ඔබ ඔබේ ආයතනයේ වහලෙක් වෙලාද?

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Do Your own business.:yes:
    thamnge eva patan ganna kalin thava danuma vadi karaganna one kiyana ekai bn mage mathenm :confused:

    මන් එකමයි ඔය ෆීල්ඩ් එකෙන් අයින් උනෙත්.
    නිදහස නැහැ.
    අයි.ටී ,එකවුන්ටින්ග් සෙරම එහෙම තමා.
    කස්ටමර් සර්විස් වගෙ නම් එල. මොකද කස්ටමර්ස්ලා ඇහැරිලා ඉන්න වෙලාවල් වලනෙ වැඩ. එකත් ඉතිං යු ඇස්, යු කේ රටවල බී පී ඕ එකක් නම් ඔන්න හිකෙනවා.
    නිදහසක් ඔනෙ නම් හොඳම දෙ ෆ්‍රීලාන්ස් කරන එක. ඒ වචනෙම අර්ථය තියෙනවානෙ ?
    එත් එක ටිකක් රිස්කි සහ තනිකම වැඩී.
    mn danne na lankaven pita kohomada kiyalanm,eth bn mn kiriyema threads yanava dakala thiyenava customer service kiyanen hena tension job ekak kiyala.nivanak nane bn ivarayak nathuva calls enna gaththama.:(
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    දැනට කරන රැකියාව නැති උනොත්, දැනට ලැබෙන වැටුප්/පහසුම් වලට සමානව ලැබෙන වෙනත් රැකියාවක් ලබා සොයා ගැනීම ඔබට අසීරු සේ පෙනේ.

    මේක විතරයි අවුලකට තියෙන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mata den IT valin ayin venna,karanna deyak nathi kamata inne :(

    IT nathuva,kara hema vedama lost vela navathune :lol::(
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මට නම් සුපිරි කම්පැනි එකක් හම්බෙලා තියෙනවා...මන් වැඩ කරන වෙලාවේ ගෙදර යනවා, මගේ පෞද්ගලික වැඩ කරගන්නවා, හිතුනොත් නිදියගන්නවා...එකම අවුල තියෙන්නෙ සැලරි මදි එකයි යන්න කියන තැනට ගිහින් වැඩ කරන්න වෙන එකයි....:rolleyes::rolleyes:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    Do Your own business.:yes:

    ඒකත් එහෙම තමයි සේවකයෝ දාලා වැඩ කෙරෙන්න ඔටෝ සිස්ටම් එකක් හැද්වේ නැතොත් මාත් දැන් ට්‍රයි එක ගොසරිය ඔටෝ දුවන්න හදන්නේ කොහොමද කියලා දන්න අය උපදෙස් කියපන් බං ලොකු උදවුවක් මැනේජර්ලව දනේන තරම් වත්කමක් නෑ නෙට් ෆොපිට්ට් එක 100000ක් විතර තමයි ඉතින් එත් දවසට පැය 16ක් කට්ටක් කන්න ඔනේ:sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    උවමනාවෙන් තමන්ගේ වගේ වැඩේ කරන මැනේජර් කෙනෙක්/ සේවකයෙක් හම්බවෙනකම් නිකන් සේවකයින්ට පවරලා අයින් වෙන්ඩ එපා. business වැටෙනවා.
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    උවමනාවෙන් තමන්ගේ වගේ වැඩේ කරන මැනේජර් කෙනෙක්/ සේවකයෙක් හම්බවෙනකම් නිකන් සේවකයින්ට පවරලා අයින් වෙන්ඩ එපා. business වැටෙනවා.

    එහෙම අයින් වෙන්නේ නෑ අඩුම ගානේ දවසට පැය 8ක් වත් මගේ අය වෙනුවෙන් වෙන් කරන්න පු්‍යවන් උනානම් බං හැමදාම පැය 16ක් පෝය ඇරෙන්න හැමදාම වැඩ කරනවා කියන්නේ වහලෙක් තමයි ඉතින්:sorry:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අපි දෙක පහෙ වහල් වැඩ කරන්නෙ නැ ..අපි බිස්නස්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒකත් එහෙම තමයි සේවකයෝ දාලා වැඩ කෙරෙන්න ඔටෝ සිස්ටම් එකක් හැද්වේ නැතොත් මාත් දැන් ට්‍රයි එක ගොසරිය ඔටෝ දුවන්න හදන්නේ කොහොමද කියලා දන්න අය උපදෙස් කියපන් බං ලොකු උදවුවක් මැනේජර්ලව දනේන තරම් වත්කමක් නෑ නෙට් ෆොපිට්ට් එක 100000ක් විතර තමයි ඉතින් එත් දවසට පැය 16ක් කට්ටක් කන්න ඔනේ:sorry:

    රුපියල් 15000 කට ගනු ළමයෙක් ගන්න....පොස් system එකක් දාල දෙන්නේ...එතකොට හරි..

    හැමදාම රැට ගණන් මිනුම් ටික system එකෙන් බලතකි..

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Rajaye ayathanayaka gihilla balannako ethakota mokada kiyanne :lol:. Oya kiyana upades onewatat wada ihalin rajaye ayathanawala kerenawa aparade salli :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    thamnge eva patan ganna kalin thava danuma vadi karaganna one kiyana ekai bn mage mathenm :confused:

    mn danne na lankaven pita kohomada kiyalanm,eth bn mn kiriyema threads yanava dakala thiyenava customer service kiyanen hena tension job ekak kiyala.nivanak nane bn ivarayak nathuva calls enna gaththama.:(
    Customer Services වර්ග තියෙනවා.ෆොන් එකෙන් කරන එක තමා අවුල.
    තව තියෙනවා ෆ්‍රන්ට් ෆෙස් කරන්න .
    අන්න එක නම් ටිකක් අඩුයි කට්ට .
    එකත් ඉතිං කම්පැණි එක අනුව තමා.
    මෙහෙ නම් Vodafone වගෙ එව්වායෙ සමහරක් බ්‍රන්චස් වල කට්ට අඩුයි. ලක් එක තමා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මට නම් සුපිරි කම්පැනි එකක් හම්බෙලා තියෙනවා...මන් වැඩ කරන වෙලාවේ ගෙදර යනවා, මගේ පෞද්ගලික වැඩ කරගන්නවා, හිතුනොත් නිදියගන්නවා...එකම අවුල තියෙන්නෙ සැලරි මදි එකයි යන්න කියන තැනට ගිහින් වැඩ කරන්න වෙන එකයි....:rolleyes::rolleyes:

    උඹ ග්‍රාමීය බැංකුවේද වැඩ කරන්නේ :sorry::sorry: