thamnge eva patan ganna kalin thava danuma vadi karaganna one kiyana ekai bn mage mathenmDo Your own business.

mn danne na lankaven pita kohomada kiyalanm,eth bn mn kiriyema threads yanava dakala thiyenava customer service kiyanen hena tension job ekak kiyala.nivanak nane bn ivarayak nathuva calls enna gaththama.
මන් එකමයි ඔය ෆීල්ඩ් එකෙන් අයින් උනෙත්.
නිදහස නැහැ.
අයි.ටී ,එකවුන්ටින්ග් සෙරම එහෙම තමා.
කස්ටමර් සර්විස් වගෙ නම් එල. මොකද කස්ටමර්ස්ලා ඇහැරිලා ඉන්න වෙලාවල් වලනෙ වැඩ. එකත් ඉතිං යු ඇස්, යු කේ රටවල බී පී ඕ එකක් නම් ඔන්න හිකෙනවා.
නිදහසක් ඔනෙ නම් හොඳම දෙ ෆ්රීලාන්ස් කරන එක. ඒ වචනෙම අර්ථය තියෙනවානෙ ?
එත් එක ටිකක් රිස්කි සහ තනිකම වැඩී.



Do Your own business.

උවමනාවෙන් තමන්ගේ වගේ වැඩේ කරන මැනේජර් කෙනෙක්/ සේවකයෙක් හම්බවෙනකම් නිකන් සේවකයින්ට පවරලා අයින් වෙන්ඩ එපා. business වැටෙනවා.ඒකත් එහෙම තමයි සේවකයෝ දාලා වැඩ කෙරෙන්න ඔටෝ සිස්ටම් එකක් හැද්වේ නැතොත් මාත් දැන් ට්රයි එක ගොසරිය ඔටෝ දුවන්න හදන්නේ කොහොමද කියලා දන්න අය උපදෙස් කියපන් බං ලොකු උදවුවක් මැනේජර්ලව දනේන තරම් වත්කමක් නෑ නෙට් ෆොපිට්ට් එක 100000ක් විතර තමයි ඉතින් එත් දවසට පැය 16ක් කට්ටක් කන්න ඔනේ![]()
මම මගේම ආයතනයේ වහලක් වෙලා....
පඩියට වැඩ කලා නම් හොඳයි වගේ....

මම මගේම ආයතනයේ වහලක් වෙලා....
පඩියට වැඩ කලා නම් හොඳයි වගේ....
උවමනාවෙන් තමන්ගේ වගේ වැඩේ කරන මැනේජර් කෙනෙක්/ සේවකයෙක් හම්බවෙනකම් නිකන් සේවකයින්ට පවරලා අයින් වෙන්ඩ එපා. business වැටෙනවා.

ඒකත් එහෙම තමයි සේවකයෝ දාලා වැඩ කෙරෙන්න ඔටෝ සිස්ටම් එකක් හැද්වේ නැතොත් මාත් දැන් ට්රයි එක ගොසරිය ඔටෝ දුවන්න හදන්නේ කොහොමද කියලා දන්න අය උපදෙස් කියපන් බං ලොකු උදවුවක් මැනේජර්ලව දනේන තරම් වත්කමක් නෑ නෙට් ෆොපිට්ට් එක 100000ක් විතර තමයි ඉතින් එත් දවසට පැය 16ක් කට්ටක් කන්න ඔනේ![]()
Customer Services වර්ග තියෙනවා.ෆොන් එකෙන් කරන එක තමා අවුල.thamnge eva patan ganna kalin thava danuma vadi karaganna one kiyana ekai bn mage mathenm
mn danne na lankaven pita kohomada kiyalanm,eth bn mn kiriyema threads yanava dakala thiyenava customer service kiyanen hena tension job ekak kiyala.nivanak nane bn ivarayak nathuva calls enna gaththama.![]()
මට නම් සුපිරි කම්පැනි එකක් හම්බෙලා තියෙනවා...මන් වැඩ කරන වෙලාවේ ගෙදර යනවා, මගේ පෞද්ගලික වැඩ කරගන්නවා, හිතුනොත් නිදියගන්නවා...එකම අවුල තියෙන්නෙ සැලරි මදි එකයි යන්න කියන තැනට ගිහින් වැඩ කරන්න වෙන එකයි....![]()

