hariyagena enne.
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    මකර►
    කලින් යටපත්ව තිබු ප්රේම සම්බන්ධයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන් බිමන්වලින් සහ මනුෂ්යය ආශ්රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්රතිශ්යාව සැදීමට ඉඩ ඇත. අයථා මිත්ර සම්බන්ධකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පෑදෙන පරිදි දරුඵල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට යම්කිසි අදහසක් පහළවීමට ඉඩ තිබේ. :lol::lol::lol: