SL Model Photoshoot Leak Photos

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ එළකිරි එකට මොකද උනේ කියලා thread එකක් දැම්මා මතකද?
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Nude Photos demme nehe machan. Bluer karala demme. ehema demme Ehema karapu unta peenna. Oya wage Wal seen Nisa Photographerla kanawa. DSLR ekak gaththama Genuntath Ithin one akak. Oya wage Ewa Samajeta pennuwe !! :yes:

    පුවක් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු, හැබැයි පුවක් ගහට ගිය එකා උබට වඩා ඩිසන් බන් :eek: :yes:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    තැම්බුම් හොද්ද
    629.jpg
    
    අවශ්‍ය දේවල් ;

    ගම්මිරිස් ඇට 10-15
    සුදුලුනු බික් 15ක් පමණ
    බැද ගත් කොත්තමල්ලි තේ හැදී 1ක්
    බැදගත් සුදුරු තේ හැදී 1ක්
    උළුහාල් ස්වල්පයක්
    පිට දුබුල හැර සෝදා ගත මුරුංගා පොතු කැබැල්ලක් ( අගල් 2ක් 3ක් )
    අගලක පමණ ඉගුරු කැබැල්ලක් ඇබුලට ගොරකා හෝ සියබලා (දරු ප්‍රසුතියේදී ගොරකා අඩු 2ක් පමණද මලබද්දය ඇති රෝගියෙක්ට නම් ඇට ඉවත් කරන ලද සියබලා 3ක් 4ක්)
    කරපිංචා ඉති 2ක් පමණ
    අමුකහ කැබැල්ලක්
    අවශ්‍ය පමණ දියලුණු
    පෙරුම්කායම් ස්වල්පයක්
    වතුර කෝප්ප 4ක්
    සාදන ක්‍රමය..
    . සෝදා පිරිසිදු කරගත් මැටි වළදකට සියලුම ද්‍රව්‍ය දමා වතුර කෝප්ප 4ක් පමන එක්කර මදගින්නේ වරින් වර හැදි ගාමින් වතුර කෝප්ප 2කට හිද ගන්න. කිසිදු කුළුබඩු වර්ගයක කුඩු පාවිච්චි නොකරන අතර සුදුරු කොත්තමල්ලි ආදී කුළුබඩු යන්තම් තලා දමන එක වඩා හොදයි. හොදට තම්බා පිළියෙළ කර ගත හොද්ද පෙරා පානයට හෝ බේරී බත් සමග කෑමට දීම සුදුසුයි.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මු එක එක දේවල් දානව මදිවට පස්සෙ thread දානව එලකිරියට මොකෝ උනේ කියල. මු හොඳ එකා වගේ :D:D
    උබ නම් හෙන ගල් ඇම්ඩෙක් බන් :lol: