වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    godak SUZUKI wahana wala awl wena unit ekak thama me window switches unit eka. meka aye hoyannath amarui.

    mama me hadana 3 weni SUZUKI eka. meka nam kala winasa karala tibbe kalin sere galawala. mama kalinuth photo ekak danna athi.

    owner meka hoyala hoyala na kiyala kohoma hari hadala denna kiwwa. meke timer circuit eka na kalin eka ain karala so, driver side eke windows weda karanne na.

    podi hack ekak karala eka fix karanna thama me. auto rolling na but manual weda.

    0-02-06-eb20aa2f5cf058d0749882ce7eb9abcefa242ce2c669f70fccaf2110.jpg


    me yata tiyenne kalin man hadapu hoda mattame tibba ekak. uda eka mod eka.

    0-02-06-c36dc1d040c1cf2bd0a270fb48df702edad86af79f5f96bde3b82596.jpg


    0-02-06-191a447289bb0f5e57cbf7010eb378fdffdfcff646826e147893a60d.jpg


    suzuki-logo-5311518DD9-seeklogo.com.png
    anathayanota one wei issarahata. oka awl yanawa godak wahana wala.

    Circuit eka heduwata switch mechanism eke podi awlak tibba kalin repair karanna gihin galawapu kena switch eka release wenna tiyena plastic eka kadala :growl:

    0-02-06-98973b299514474f365176401e7b4603fff53ff0a8f91a3060fd1e81.jpg


    mama ithin podi plastic kellak aragena peyak witara kattak kala mata one shape ekata hadagatta kella :rolleyes:

    0-02-06-83678b583ea01394cf09a838f61e8b35e30504d60abd7daa87098028.jpg


    sampurna kelle diga 8mm, yata Y shape eke palala 5mm kohomada weda :nerd:

    0-02-06-ee668922616d4002ebbd1bad3a8509bad0acb793ec3c7803c87a2990.jpg


    yantham ganata fix una hodata hirata :lol: oil tikakuth denma. :dull:

     
    • Like
    Reactions: EvilEye

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;22417773 said:
    වාහනේ බරෙන් තුනෙන් එකක් තියෙන්න ඕන මචන්:)

    :yes::yes: ඒකනේ ඔය බඩා මාමා එහෙම කිසි ගේමක් නැතුව බස් ලයිසම ගත්තේ.
    නියමිත බර තියනවා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    :yes::yes: ඒකනේ ඔය බඩා මාමා එහෙම කිසි ගේමක් නැතුව බස් ලයිසම ගත්තේ.
    නියමිත බර තියනවා.
    කෝ මචන් ඇත්තටම හරිදුවා....බඩා එහෙම පෙන්නවත් නෑනේ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    රත්තරං;22417773 said:
    වාහනේ බරෙන් තුනෙන් එකක් තියෙන්න ඕන මචන්:)
    :P

    නානා විල්පත්තු ටෙන්ඩරේ ඉවර නෑනේ තවම..ඒකනේ බිසී නේ...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Idel ekedi rpm wedi une tune up ekenda????


    after eka uda eka ban. before eka yata. :dull:

    RPM adu wela tiyenne mage idle wenne 750RPM without A/C Neutral, 700RPM without A/C D,R, 800RPM with AC Neutral, 750RPM with A/C D,R

    Manual eke idle tiyenne one +-750RPM ban. munge me gauge eke 660RPM awe kohomada kiyala nam man danne na.

    Oya test results deka kohoma unat kalin ta wada nam petrol karanawa netiwenna. den 10kmpl wage town wla karanawa issarata wada sehena godak karanawa.

    performance, engine smoothness, shifting okkoma hodai issarata wada. Uba dekkada manda man AMW eken karata passe sehena leda godakata petaluna antimata man gedaradima injectors 4 maru karala full service ekak dunna..
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් මෙක ගැන දන්න උන් ඉන්නවානම් කමෙන්ට් කෙරපල්ලා . :):dull:
    Peugeot 206 -Manual



    peugeot-206-3815481.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කවුද බෝයි;22417760 said:
    බර වාහන license ගන්නකොට අපේ බරත් bබලනවද? balanavanam keeyak thiyenna onada

    රත්තරං;22417773 said:
    වාහනේ බරෙන් තුනෙන් එකක් තියෙන්න ඕන මචන්:)

    :yes::yes::yes::yes: අලුත් කරන්න ගිහින්..... බර මදි කියලා හරවලා එව්වා මාවත්..... මේ ටිකේ කනවා ඒ නිසා පැලෙන්න..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :angry:අඩු කුලේ rmv පර හැත්ත :dull:

    වෙබ්සයිට් එකෙන් රුපියල් 153 දීල වාහනේක ඩීටේල්ස් බැලුවා, ෆ්රී බලන්න තියෙන එකත් එක්ක එකම වෙනස අයිතිකාරයාගෙ නම විතරයි :dull:

    අඩුම තරමේ පරන ඕනස්ලාගේවත් නම් නෑ :growl::eek:

    :shocked::shocked: යකෝ මම හිතුවේ ඇඩ්‍රස් එකවත් පෙන්වනවා ඇති කියලා.... ශික්.... මාත් මේ පරණ වාහන දෙකක් ගැන විස්තර නැතුව ඉන්නේ....... ඕකෙන් බලන්න හිතන් හිටියේ.... එහෙනම් වැඩක් නෑ නෙ....!! :(:(