U.S. Aircraft Carrier - Sri Lanka

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩෝ මේක පොර්ට් සිටිය වගේ නේ. ලංකාවේම ෆ්ලයිට් නෑ මේකේ තීන තරම්

    කිසි ගින්නක් නැතුව සිංහලු මරල රට අල්ලන්න පුළුවන් :rofl:

    ලෝකෙ 3 වෙනියට හරි 4 වෙනියට හරි ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට කියනව.
    උන්ට ඔයවගේ නැව් තව 5 ක්ද කොහෙද තියෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ලෝකෙ 3 වෙනියට හරි 4 වෙනියට හරි ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට කියනව.
    උන්ට ඔයවගේ නැව් තව 5 ක්ද කොහෙද තියෙනව.

    10k thiyenawalu ban Nimitz class eva. 10 ma active in service. :baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලෝකෙ 3 වෙනියට හරි 4 වෙනියට හරි ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට කියනව.
    උන්ට ඔයවගේ නැව් තව 5 ක්ද කොහෙද තියෙනව.

    2nd.....largest is USAF.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රෂියන් හුච්චකුවක් ගන්නේ නැතුව මේ වගේ කැරියෙක් ගන්න බැරිද බං හින්හලුන්ට ?

    8.5 billion USD just for the ship :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලෝකෙ 3 වෙනියට හරි 4 වෙනියට හරි ලොකුම ගුවන් හමුදාව තියෙන්නෙ ඇමෙරිකාවෙ නාවික හමුදාවට කියනව.
    උන්ට ඔයවගේ නැව් තව 5 ක්ද කොහෙද තියෙනව.

    10k thiyenawalu ban Nimitz class eva. 10 ma active in service. :baffled::baffled:

    2nd.....largest is USAF.
    මුන් සැහෙන් සල්ලියක් කොලඹ වියදම් කරන පාටයි. ගොඩක් හොටේල් උන් කිව්වා කල් ඉදන්ම බුකින් තිබ්බලු. සැහෙන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    sinhalu tika ugas thiyala gattath padu na ban.
    ටෞකන්න.. තට්ටු 23ක් ලු බන් නිමිට්ස් එක. අතරමන් උනොත් හොයාගන්න වෙන්නේ නැ. ඔන්න පුතේ ඇමෙරිකන් පනිනවනම් චාන්ස්. හැන්ගිය ගන් එකක් ඇතුලේ හරි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    මුන් සැහෙන් සල්ලියක් කොලඹ වියදම් කරන පාටයි. ගොඩක් හොටේල් උන් කිව්වා කල් ඉදන්ම බුකින් තිබ්බලු. සැහෙන්න.

    crew eka up to 5000+

    sinhala ganuth book wela athi
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sinhalu tika ugas thiyala gattath padu na ban.

    සිංහලු already උගස් තියල තියෙන්නේ :lol:

    anyway අපිට අරන් වැඩක් නෑනේ බං.....ඕක operate කරන්න carrier strike group එකක් වත් ඕකට aircraft වත් ඕකට ඕනේ 5000+ trained sailors වත් අපිට නෑනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    සිංහලු already උගස් තියල තියෙන්නේ :lol:

    anyway අපිට අරන් වැඩක් නෑනේ බං.....ඕක operate කරන්න carrier strike group එකක් වත් ඕකට aircraft වත් ඕකට ඕනේ 5000+ trained sailors වත් අපිට නෑනේ.

    owa un wikunanneth na neda. only US use them.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිංහලු already උගස් තියල තියෙන්නේ :lol:

    anyway අපිට අරන් වැඩක් නෑනේ බං.....ඕක operate කරන්න carrier strike group එකක් වත් ඕකට aircraft වත් ඕකට ඕනේ 5000+ trained sailors වත් අපිට නෑනේ.
    ඔක නිකන් දුන්නත් නියුක්ලියර් එක ඔපරේට් කරන්න බැරිනම් වැඩක් නැ අන්තිමට ඔක බ්ලාස් කරගෙන අලි උට්ටක්. අර පොඩි නැව් කට්ටක්වත් දුන්නනම් වටිනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔක නිකන් දුන්නත් නියුක්ලියර් එක ඔපරේට් කරන්න බැරිනම් වැඩක් නැ අන්තිමට ඔක බ්ලාස් කරගෙන අලි උට්ටක්. අර පොඩි නැව් කට්ටක්වත් දුන්නනම් වටිනවා.

    මම හිතන්නේ ඔකුන් ඔවා රිටයර් කලාම ස්ක්‍රැප් කරනව ඇති. විකුනන්නේ නැතුව ඇති.

    ඔව් Nimitz උනත් දැන් retire වෙන්න ලඟ ඇති (Nimitz class එකට නම ලැබුනේ ඕකෙන් නේ). decommission කරාම scrap කරනවා මිසක් විකුනන්නේ නෑ