ඇත්ත කතා වලින් හදපු Film

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]65.[/FONT][FONT=&quot] Remember the Titans [/FONT][FONT=&quot](2000)[/FONT]
    MV5BYThkMzgxNjEtMzFiOC00MTI0LWI5MDItNDVmYjA4NzY5MDQ2L2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_UY209_CR1,0,140,209_AL_.jpg

    [FONT=&quot]මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මෙය [/FONT]2000[FONT=&quot] වසරේ තිරගත වූ [/FONT]IMDb [FONT=&quot]වර්ගීකරණයේ [/FONT]7.8[FONT=&quot]ක් තරම් වූ ඉහළ අගයකට හිමිකම් කියන [/FONT]
    [FONT=&quot]සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ වාර්ථාගත ඇමරිකානු චිත්‍රපටියක්.
    [/FONT]

    [FONT=&quot]සුපිරි නලු [/FONT]Denzel Washington [FONT=&quot]ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙය නිශ්පාදනයට සහ අධ්‍යක්ෂනයට දායක වී ඇත්තේ පිලිවෙලින් [/FONT]Jerry

    Bruckheimer [FONT=&quot]සහ [/FONT]Boaz Yakin [FONT=&quot]යන මහත්වරුන් විසිනුයි. කතාව ගැන කියනවා නම් [/FONT]1971[FONT=&quot] වර්ෂයේ උතුරු වර්ජීනියාවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ
    [/FONT]

    [FONT=&quot]උසස් පාසලක් වෙත පැමිණෙන නව පාපන්දු පුහුණුකරුට එම පාසලේ පාපන්දු කණ්ඩායමෙන් සහ නගර වැසියන්ගෙන් ලැබෙන්නේ එතරම් සුහද
    [/FONT]

    [FONT=&quot]පිළිගැනීමක් නම් නෙවෙයි. ඒ වන විටත් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුදුජාතිකයන් හා කලු ජාතිකයන් අතර පවතින ගට්ටනයන් මෙයට
    [/FONT]

    [FONT=&quot]ප්‍රධානම හේතුව බවට පත් වෙනවා. පසුව එම විරෝදයන් උග්‍ර අතට හැරෙනුයේ මෙම නව පුහුණුකරුද කලු ජාතිකයෙක් වීම නිසායි.කෙසේ
    [/FONT]

    [FONT=&quot]හෝ තරමක් දරදඩු අයෙක් වන මොහු සියල්ලන්ගේම අවදානය දිනා ගනිමින් තමන්ගේ කණ්ඩායම ඉදිරියට ගෙන යනවා.මෙහෙදී ඔවුන් මුහුණ
    [/FONT]

    [FONT=&quot]පාන සිදුවීම් සහ අවසානයේ ඔවුන් එම වසරේ තරගාවලියේ අවසන් තරගය දක්වා ඒමට සමත් වීම අලලා වර්ණ බේද වාදය නිසා මිනිසුන් අතර
    [/FONT]

    [FONT=&quot]ඇති වන ගට්ටනයන් සහ ඒවා හරහා ඔවුන් මුහුණ පාන ගැටලු ඉතා සූක්ෂම ලෙස මෙහි විදහා දක්වලා තියෙනවා[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]66.[/FONT][FONT=&quot] The Zookeeper's Wife [/FONT][FONT=&quot](2017)[/FONT]


    MV5BNTY3YmZmYmMtZjc3Zi00N2VjLWE5ZGMtN2M0ODkzOGQ5M2UyL2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyNTk1MTQ3NDI@._V1_UX140_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    1939[/FONT]
    [FONT=&quot]කියන්නේ පෝලන්ත වැසියන්ට එතරම්ද යහපත් කාලයක් නෙමේ.
    [/FONT]

    [FONT=&quot]දෙවන ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවට එළඹිලා තියෙන අවස්ථාවක පෝලන්තය ජර්මානු ග්‍රහණයේ අභිමුඛ ගෙවපු
    [/FONT]

    [FONT=&quot]කාලයක් තමයි වසර [/FONT][FONT=&quot]1939[/FONT][FONT=&quot] කියන්නේ. පෝලන්තය තුල වෙසෙන යුදෙව් වැසියන්ට නම් මේ කාලය එතරම් යහපත් කලක් උනේ
    [/FONT]

    [FONT=&quot]නැහැ මොකද හිට්ලර් ප්‍රමුඛ හමුදාවට අවශ්‍ය උනේ මේ යුදෙව් ජනතාව ලොවෙන් තුරන් කර දමන්න. හිට්ලර් එවැනි අධම
    [/FONT]

    [FONT=&quot]පාලකයෙක් උනත් පෝලන්තයේ වර්ශෝ නගරයේ වැසියන්ට නම් මේ වගේ වර්ගවාදයක් හිසට කඩා වැටිලා තිබුනේ නැහැ.
    [/FONT]

    [FONT=&quot]ඔවුන් සියල්ලෝම මිනිසත් කමට ගරු කරමින් සාමාන්‍ය නගර වැසියන් ලෙසට එකිනෙකාට උදවු කරගනිමින් එහි වාසය කළා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ වර්ශෝ නගරය තුල තිබුන සහ දැනටත් පවතින විශේෂ ස්ථානයක් තමයි[/FONT][FONT=&quot][FONT=&quot]වර්ශෝ සත්ව උද්‍යානය[/FONT]. [/FONT][FONT=&quot]එහි පාරම්පරික
    [/FONT]

    [FONT=&quot]හිමි කරුවන් උනේ යුදෙව් නොවන පවුලක් වන සැබින්ස්කි පවුල. මේ කාලය තුලදී එහි හිමිකාරිත්වය දැරුවේ ජාන් සහ
    [/FONT]

    [FONT=&quot]ඇන්ටෝනිනා සැබින්ස්කි යුවල විසින්. ඔවුන්ට හිටිය එකම පුත්‍රයා තමයි රිශ්. මෙසේ සාමයෙන් ගතවුන සමාජය ජර්මානු
    [/FONT]

    [FONT=&quot]වර්ගවාදයේ පහර වදින්නේ අතර තුරේදී. ඉතින් කොහෙවත් තිබුන යුදෙව් විරෝධයක් මේ නගරයට පිටින් ගෙනත් දමලා
    [/FONT]

    [FONT=&quot]නගරයේ වැසියන් තාප්ප වලින් වෙන් කෙරුවා. යුදෙව් ජනතාවට තිරිසනුන්ට මෙන් සැලකුවා. තමන් එක්ක සහෝදර
    [/FONT]

    [FONT=&quot]සහෝදරියෝ වගේ ජිවත් උන මේ යහළු මිත්‍රයෝ ගෙවන දුක බලාගෙන මොකුත් නොකර ඉන්න සැබින්ස්කි යුවලට
    [/FONT]

    [FONT=&quot]කොහෙත්ම පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒ දෙදෙනා තීරණය කළා තමන්ගේ ජීවිතය පරදුවට තියල මේ දුක් විඳින තමුන්
    [/FONT]

    [FONT=&quot]වගේම ගැහැණුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනිසුන් සහ කුඩා දරුවන් වෙනුවෙන් පුළුවන් විදිහට උදව්වක් කරන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒ මිනිස්කමට අගයක් ලබා දෙන්න ඊශ්‍රායල් යුදෙව් මිනිසුන් පසුබට උනේ නැහැ. යුදෙව් ජනයා වෙනුවෙන් කරන ලද මේ
    [/FONT]

    [FONT=&quot]මානුෂික උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසින් [/FONT][FONT=&quot][FONT=&quot]Jan Żabiński[/FONT] [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] [FONT=&quot]Antonina Żabiński[/FONT] [/FONT][FONT=&quot]වෙනුවෙන්[/FONT][FONT=&quot] [FONT=&quot]Yad
    [/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]Vashem[/FONT] [/FONT][FONT=&quot]උද්‍යානය තුල පැලරෝපනයක් ලෙසින්[/FONT][FONT=&quot] [FONT=&quot]1968 [/FONT][/FONT][FONT=&quot]ඔක්තෝබර් [/FONT][FONT=&quot]30[/FONT][FONT=&quot]වන දින[/FONT][FONT=&quot] [FONT=&quot]Polish Righteous among the
    [/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]Nations[/FONT] [/FONT][FONT=&quot]ගෞරව සම්මාන පුදකරනු ලැබුවා. එදා ඔවුන් දෙදෙනා විසින් මියයන්න හිටපු යුදෙව් වැසියන් [/FONT][FONT=&quot]300[/FONT][FONT=&quot] කගේ පමණ ජිවිත
    [/FONT]

    [FONT=&quot]බේරාගනු ලැබුවා. ඉතින් මේ තියෙන්නේ ඒ දෙපල විසින් සිදු කරනු ලැබූ ඒ මානුෂික මෙහෙවර පාදක කරගෙන නිර්මාණය
    [/FONT]

    [FONT=&quot]වූ අපුරු චිත්‍රපටයයි. එහෙනම්[/FONT][FONT=&quot] [FONT=&quot]IMDB[/FONT] [/FONT][FONT=&quot]දර්ශකයේ ලකුණු[/FONT][FONT=&quot] [FONT=&quot]7[/FONT][/FONT][FONT=&quot]ක් හිමිකරගත් මේ සලරුව බලන්න කියල හැමෝටම ආරාධනා
    [/FONT]

    [FONT=&quot]කරනවා.[/FONT]

    [FONT=&quot]
    67.[/FONT]
    [FONT=&quot][FONT=&quot]The Social Network[/FONT][/FONT][FONT=&quot](2010)[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MV5BMTM2ODk0NDAwMF5BMl5BanBnXkFtZTcwNTM1MDc2Mw@@._V1_UX140_CR0,0,140,209_AL_.jpg


    [FONT=&quot]මූණුපොතේ ඇත්ත කතාව…[/FONT]


    [FONT=&quot]අවුරුද්ද [/FONT][FONT=&quot]2003… [/FONT][FONT=&quot]මතක තියා ගන්න ඒවන විටත් [/FONT][FONT=&quot]myspace.com, friendster.com [/FONT][FONT=&quot]වගේ කෝටිපතියන්ගේ සමාජ අඩවි ලෝකයේ තිබුණා.
    [/FONT]

    [FONT=&quot]මේ අතර[/FONT][FONT=&quot] Mark Zuckerberg [/FONT][FONT=&quot]කියන්නෙ ලෝකයේ හොඳම සරසවියවන [/FONT][FONT=&quot]Harvard [/FONT][FONT=&quot]සරසවියේ ඉගනුම ලබන බොහොම දක්ෂ සිසුවෙක්. කතාව පටන් ගන්නෙ [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot],[/FONT][FONT=&quot]එහෙමත් නැත්තන් [/FONT][FONT=&quot]facebook [/FONT][FONT=&quot]හි ආරම්භක අඩිතාලම වෙන්නෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]Zuckerberg, [/FONT][FONT=&quot]ඔහුගේ පෙම්වතිය සමඟ ඇති කරගන්නා බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙසයි. [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Zuckerberg [/FONT][FONT=&quot]ට ඇතිවෙනවා පෙම්වතියගෙන් පළිගැනීමේ අදහසක්. ඉතින් මේ දෙදෙනා අතර ඇතිකර ගන්නා රණ්ඩුවෙන් පස්සෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රාත්‍රියේ [/FONT][FONT=&quot]Zuckerberg [/FONT][FONT=&quot]තමාගේ
    [/FONT]

    [FONT=&quot]පරිගණකය ඉදිරියට ගිහිල්ලා බ්ලොග් එක ලියන්න පටාන් ගන්නවා. බ්ලොග් එකේ ලිපියෙන් තම පෙම්වතියට පලු යන්න බනිනවා. මේ අතරම ඔහුට අදහසක්
    [/FONT]

    [FONT=&quot]එනවා. ඒ තමයි [/FONT][FONT=&quot]Harvard [/FONT][FONT=&quot]සරසවියේ ඉගනුම ලබන සිසුවියන්ගේ රූප දෙකක් ගළපලා පුංචි සයිට් එකක් හදන්න. ඒකට ඔහු [/FONT][FONT=&quot]facematch.com [/FONT][FONT=&quot]කියලා නමක්
    [/FONT]

    [FONT=&quot]ලබාදෙනවා. මේ සඳහා එන [/FONT][FONT=&quot]Algorithm [/FONT][FONT=&quot]එක එහෙම නැත්තන් ගණිත ක්‍රම සහ විශේෂ සහය ලැබෙන්නෙ[/FONT][FONT=&quot] Eduardo Saverin[/FONT][FONT=&quot]ගෙන්. මෙහි සාර්ථකත්වය කියන්නෙ එක්
    [/FONT]

    [FONT=&quot]රැයකින් මෙය මුළු [/FONT][FONT=&quot]Harvard [/FONT][FONT=&quot]සරසවියේම ජාලය තුළ ට්‍රැෆික් එකක් ඇති කරන්න සමත් වෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔන්න ඕක තමයි කතාවෙ මූලාරම්භය. [/FONT][FONT=&quot]Mark Zuckerberg [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]Eduardo Saverin [/FONT][FONT=&quot]තමයි මේ දැවැන්ත වු මුළු ලෝකයේම එක හා ප්‍රසිද්ධ වි තිබෙන [/FONT][FONT=&quot]facebook [/FONT][FONT=&quot]හි නිර්මාණ
    [/FONT]

    [FONT=&quot]කරුවන් දෙදෙනා. තව ඉතින් මේ වැඩේට [/FONT][FONT=&quot]Zuckerberg[/FONT][FONT=&quot]ගේ නේවාසිකාගාරයේ එකට ඉන්න සහයකයො දෙන්නගෙත් උදවු ලැබෙනවා. මේ සිද්ධිය [/FONT][FONT=&quot]Harvard [/FONT][FONT=&quot]සරසවියේ
    [/FONT]

    [FONT=&quot]ඉගනුම ලබන ජේෂ්ඨ සහ ටිකක් සල්ලි තියන සිසුන් තිදෙනෙකුගේ අවධානයට ලක්වෙනවා. ඔවුන් [/FONT][FONT=&quot]Zuckerberg [/FONT][FONT=&quot]ගෙන් වැඩ අරගෙන මුදල් සොයාගැනීමේ අදහසින් [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Zuckerberg [/FONT][FONT=&quot]ට ඔවුන් සමඟ වැඩ කරන්න ඇරයුම් කරනවා. මෙයට [/FONT][FONT=&quot]Zuckerberg [/FONT][FONT=&quot]සහය දෙනවා කියුවත් ඔහු තනියම මේ වැඩේ යාළුවොත් එක්ක කරගෙන යනවා. මේ
    [/FONT]

    [FONT=&quot]අතර මේක ඔවුන් දිනෙන් දින වර්ධනය කරනවා. මේ පිළිබඳව පුවත්පත්වල පවා යන්න පටන් ගන්නවා. මේ නිවුස් එක [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැනට ජනප්‍රිය තාව පොඩ්ඩක් අඩු වෙලා
    [/FONT]

    [FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]2003 , 2004[/FONT][FONT=&quot] වසර වලදී ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබුණු ගීත හුවමාඅරු කර ගැනීමේ අඩවියක් වූ [/FONT][FONT=&quot]Napster.com [/FONT][FONT=&quot]හි ලොක්ක වන[/FONT][FONT=&quot] Sean Parker [/FONT][FONT=&quot]ත් පොඩි ඩැහැ
    [/FONT]

    [FONT=&quot]ගැනීමේ අදහසින් සම්බන්ධ වෙන්න හදනවා. මේ [/FONT][FONT=&quot]Sean Parker [/FONT][FONT=&quot]ගේ චරිතයට පණ පොවන්නෙ සුප්‍රසිද්ධ ගායන ශිල්පී [/FONT][FONT=&quot]Justin Timberlake [/FONT][FONT=&quot]විසිනුයි. නමුත් මේ අවසානයේ
    [/FONT]

    [FONT=&quot]මේ සමාජ අඩවියේ නියම අයිතිය සඳහා [/FONT][FONT=&quot]Mark Zuckerberg [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]Eduardo Saverin [/FONT][FONT=&quot]හට සටන්වදින්න වෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කාතාව හරිම රසවත්. සත්‍ය කතාවක් නිසා ඉගෙන ගන්න යමකුත් තියෙනවා. එහෙනම් හැම කෙනෙක්ටම චිත්‍රපටිය නරඹලා කමෙන්ටුවක් දාලා යන මෙන්
    [/FONT]

    [FONT=&quot]ඉල්ලනවා[/FONT]

    [FONT=&quot]68.[/FONT][FONT=&quot] Anthropoid [/FONT][FONT=&quot](2016)[/FONT]
    MV5BMjIxNzE0NjY1Nl5BMl5BanBnXkFtZTgwNjYzOTkxOTE@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]දෙවන ලෝක යුධ සමයේ දියත් කල සුපිරි මෙහෙයුමක සත්‍ය කතාව පදනම් කර ගනිමින් [/FONT]2016[FONT=&quot] වසරේ නිමැවුන [/FONT]IMDb [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දර්ශකයේ [/FONT]7.2[FONT=&quot] ඉහල අගයක් ලබාගත් සම්මානනීය[/FONT][FONT=&quot]සිත්තමකුයි. මේකේ කතාව මුලුමනින්ම දිවෙන්නේ එවකට
    [/FONT]

    [FONT=&quot]නාසි ජර්මනියේ තුන් වන බලවත්ම පුද්ගලයා වූ ජනරාල් රෙයින්හාර්ඩ් හයිඩ්‍රිච් “[/FONT]SS General Reinhard Heydrich” (

    SS [FONT=&quot]බලකා ප්‍රධාන අණදෙන නිලධාරී / [/FONT]The Butcher Of Prague-[FONT=&quot]ප්‍රාග්හි මස් වැද්දා ) ඝාතනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය
    [/FONT]

    [FONT=&quot]විශේෂ ක්‍රියාන්විත ඒකකය ([/FONT]British Special Operations Executive)[FONT=&quot]විසින් දියත් කල අති සූක්ෂම මෙහෙයුම වටායි.[/FONT]



    [FONT=&quot]කතාව ගැන කෙටියෙන් කියනවා නම් ජෝසෆ් ගැබික් ([/FONT]Jozef

    Gabčík) [FONT=&quot]ජාන් කූබිස් ([/FONT]Jan Kubiš) [FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot]ඇන්ත්‍රොපොයිඩ් කියන අතිශය රහසිගත මෙහෙයුම
    [/FONT]

    [FONT=&quot]වෙනුවෙන් ජර්මන් පාලනය යටතේ තිබුනු චෙකෝස්ලෝවේකියාවට පැරචුට් මගින් ගොඩ බසින
    [/FONT]

    [FONT=&quot]කමාන්ඩෝ සෙබලුන් දෙන්නෙක්. නමුත් ගුවන් නියමුවාගේ වරදක් නිසා ඔවුන් නියමිත ස්ථානයට වඩා කිලෝමීටර් [/FONT]30[FONT=&quot]ක්
    [/FONT]

    [FONT=&quot]විතර ඈතින් තමයි ගොඩ බහින්නේ. නමුත් දහසකුත් බාධා සහ පාවා දෙන්නන් මැද ඔවුන් කෙසේ හෝ දේශීය
    [/FONT]

    [FONT=&quot]සටන්කාමීන් සමග එක් වෙනවා. එතැන් පටන් තම මෙහෙයුම වූ ජනරාල් වරයා ඝාතනය කිරීම වෙනුවෙන්
    [/FONT]

    [FONT=&quot]අතිශය සූක්ෂමව සැලසුම් සකස් කරනවා. අවසානයේ කුමක් සිදු වේවිද[/FONT]? [FONT=&quot]ඔවුන් ජනරාල්වරයා ඝාතනය කරාවිද[/FONT]? [FONT=&quot]නැත්නම්
    [/FONT]

    [FONT=&quot]ජනරාල්වරයාගේ සන්නද්ධ ආරක්ෂකයන් අතින් ඔවුන් මැරුම් කාවිද[/FONT]?

    [FONT=&quot]
    [/FONT]
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]69.[/FONT][FONT=&quot] The Pianist [/FONT][FONT=&quot](2002)[/FONT]
    MV5BOWRiZDIxZjktMTA1NC00MDQ2LWEzMjUtMTliZmY3NjQ3ODJiXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UY209_CR5,0,140,209_AL_.jpg

    2003
    [FONT=&quot] ඔස්කාර් සම්මාන උළෙලේදි හොඳම අධ්‍යක්ෂක[/FONT], [FONT=&quot]හොඳම නළුවා සහ හොඳම
    [/FONT]

    [FONT=&quot]තිර[/FONT][FONT=&quot]රචනය යන සම්මානද ඇතුළුව තවත් සම්මාන [/FONT]45[FONT=&quot] ක් දිනා ලොව හොඳම චිත්‍රපටි අතර[/FONT] 58[FONT=&quot] ස්ථානයේ වැජඹේමින් [/FONT]IMDB [FONT=&quot]ප්‍රේක්ෂක ප්‍රතිචාර [/FONT]561,143 votes[FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ලබා වර්ගීකරණය[/FONT][FONT=&quot]අනුව [/FONT]8.5/10[FONT=&quot] ලබා තිබෙන සම්මානනීය හා අතිශය සංවේදී සත්‍ය කතාවක් මත පදනම්[/FONT][FONT=&quot]වූ චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක නැරඹන්න
    [/FONT]

    [FONT=&quot]කවුරු අකමැති වෙයිද[/FONT]?
    [FONT=&quot]මෙහි කතාව ගැන නම් මම වචනයක් වත් කියන්නේ නැහැ. කට්ටියට බලලම
    [/FONT]

    [FONT=&quot]තීරණය කරන්න [/FONT][FONT=&quot]බාර කරනවා.[/FONT]
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]70.[/FONT][FONT=&quot] Lone Survivor [/FONT][FONT=&quot](2013)[/FONT]

    MV5BMjA0NTgwOTk5Ml5BMl5BanBnXkFtZTcwMjE3NDc5OQ@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg

    [FONT=&quot]මේක ඇමෙරිකානු සීල් හමුදා භටයන් පිළිබඳව[/FONT] [FONT=&quot]සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
    ෆිල්ම් එක[/FONT] [FONT=&quot]අවසාන උණහම පෙන්වන පින්තූර පෙළත් මතක් කරලා බලන්න කියල මතක් කරනවා.
    අහ්මඩ්[/FONT] [FONT=&quot]ෂාහ් කියන ජේෂ්ඨ තලෙයිබානු අණ දෙන නිලධාරියෙක් ඝාතනය කිරීම තමයි මෙයාලගේ[/FONT] [FONT=&quot]මෙහෙයුම වෙන්නේ.
    මාකස්[/FONT],[FONT=&quot]මයිකි[/FONT],[FONT=&quot]ඩැනි සහ ඇලෙක්ස් තමයි මේ මෙහෙයුමට එක්වන සෙබළු[/FONT] [FONT=&quot]හතර දෙනා.
    ඔවුන්ව ඇෆ්ගනිස්ථානයෙ කඳුකර ප්‍රදේශයකට ගුවනින් ගොඩ බස්සනවා.[/FONT]
    [FONT=&quot]නමුත් මොවුන්ට තලෙයිබාන් සටන්කාමීන් එක්ක දරුණු ගැටුමකට මුහුණ දෙන්න වෙනවා.[/FONT] [FONT=&quot]
    මිට වැඩිය මම කියන්න යන්නේ නැහැ. මේ සුපිරි [/FONT]Action [FONT=&quot]ෆිල්ම් එක ඔයාලම බලන්න[/FONT] [FONT=&quot]කියලා ආරාධනා කරනවා.[/FONT]



    [FONT=&quot]71. Everest (2015)

    MV5BMTNmMzM0ZTktZWY3Yy00ODViLTllZDgtODcwM2QyM2E2YTU2L2ltYWdlXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UX140_CR0,0,140,209_AL_.jpg

    [/FONT]
    [FONT=&quot]1996[/FONT] [FONT=&quot]මැයි මාසේ[/FONT] [FONT=&quot]ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සමාගම සහ තවත් සමාගම් කිහිපයක් එවරස්ට් කන්ද තරණය[/FONT] [FONT=&quot]කරන්න එකතු වෙනව තරඟෙට.
    රොබ් තමයි ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් කණ්ඩායමට[/FONT] [FONT=&quot]නායකත්වය දෙන්නෙ.
    එයාගෙ නෝනට දරුවෙකුත් ලැබෙන්න ළඟයි මේ කාලෙදි.
    ඒවගේම තවත්[/FONT] [FONT=&quot]කෙනෙක් තමයි බෙක්.
    මෙයාට දැනට ළමයි දෙන්නෙක් ඉන්නව.
    තව මේ වගේ කිහිප[/FONT] [FONT=&quot]දෙනෙක් ඉන්නව කන්ද නගින්න ආපු.
    මෙයාල බාගයක් දුර නගිනකොට මුහුණ දෙන්න වෙන[/FONT] [FONT=&quot]ගැටළු නිසා ඇඩ්වෙන්චර් කන්සල්ටන්ස් සහ තව
    කණ්ඩායම් කිහිපයක් තරඟෙට නැතුව[/FONT] [FONT=&quot]එකට එකතු වෙලා කන්ද නගින්න සැලසුම් කරනව.
    හැබැයි මෙයාලට මුහුණ දෙන්න වෙන[/FONT] [FONT=&quot]බාධක නම් එමටයි.
    ඒ වගේම මේ දින වලම කුණාටුවක් එනව එවරස්ට් කන්දට. සමහරු[/FONT] [FONT=&quot]කන්දෙ මැද හරියේ නගින්න බැරුව නැවතෙද්දී කිහිප දෙනෙක්
    එක්ක රොබ් කන්ද[/FONT] [FONT=&quot]මුදුනට ළඟා වෙනව.
    ඔතනින් පස්සෙ තමයි ඉතිං කුණාටුව ඇවිල්ල මෙයාල එක්ක[/FONT] [FONT=&quot]හැප්පෙන්නෙ.
    කට්ටිය මේවට මුහුණ දෙන්නෙ කොහොමද[/FONT]? [FONT=&quot]
    ජීවිත අහිමි වෙන්නෙ කොහොමද[/FONT]?
    [FONT=&quot]ඒවගේම මේක ඇත්ත කථාවක් නිසා ෆිල්ම් එක නිසා දැනෙන හැඟීම් වුණත් ටිකක් වැඩි.[/FONT]
    [FONT=&quot]අන්තිම වෙද්දි රොබ් කොහොමද එයාගෙ ජීවිතයත් මරණයත් එක්ක
    සටන් කරන්නෙ කියල[/FONT] [FONT=&quot]බලන්න පුළුවන් ලස්සන[/FONT],
    [FONT=&quot]භයානක වික්‍රමයක්.
    එහෙනම් හැමෝටම කතාව බලන්න කියල[/FONT] [FONT=&quot]ආරාධනා කරනව.

    [/FONT]

    [FONT=&quot]72. Munich (2005)
    MV5BMTcwNzYzMzMwMF5BMl5BanBnXkFtZTcwMzMzODczMQ@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg

    [/FONT]

    [FONT=&quot]කවුද අහල[/FONT] [FONT=&quot]නැත්තේ ඊශ්‍රායෙලයේ මොසාඩ් සංවිධානය ගැන[/FONT]? [FONT=&quot]
    ගොඩක් අය අනිවා අහල ඇති.
    හැබැයි[/FONT] [FONT=&quot]කවුද අහලා තියෙන්නේ [/FONT]Operation Wrath of God [FONT=&quot]කියන අතිශය රහසිගත මොසාඩ්[/FONT] [FONT=&quot]මෙහෙයුම ගැන[/FONT]?

    1972 [FONT=&quot]වෙද්දි ජර්මනිය තිබ්බෙ ලෝක යුද්ධ[/FONT] [FONT=&quot]පරාජයෙන් පස්සෙ නැගෙනහිර හා බටහිර ලෙස දෙකට බෙදිලා.
    නැගෙනහිර ස්ටාලින් ගේ[/FONT] [FONT=&quot]සෝවියෙට් දේශය විසිනුත්[/FONT], [FONT=&quot]
    බටහිර කොටස ඇමරිකාව ප්‍රමුඛ ජාතින් විසින් බටහිර[/FONT] [FONT=&quot]ජර්මානු රජයෙනුත් පාලනය වුණා. මේ අතර [/FONT]1972 [FONT=&quot]
    අවුරුද්දේ පවත්වන්න නියමිත වෙච්ච[/FONT] [FONT=&quot]ඔලිම්පික් උලෙළ පැවැත්වුණේ මේ කියපු බටහිර ජර්මනියේ මියුනිච් නුවරයි.[/FONT] [FONT=&quot]
    ඔවුන්ට අවශ්‍ය වුණා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙනුම ලෝකයටම පෙන්වන්න. ඒත්[/FONT] [FONT=&quot]සිදුවුණේ වෙනත් දෙයක්. මේ
    වෙද්දි ඊශ්‍රායලය කියන රට ලෝක සිතියෙමෙන් අයින්[/FONT] [FONT=&quot]කරන්න අදටත් සපථ කරල ඉන්න පලස්තීනයට සම්බන්ධ
    කලු සැප්තැම්බරය කියන සංවිධානය[/FONT] [FONT=&quot]විසින් ඊශ්‍රායෙල් ක්‍රීඩා කණ්ඩායමේ [/FONT]11[FONT=&quot] දෙනෙක්ව ප්‍රාණ ඇපකරුවන් කරගන්නවා.[/FONT] [FONT=&quot]
    ඒ ගැන වැඩි විස්තර මෙන්ම ඒ කාලයේ සැබෑ දර්ශන ඔයාලට මේ චිත්‍රපටිය තුළදි[/FONT] [FONT=&quot]දකින්න ලැබෙයි. ඒ කාලේ
    තිබ්බ නීති අනුව ජර්මානු හමුදාවට තිබ්බ විවිධ බාධක[/FONT] [FONT=&quot]හමුවේ බේරාගැනීමේ මෙහෙයුම කරන්න සිදුවුණේ
    අත්දැකීම් වලින් අඩු සාමාන්‍ය[/FONT] [FONT=&quot]ආරක්ෂක අංශ වලටයි. මේ ඛේදවාචකය නිමා වෙන්නේ ප්‍රාණ ඇපකරුවන් සියලු
    දෙනාවත්[/FONT], [FONT=&quot]තස්ත්‍රවාදීන්ගෙන් දෙදෙනෙක් ඇරෙන්න අනික් පස් දෙනාත් එක් පොලිස් භටයකුත්[/FONT] [FONT=&quot]මරණයට පත්වුණා.[/FONT]

    [FONT=&quot]
    ඉතින් මේ[/FONT] [FONT=&quot]ක්‍රීඩා කණ්ඩායමේ මළ සිරුරු ඊශ්‍රායෙලයට රැගෙන එන මොහොත වෙද්දීත් මොසාඩ්[/FONT] [FONT=&quot]සංවිධානය විසින්
    මෙම ප්‍රහාරයේ මහ මොලකාරයෝ අඳුනාගෙන අවසන්. ඉතින් [/FONT]4[FONT=&quot] වැනි[/FONT] [FONT=&quot]ඊශ්‍රායෙල් අගමැති තනතුර හෙබවූ ගෝල්ඩා
    මියෙර්ගේ අනුමැතියෙන් ඔවුන් හොර රහසේ[/FONT] [FONT=&quot]දඩයම අරඹනවා.[/FONT] Operation Wrath of God [FONT=&quot]නමින් හැඳින්වෙන[/FONT] [FONT=&quot]
    මෙම සුප්‍රසිද්ධ හා තවමත් අභිරහස් පවතින මෙහෙයුමේ ආරම්භය හා ගලායෑම මෙම[/FONT] [FONT=&quot]චිත්‍රපටයෙන් පෙන්නුම්
    කරනවා. හැබැයි මේක ස්‍ටීවන් ස්පිල්බර්ග් විසින්[/FONT] Vengeance: The True Story of an Israeli Counter-
    Terrorist Team
    [FONT=&quot]නම් [/FONT]George Jonas [FONT=&quot]විසින් [/FONT]Yuval Aviv [FONT=&quot]නම් මොසාඩ් නියෝජිතයාගේ මෙහෙයුමක් ගැන[/FONT] [FONT=&quot]රචිත
    පොත ආශ්‍රය කොට (සත්‍ය සිද්ධීන් ආශ්‍රයෙන්) නිර්මාණය කෙරූවක් මිස[/FONT] [FONT=&quot]සත්‍යම සිද්ධිම යැයි කියන්න අමාරුයි.
    කොටින්ම මේ මෙහෙයුම [/FONT]1992[FONT=&quot] දක්වාම[/FONT] [FONT=&quot]ඇදීගෙන ආව බවක් කියවෙනවා. මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ ඉන් එක්
    කොටසක්[/FONT] [FONT=&quot]පමණයි. ජයග්‍රහණ[/FONT], [FONT=&quot]පරාජයන් වගේම තවත් බොහෝ දේ මෙමඟින් කතා වෙනවා.[/FONT]



    73. Bridge of Spies (2015)


    MV5BMjIxOTI0MjU5NV5BMl5BanBnXkFtZTgwNzM4OTk4NTE@._V1_UY209_CR0,0,140,209_AL_.jpg

    [FONT=&quot]
    මෙම සිනමාපටයට[/FONT] [FONT=&quot]පාදක වෙන්නෙ දෙවන ලෝකයුද්ධයට පසුව ඇති වූ සීතල යුද්ධය අතරතුරේ සිදු වූ [/FONT]1960 U-2[FONT=&quot]
    සිදුවීමයි. එම සිදුවීමේදී සෝවියට් රජයේ ග්‍රහණයට හසු වූ [/FONT]U-2 [FONT=&quot]ගුවන්යානයේ නියමුවා වූ [/FONT]Francis Gary Powers [FONT=&quot]නිදහස්
    කර ගැනීමේ කටයුත්ත[/FONT] [FONT=&quot]භාරදෙන [/FONT]James B. Donovan [FONT=&quot]නම් නීතිඥයා වටාමේ සිනමාපටය ගෙතී පවතිනවා. [/FONT]2014 [FONT=&quot]
    වසරේ රූපගත කිරීම් ආරම්භ කළ මෙම සිනමාපටය [/FONT]2015 [FONT=&quot]ඔක්තෝබර් [/FONT]16 [FONT=&quot]වන දින[/FONT] [FONT=&quot]ප්‍රදර්ශණය ආරම්භ කළා. ඒවගේම
    සදහන් වෙන පරිදි[/FONT] [FONT=&quot]මේ වන විට විවිධ සම්මාන [/FONT]10 [FONT=&quot]දිනාගෙන ඇති අතර තවත් සම්මාන [/FONT]39[FONT=&quot]කට නිර්දේශ
    වී තිබෙනවා.[/FONT]

    IMDb [FONT=&quot]අගය [/FONT]7.9 [FONT=&quot]ක් වන මෙම සිනමාපටයේ [/FONT]James B.
    Donovan [FONT=&quot]ලෙස[/FONT] Tom Hanks [FONT=&quot]ද[/FONT], Rudolf Abel [FONT=&quot]ලෙස [/FONT]Mark Rylance [FONT=&quot]ද[/FONT], Mary McKenna Donovan [FONT=&quot]ලෙස [/FONT]Amy Ryan [FONT=&quot]ද[/FONT],
    Thomas Watters [FONT=&quot]ලෙස [/FONT]Alan Alda [FONT=&quot]ද[/FONT],Francis Gary Powers [FONT=&quot]ලෙස [/FONT]Austin Stowell [FONT=&quot]ද[/FONT] [FONT=&quot]රංගනයෙන් දායක වෙනවා.
    එහෙනම් කතාව පැත්තට හැරෙමු…[/FONT]

    [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]කට්ටිය දන්නවා ඇතිනේ මේ සීතල යුද්ධය
    ගැන.මේක ඇති වෙන්නේ [/FONT]1945[FONT=&quot]දී ලෝක යුද්ධය[/FONT] [FONT=&quot]අවසන් වීමත් සමග. ලෝක යුද්ධය නිසා ජර්මනිය මෙන්ම තවත්
    යුරෝපා රටවල් යම්තාක්[/FONT] [FONT=&quot]දුරකට පහලට වැටෙන විට මහා ලෝක බලවතුන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ
    සෝවියට්[/FONT] [FONT=&quot]දේශය නැගී එනවා.නමුත් කවුරුත් දන්නා පරිදි මේ රටවල් දෙකේ එවකට දේශපාලන සහ[/FONT] [FONT=&quot]ආර්ථික
    දර්ශනයන් වෙනස්. ඇමරිකාව ප්‍රජාත්‍රන්තවාදී ධනවාදී පිළිවෙතක්[/FONT] [FONT=&quot]අනුගමනය කරනවිට සෝවියට් සංගමය
    සමාජවාදී නැතිනම් කොමියුනිස්ට් ක්‍රමයක් තමා[/FONT] [FONT=&quot]අනුගමනය කලේ.[/FONT]

    [FONT=&quot]
    ඉතින්[/FONT] [FONT=&quot]ලෝකය තුළ තම ආධිපත්‍යය ව්‍යාප්ත කිරීම තමා මේ මහා බලවතුන්ගේ අනවරත උත්සාහය[/FONT] [FONT=&quot]වුනේ. ඒ උදෙසා
    අනෙකා කෙසේ හෝ විනාශ කිරීම අවශ්‍ය වුනත් ඒ සදහා යුධමය[/FONT] [FONT=&quot]පිළිවෙත් අනුගමනය නොකර රහස් තොරතුරු
    සෙවීම මගින් රටේ ආර්ථික[/FONT],[FONT=&quot]සමාජ සහ යුධ[/FONT] [FONT=&quot]ශක්තින් අඩපන කිරීම තමා මේ දෙරටේම අරමුණ වුනේ. ඉතින් ඒ
    අරමුණ උදෙසා[/FONT] [FONT=&quot]ක්‍රියාත්මක වෙද්දී ඇතිවූ සිදුවීමක් අලලා තමයි මේ සිනමාපටය නිර්මාණය වී[/FONT] [FONT=&quot]තිබෙන්නේ.[/FONT]

    [FONT=&quot]
    කතාවේ[/FONT] [FONT=&quot]හැටියට ඇමරිකාව අල්ලාගෙන සිටින රුඩොල්ෆ් එබල් නම් සෝවියට් ඔත්තුකරුවාට[/FONT] [FONT=&quot]දඩුවම් පැමිණවීමට
    අවශ්‍ය වෙනවා. නමුත් සැවොම දන්නා පරිදි ලොව[/FONT] [FONT=&quot]ප්‍රජාතන්ත්‍රවාදය වැඩිම රට ලෙස හදුන්වාගන්න
    ඇමරිකාවට මේක කරන්න අවශ්‍ය[/FONT] [FONT=&quot]වෙන්නේ ඔවුන් සිරකරුවකුගේ වුනත් අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට
    ලොවට[/FONT] [FONT=&quot]පෙන්වාදෙමින්.මේ සදහා එබල්ගේ නීතිඥයා ලෙස දක්ෂ නීතිඥයෙක් වන ජේම්ස්[/FONT] [FONT=&quot]ඩොනොවන්ව පත්කරනු
    ලබනවා.නමුත් ඩොනොවන් තම රාජකාරිය සතුරාට වුවත් අකුරට ඉෂ්ට[/FONT] [FONT=&quot]කරනවා. ඔහුට අවශ්‍ය වන්නේ කෙසේ හෝ
    තම සේවාදායකයා නිදහස් කරලීමයි.[/FONT]

    [FONT=&quot]නමුත් ඒ[/FONT] [FONT=&quot]සදහා ඔහුට ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම නිසා
    එබල්ට වසර [/FONT]30[FONT=&quot]ක සිරදඩුවමක්[/FONT] [FONT=&quot]නියමවෙනවා. මෙන්න මේ අතරතුරේ ඇමරිකා ඔත්තුකරුවෙක් වන ගැරී පවර්ස්
    රුසියානු[/FONT] [FONT=&quot]හමුදා අංශ භාරයට පත්වෙනවා. මේ හේතුව නිසා ඇමරිකානු රජය තීරණය කරනවා නිල[/FONT] [FONT=&quot]නොවන
    වශයෙන් රජයේ නිලධාරියෙක් නොවන ඩොනොවන්ව ජර්මනියට යවලා සිරකරුවන්[/FONT] [FONT=&quot]හුවමාරුවක් ගැන සාකච්ඡා
    කරන්න. ඩොනොවන්ට නියෝග ලැබෙන්නේ පවර්ස් වෙනුවට එබල්[/FONT] [FONT=&quot]හුවමාරු කිරීමට පමණයි. නමුත් ඔහු
    ජර්මානු බාරයේ සිටින ඇමරිකානු ශිෂ්‍යයකුද[/FONT] [FONT=&quot]ඉල්ලා සිටිනවා.[/FONT]

    [FONT=&quot]
    එහෙමනම් කට්ටිය බලලම දැනගන්න ඩොනොවන් සාර්ථක වෙයිද නැද්ද මේ ගමනේදී මොනවගේ බාධක ඔහුට
    එල්ලවෙයිද කියලා[/FONT]?
     
    • Like
    Reactions: rudr@

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    76. Straight Outta Compton (2015)

    MV5BMTA5MzkyMzIxNjJeQTJeQWpwZ15BbWU4MDU0MDk0OTUx._V1_UX140_CR0,0,140,209_AL_.jpg

    NWA [FONT=&quot]කියන්නෙ ඇමරිකාවේ කැලිෆෝනියා වල කොම්ප්ටන් හි [/FONT]hip hop [FONT=&quot]සංගීත කණ්ඩායමක්.[/FONT] [FONT=&quot]මෙයාල මැරකල්ලි වල රැප්
    [/FONT]

    [FONT=&quot]සංගීතයේ පුරෝගාමී කණ්ඩායම් වලින් එකක්. ඒවගේම අද[/FONT] [FONT=&quot]ඉන්න බොහෝ රැප් කණ්ඩායම් මෙයාලගෙන් අභාෂය
    [/FONT]

    [FONT=&quot]ගත්ත අය. [/FONT]Arabian Prince, Dr. Dre, Eazy-E, [FONT=&quot]සහ [/FONT]Ice Cube [FONT=&quot]කණ්ඩායමේ මූලිකයන් වන අතර [/FONT]DJ Yella [FONT=&quot]සහ [/FONT]MC Ren [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පසුව එකතු වුණා. ඉතිං මෙයාලගේ රැප් සංගීතය ආරම්භ වුණේ කොහොමද[/FONT]? [FONT=&quot]ආපු බාධක[/FONT] [FONT=&quot]මොනවද කියල තමයි
    [/FONT]

    [FONT=&quot]චිත්‍රපටිය පුරාම තියෙන්නෙ. [/FONT]IMDB [FONT=&quot]අගය [/FONT]8.0[FONT=&quot] ක් ගන්න සමත්[/FONT] [FONT=&quot]වෙලා තියන මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව.[/FONT]


    Eazy-E [FONT=&quot]කියන්නෙ කුඩු ව්‍යාපාර කරන කෙනෙක්. [/FONT]Dr. Dre, Ice Cube [FONT=&quot]දෙන්න සිංදු ලියන්න[/FONT] [FONT=&quot]ට්‍රැක් හදන්න වගේ වැඩ
    [/FONT]

    [FONT=&quot]දන්නා අය. මෙයාල කොහොම හරි අඳුරගෙන රැප් සිංදු[/FONT] [FONT=&quot]කියනව. මෙයාලගෙන් ඊසි [/FONT]E [FONT=&quot]ගායන කරල නෑ කලින්. ඉතිං
    [/FONT]

    [FONT=&quot]කොහොමහරි කට්ටියගේ කීමට[/FONT] [FONT=&quot]මෙයත් ගීතයක් කියනව. එතනින් පස්සෙ මෙයාලගේ තැටි බලං ඉද්දි ජනප්‍රිය වෙනව. ඒ[/FONT] [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]විතරක් නෙවෙයි සමහරු නම් තැටි අරං පුච්චල විරෝධය පල කරනව. මෙහෙම ඉන්න අතරෙ[/FONT] [FONT=&quot]තමා මෙයාලට අලුත්
    [/FONT]

    [FONT=&quot]කළමණාකාර කෙනෙක් හම්බෙන්නෙ. ඉතිං මෙයත් එක්ක වැඩ කරගෙන[/FONT] [FONT=&quot]යන්න [/FONT]E [FONT=&quot]නම් කැමති වුණත් ටික කාලයක්
    [/FONT]

    [FONT=&quot]යද්දි අනිත් අයට එපා වෙනව. එතනින් ආරම්භ[/FONT] [FONT=&quot]වෙන [/FONT]NWA [FONT=&quot]සංගීත කණ්ඩායමේ වෙන් වීම බිඳ වැටීම ලස්සනට
    [/FONT]

    [FONT=&quot]චිත්‍රපටියට අරං තියනව.[/FONT] [FONT=&quot]ඇත්තටම කිව්වොත්මම කරපු ඉංග්‍රීසි චිත්‍රපට වලින් වැඩිම ලයින් ගානක්[/FONT] [FONT=&quot]තිබ්බේ මේකෙ.
    [/FONT]

    [FONT=&quot]කොහොම හරි කථාව අන්තිම හරියට යද්දි හිතාගන්න බැරි විදිහේ[/FONT] [FONT=&quot]දේවල් ටිකක් වෙනව. ඇත්තටම ගොඩක් ශෝක
    [/FONT]

    [FONT=&quot]ජනක පැත්තකට යනව. ඉතිං ඒ මොකක්ද[/FONT]? [FONT=&quot]කථාව[/FONT] [FONT=&quot]අතරෙ රැප් ගීත කිහිපයකුත් අහන්න පුළුවන්.[/FONT]


    IMDb [FONT=&quot]අගය [/FONT]7.9
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආයෙ දාලා පිස්සු පහරවල් ටිකක්.. එක්සෑම් කටේ හිත හදන් පාඩම් කරන්නෙ කොහොමද අප්පා මේව බලං..

    ලෝන් සර්වයිවර් බැලුව මම.. හරි යන්නෙ නෑ.. අද රෑ මෙයින් එකක් බලන්නම වෙනව


    You must spread some Reputation around before giving it to AshenTM again.
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ආයෙ දාලා පිස්සු පහරවල් ටිකක්.. එක්සෑම් කටේ හිත හදන් පාඩම් කරන්නෙ කොහොමද අප්පා මේව බලං..

    ලෝන් සර්වයිවර් බැලුව මම.. හරි යන්නෙ නෑ.. අද රෑ මෙයින් එකක් බලන්නම වෙනව


    You must spread some Reputation around before giving it to AshenTM again.

    exam iwara wela balapan
    addict una wage natnam :yes::yes::yes: