[FONT="]65.[/FONT][FONT="] Remember the Titans [/FONT][FONT="](2000)[/FONT]
[FONT="]මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මෙය [/FONT]2000[FONT="] වසරේ තිරගත වූ [/FONT]IMDb [FONT="]වර්ගීකරණයේ [/FONT]7.8[FONT="]ක් තරම් වූ ඉහළ අගයකට හිමිකම් කියන [/FONT]
[FONT="]සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ වාර්ථාගත ඇමරිකානු චිත්‍රපටියක්.
[/FONT]
[FONT="]සුපිරි නලු [/FONT]Denzel Washington [FONT="]ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙය නිශ්පාදනයට සහ අධ්‍යක්ෂනයට දායක වී ඇත්තේ පිලිවෙලින් [/FONT]Jerry
Bruckheimer [FONT="]සහ [/FONT]Boaz Yakin [FONT="]යන මහත්වරුන් විසිනුයි. කතාව ගැන කියනවා නම් [/FONT]1971[FONT="] වර්ෂයේ උතුරු වර්ජීනියාවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ
[/FONT]
[FONT="]උසස් පාසලක් වෙත පැමිණෙන නව පාපන්දු පුහුණුකරුට එම පාසලේ පාපන්දු කණ්ඩායමෙන් සහ නගර වැසියන්ගෙන් ලැබෙන්නේ එතරම් සුහද
[/FONT]
[FONT="]පිළිගැනීමක් නම් නෙවෙයි. ඒ වන විටත් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුදුජාතිකයන් හා කලු ජාතිකයන් අතර පවතින ගට්ටනයන් මෙයට
[/FONT]
[FONT="]ප්‍රධානම හේතුව බවට පත් වෙනවා. පසුව එම විරෝදයන් උග්‍ර අතට හැරෙනුයේ මෙම නව පුහුණුකරුද කලු ජාතිකයෙක් වීම නිසායි.කෙසේ
[/FONT]
[FONT="]හෝ තරමක් දරදඩු අයෙක් වන මොහු සියල්ලන්ගේම අවදානය දිනා ගනිමින් තමන්ගේ කණ්ඩායම ඉදිරියට ගෙන යනවා.මෙහෙදී ඔවුන් මුහුණ
[/FONT]
[FONT="]පාන සිදුවීම් සහ අවසානයේ ඔවුන් එම වසරේ තරගාවලියේ අවසන් තරගය දක්වා ඒමට සමත් වීම අලලා වර්ණ බේද වාදය නිසා මිනිසුන් අතර
[/FONT]
[FONT="]ඇති වන ගට්ටනයන් සහ ඒවා හරහා ඔවුන් මුහුණ පාන ගැටලු ඉතා සූක්ෂම ලෙස මෙහි විදහා දක්වලා තියෙනවා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]66.[/FONT][FONT="] The Zookeeper's Wife [/FONT][FONT="](2017)[/FONT]
[FONT="]
1939[/FONT][FONT="]කියන්නේ පෝලන්ත වැසියන්ට එතරම්ද යහපත් කාලයක් නෙමේ.
[/FONT]
[FONT="]දෙවන ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවට එළඹිලා තියෙන අවස්ථාවක පෝලන්තය ජර්මානු ග්‍රහණයේ අභිමුඛ ගෙවපු
[/FONT]
[FONT="]කාලයක් තමයි වසර [/FONT][FONT="]1939[/FONT][FONT="] කියන්නේ. පෝලන්තය තුල වෙසෙන යුදෙව් වැසියන්ට නම් මේ කාලය එතරම් යහපත් කලක් උනේ
[/FONT]
[FONT="]නැහැ මොකද හිට්ලර් ප්රමුඛ හමුදාවට අවශ්‍ය උනේ මේ යුදෙව් ජනතාව ලොවෙන් තුරන් කර දමන්න. හිට්ලර් එවැනි අධම
[/FONT]
[FONT="]පාලකයෙක් උනත් පෝලන්තයේ වර්ශෝ නගරයේ වැසියන්ට නම් මේ වගේ වර්ගවාදයක් හිසට කඩා වැටිලා තිබුනේ නැහැ.
[/FONT]
[FONT="]ඔවුන් සියල්ලෝම මිනිසත් කමට ගරු කරමින් සාමාන්‍ය නගර වැසියන් ලෙසට එකිනෙකාට උදවු කරගනිමින් එහි වාසය කළා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ වර්ශෝ නගරය තුල තිබුන සහ දැනටත් පවතින විශේෂ ස්ථානයක් තමයි[/FONT][FONT="][FONT="]වර්ශෝ සත්ව උද්‍යානය[/FONT]. [/FONT][FONT="]එහි පාරම්පරික
[/FONT]
[FONT="]හිමි කරුවන් උනේ යුදෙව් නොවන පවුලක් වන සැබින්ස්කි පවුල. මේ කාලය තුලදී එහි හිමිකාරිත්වය දැරුවේ ජාන් සහ
[/FONT]
[FONT="]ඇන්ටෝනිනා සැබින්ස්කි යුවල විසින්. ඔවුන්ට හිටිය එකම පුත්‍රයා තමයි රිශ්. මෙසේ සාමයෙන් ගතවුන සමාජය ජර්මානු
[/FONT]
[FONT="]වර්ගවාදයේ පහර වදින්නේ අතර තුරේදී. ඉතින් කොහෙවත් තිබුන යුදෙව් විරෝධයක් මේ නගරයට පිටින් ගෙනත් දමලා
[/FONT]
[FONT="]නගරයේ වැසියන් තාප්ප වලින් වෙන් කෙරුවා. යුදෙව් ජනතාවට තිරිසනුන්ට මෙන් සැලකුවා. තමන් එක්ක සහෝදර
[/FONT]
[FONT="]සහෝදරියෝ වගේ ජිවත් උන මේ යහළු මිත්‍රයෝ ගෙවන දුක බලාගෙන මොකුත් නොකර ඉන්න සැබින්ස්කි යුවලට
[/FONT]
[FONT="]කොහෙත්ම පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒ දෙදෙනා තීරණය කළා තමන්ගේ ජීවිතය පරදුවට තියල මේ දුක් විඳින තමුන්
[/FONT]
[FONT="]වගේම ගැහැණුන්[/FONT][FONT="], [/FONT][FONT="]මිනිසුන් සහ කුඩා දරුවන් වෙනුවෙන් පුළුවන් විදිහට උදව්වක් කරන්න.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ මිනිස්කමට අගයක් ලබා දෙන්න ඊශ්‍රායල් යුදෙව් මිනිසුන් පසුබට උනේ නැහැ. යුදෙව් ජනයා වෙනුවෙන් කරන ලද මේ
[/FONT]
[FONT="]මානුෂික උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසින් [/FONT][FONT="][FONT="]Jan Żabiński[/FONT] [/FONT][FONT="]සහ[/FONT][FONT="] [FONT="]Antonina Żabiński[/FONT] [/FONT][FONT="]වෙනුවෙන්[/FONT][FONT="] [FONT="]Yad
[/FONT][/FONT]
[FONT="][FONT="]Vashem[/FONT] [/FONT][FONT="]උද්‍යානය තුල පැලරෝපනයක් ලෙසින්[/FONT][FONT="] [FONT="]1968 [/FONT][/FONT][FONT="]ඔක්තෝබර් [/FONT][FONT="]30[/FONT][FONT="]වන දින[/FONT][FONT="] [FONT="]Polish Righteous among the
[/FONT][/FONT]
[FONT="][FONT="]Nations[/FONT] [/FONT][FONT="]ගෞරව සම්මාන පුදකරනු ලැබුවා. එදා ඔවුන් දෙදෙනා විසින් මියයන්න හිටපු යුදෙව් වැසියන් [/FONT][FONT="]300[/FONT][FONT="] කගේ පමණ ජිවිත
[/FONT]
[FONT="]බේරාගනු ලැබුවා. ඉතින් මේ තියෙන්නේ ඒ දෙපල විසින් සිදු කරනු ලැබූ ඒ මානුෂික මෙහෙවර පාදක කරගෙන නිර්මාණය
[/FONT]
[FONT="]වූ අපුරු චිත්‍රපටයයි. එහෙනම්[/FONT][FONT="] [FONT="]IMDB[/FONT] [/FONT][FONT="]දර්ශකයේ ලකුණු[/FONT][FONT="] [FONT="]7[/FONT][/FONT][FONT="]ක් හිමිකරගත් මේ සලරුව බලන්න කියල හැමෝටම ආරාධනා
[/FONT]
[FONT="]කරනවා.[/FONT]
[FONT="]
67.[/FONT][FONT="][FONT="]The Social Network[/FONT][/FONT][FONT="](2010)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මූණුපොතේ ඇත්ත කතාව…[/FONT]
[FONT="]අවුරුද්ද [/FONT][FONT="]2003… [/FONT][FONT="]මතක තියා ගන්න ඒවන විටත් [/FONT][FONT="]myspace.com, friendster.com [/FONT][FONT="]වගේ කෝටිපතියන්ගේ සමාජ අඩවි ලෝකයේ තිබුණා.
[/FONT]
[FONT="]මේ අතර[/FONT][FONT="] Mark Zuckerberg [/FONT][FONT="]කියන්නෙ ලෝකයේ හොඳම සරසවියවන [/FONT][FONT="]Harvard [/FONT][FONT="]සරසවියේ ඉගනුම ලබන බොහොම දක්ෂ සිසුවෙක්. කතාව පටන් ගන්නෙ [/FONT][FONT="]
[/FONT]
[FONT="],[/FONT][FONT="]එහෙමත් නැත්තන් [/FONT][FONT="]facebook [/FONT][FONT="]හි ආරම්භක අඩිතාලම වෙන්නෙ[/FONT][FONT="], [/FONT][FONT="]මේ [/FONT][FONT="]Zuckerberg, [/FONT][FONT="]ඔහුගේ පෙම්වතිය සමඟ ඇති කරගන්නා බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙසයි. [/FONT][FONT="]
[/FONT]
[FONT="]Zuckerberg [/FONT][FONT="]ට ඇතිවෙනවා පෙම්වතියගෙන් පළිගැනීමේ අදහසක්. ඉතින් මේ දෙදෙනා අතර ඇතිකර ගන්නා රණ්ඩුවෙන් පස්සෙ[/FONT][FONT="], [/FONT][FONT="]රාත්‍රියේ [/FONT][FONT="]Zuckerberg [/FONT][FONT="]තමාගේ
[/FONT]
[FONT="]පරිගණකය ඉදිරියට ගිහිල්ලා බ්ලොග් එක ලියන්න පටාන් ගන්නවා. බ්ලොග් එකේ ලිපියෙන් තම පෙම්වතියට පලු යන්න බනිනවා. මේ අතරම ඔහුට අදහසක්
[/FONT]
[FONT="]එනවා. ඒ තමයි [/FONT][FONT="]Harvard [/FONT][FONT="]සරසවියේ ඉගනුම ලබන සිසුවියන්ගේ රූප දෙකක් ගළපලා පුංචි සයිට් එකක් හදන්න. ඒකට ඔහු [/FONT][FONT="]facematch.com [/FONT][FONT="]කියලා නමක්
[/FONT]
[FONT="]ලබාදෙනවා. මේ සඳහා එන [/FONT][FONT="]Algorithm [/FONT][FONT="]එක එහෙම නැත්තන් ගණිත ක්‍රම සහ විශේෂ සහය ලැබෙන්නෙ[/FONT][FONT="] Eduardo Saverin[/FONT][FONT="]ගෙන්. මෙහි සාර්ථකත්වය කියන්නෙ එක්
[/FONT]
[FONT="]රැයකින් මෙය මුළු [/FONT][FONT="]Harvard [/FONT][FONT="]සරසවියේම ජාලය තුළ ට්‍රැෆික් එකක් ඇති කරන්න සමත් වෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න ඕක තමයි කතාවෙ මූලාරම්භය. [/FONT][FONT="]Mark Zuckerberg [/FONT][FONT="]සහ [/FONT][FONT="]Eduardo Saverin [/FONT][FONT="]තමයි මේ දැවැන්ත වු මුළු ලෝකයේම එක හා ප්‍රසිද්ධ වි තිබෙන [/FONT][FONT="]facebook [/FONT][FONT="]හි නිර්මාණ
[/FONT]
[FONT="]කරුවන් දෙදෙනා. තව ඉතින් මේ වැඩේට [/FONT][FONT="]Zuckerberg[/FONT][FONT="]ගේ නේවාසිකාගාරයේ එකට ඉන්න සහයකයො දෙන්නගෙත් උදවු ලැබෙනවා. මේ සිද්ධිය [/FONT][FONT="]Harvard [/FONT][FONT="]සරසවියේ
[/FONT]
[FONT="]ඉගනුම ලබන ජේෂ්ඨ සහ ටිකක් සල්ලි තියන සිසුන් තිදෙනෙකුගේ අවධානයට ලක්වෙනවා. ඔවුන් [/FONT][FONT="]Zuckerberg [/FONT][FONT="]ගෙන් වැඩ අරගෙන මුදල් සොයාගැනීමේ අදහසින් [/FONT][FONT="]
[/FONT]
[FONT="]Zuckerberg [/FONT][FONT="]ට ඔවුන් සමඟ වැඩ කරන්න ඇරයුම් කරනවා. මෙයට [/FONT][FONT="]Zuckerberg [/FONT][FONT="]සහය දෙනවා කියුවත් ඔහු තනියම මේ වැඩේ යාළුවොත් එක්ක කරගෙන යනවා. මේ
[/FONT]
[FONT="]අතර මේක ඔවුන් දිනෙන් දින වර්ධනය කරනවා. මේ පිළිබඳව පුවත්පත්වල පවා යන්න පටන් ගන්නවා. මේ නිවුස් එක [/FONT][FONT="], [/FONT][FONT="]දැනට ජනප්‍රිය තාව පොඩ්ඩක් අඩු වෙලා
[/FONT]
[FONT="]තියෙන [/FONT][FONT="]2003 , 2004[/FONT][FONT="] වසර වලදී ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබුණු ගීත හුවමාඅරු කර ගැනීමේ අඩවියක් වූ [/FONT][FONT="]Napster.com [/FONT][FONT="]හි ලොක්ක වන[/FONT][FONT="] Sean Parker [/FONT][FONT="]ත් පොඩි ඩැහැ
[/FONT]
[FONT="]ගැනීමේ අදහසින් සම්බන්ධ වෙන්න හදනවා. මේ [/FONT][FONT="]Sean Parker [/FONT][FONT="]ගේ චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ ගායන ශිල්පී [/FONT][FONT="]Justin Timberlake [/FONT][FONT="]විසිනුයි. නමුත් මේ අවසානයේ
[/FONT]
[FONT="]මේ සමාජ අඩවියේ නියම අයිතිය සඳහා [/FONT][FONT="]Mark Zuckerberg [/FONT][FONT="]සහ [/FONT][FONT="]Eduardo Saverin [/FONT][FONT="]හට සටන්වදින්න වෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කාතාව හරිම රසවත්. සත්‍ය කතාවක් නිසා ඉගෙන ගන්න යමකුත් තියෙනවා. එහෙනම් හැම කෙනෙක්ටම චිත්‍රපටිය නරඹලා කමෙන්ටුවක් දාලා යන මෙන්
[/FONT]
[FONT="]ඉල්ලනවා[/FONT]
[FONT="]68.[/FONT][FONT="] Anthropoid [/FONT][FONT="](2016)[/FONT]
[FONT="]දෙවන ලෝක යුධ සමයේ දියත් කල සුපිරි මෙහෙයුමක සත්‍ය කතාව පදනම් කර ගනිමින් [/FONT]2016[FONT="] වසරේ නිමැවුන [/FONT]IMDb [FONT="]
[/FONT]
[FONT="]දර්ශකයේ [/FONT]7.2[FONT="] ඉහල අගයක් ලබාගත් සම්මානනීය[/FONT][FONT="]සිත්තමකුයි. මේකේ කතාව මුලුමනින්ම දිවෙන්නේ එවකට
[/FONT]
[FONT="]නාසි ජර්මනියේ තුන් වන බලවත්ම පුද්ගලයා වූ ජනරාල් රෙයින්හාර්ඩ් හයිඩ්රිච් “[/FONT]SS General Reinhard Heydrich” (
SS [FONT="]බලකා ප්‍රධාන අණදෙන නිලධාරී / [/FONT]The Butcher Of Prague-[FONT="]ප්‍රාග්හි මස් වැද්දා ) ඝාතනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය
[/FONT]
[FONT="]විශේෂ ක්‍රියාන්විත ඒකකය ([/FONT]British Special Operations Executive)[FONT="]විසින් දියත් කල අති සූක්ෂම මෙහෙයුම වටායි.[/FONT]
[FONT="]කතාව ගැන කෙටියෙන් කියනවා නම් ජෝසෆ් ගැබික් ([/FONT]Jozef
Gabčík) [FONT="]ජාන් කූබිස් ([/FONT]Jan Kubiš) [FONT="]කියන්නේ[/FONT][FONT="]ඇන්ත්‍රොපොයිඩ් කියන අතිශය රහසිගත මෙහෙයුම
[/FONT]
[FONT="]වෙනුවෙන් ජර්මන් පාලනය යටතේ තිබුනු චෙකෝස්ලෝවේකියාවට පැරචුට් මගින් ගොඩ බසින
[/FONT]
[FONT="]කමාන්ඩෝ සෙබලුන් දෙන්නෙක්. නමුත් ගුවන් නියමුවාගේ වරදක් නිසා ඔවුන් නියමිත ස්ථානයට වඩා කිලෝමීටර් [/FONT]30[FONT="]ක්
[/FONT]
[FONT="]විතර ඈතින් තමයි ගොඩ බහින්නේ. නමුත් දහසකුත් බාධා සහ පාවා දෙන්නන් මැද ඔවුන් කෙසේ හෝ දේශීය
[/FONT]
[FONT="]සටන්කාමීන් සමග එක් වෙනවා. එතැන් පටන් තම මෙහෙයුම වූ ජනරාල් වරයා ඝාතනය කිරීම වෙනුවෙන්
[/FONT]
[FONT="]අතිශය සූක්ෂමව සැලසුම් සකස් කරනවා. අවසානයේ කුමක් සිදු වේවිද[/FONT]? [FONT="]ඔවුන් ජනරාල්වරයා ඝාතනය කරාවිද[/FONT]? [FONT="]නැත්නම්
[/FONT]
[FONT="]ජනරාල්වරයාගේ සන්නද්ධ ආරක්ෂකයන් අතින් ඔවුන් මැරුම් කාවිද[/FONT]?