how can something come out of nothing ? explain me this mr drspresents ( maybe you will have your answer here )


Could you explain me what do you really mean by nothing?![]()
මනස /Consciousness කියන්නේ වසර ගනනාවක් පරිනාමය තිලින් ඇති වුන දෙයක්. එය ඇතිවුන විදිය, එහි ක්‍රියාකාරිත්වය තවමත් අපිට හිතාගන්න බැහැ.
මම හිතන්නේ බුදුදහමට අනුවත් එහෙම භෞතික හො අභෞතික තමන්ගේ කියන ස්තිර දෙයක් පවතින්නේ නැහැ මිලග භවයට යන්නේ Steam of Consciousness කියන එක.
I think he meant physical materials. Physical materials doesn't seem to have something that can create the consciousness.
බුදුදහම අනුව විඥ්ඥානය කියලා එක දිගට ගමන් කරන දෙයක් නෑ. බුදුදහම අනුව විඥ්ඥානය කියන්නේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව ඇතිවන දෙයක්. මේ ඊලඟ භවය කියන්නෙත් මෙහෙම නැවත නැවත පටිච්චසමුප්පන්නව ඇතිවන විඥ්ඥාන ක්‍රියාවලියයි. රහත් වෙනවා කියන්නේ මේ නැවත නැවත විඥ්ඥානය ගොඩනැගෙන ක්‍රියාවලිය නැවැත්වීමයි.

sathara satipattanya, patichcha samuppadaya kiyanne mokadda kiyala baluwanm oka hodata terenawa
http://www.helabodhupiyuma.net/archives/1023
http://sgunatunga.blogspot.com/2011/08/3.html
"මරණයෙන් පසු සිදුවන දේ පියවි ඇසට නොපෙනෙන නිසා මණසට නොදැනෙන නිසා නොයෙක් නොයෙක් මත බඳා ගැනීම සිදුවේ. අවිද්‍යාවත් සැකයත් ඒ මත වලට බැසීමට හේතු සාධක වෙයි. සදා මිය නොයන 'ආත්මයක්' සිරුරෙන් සිරුරට මාරුවෙන ආත්මයක් ඇත, යන විශ්වාසය වැරදි බව ඒත්තු ගැන්වීම ඉතාමත් දුෂ්කරය. බෞද්ධ ඉගැන්වීමේ හැටියට මරණින් මතු ඇත්තේ ජීවිතයක් නොව, මනෝභෞතික සංයෝග කිහිපයක පැවැත්මක් පමනි. කෙලෙස් සියල්ල නසන තුරු මේ මනෝභෞතික සංයෝගවල පැවැත්ම කෙලවර නොවේ. විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් සෘද්ධිවිධ ආදී ඥාණ ලබා ගත හැක. මේ ඥාණ ලබා ගත් පසු මිය ගිය කෙනෙකුගේ නව භවය කොතනක සිදුවූයේදැයි නිසැකවම දැන ගත හැක. සාරාංශය වශයෙන් මෙසේ පැවසිය හැක. විඤ්ඤානය ධාරාවක් වශයෙන් කෙනෙකුගේ මනෝද්වාරයෙන් කඩින් කඩ ගලායයි. මිය ගිය පසු ඒ විඤ්ඤානය කරන ලද කුසල අකුසල කර්මානුරූපයන්ට අනුව නව නාමරූප කයකට පිවිසෙයි. ඒ පිවිසෙන්නේ පෙර තිබූ විඤ්ඤානය වුවද , වෙනස් කම් ඇතිවය. මෙය එක පහනකින් තවත් පහනක් දැල්වීම හා සමානය. දෙවැනිවට දැල්වූ පහන පලමු පහනද නොවේ. නමුත් සමාන කම් හා අසමාන කම්ද දැකිය හැකිය."
- උපුටා ගැනිමකි http://www.helabodhupiyuma.net/archives/1023

සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතරව විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානයට නැවත ඉපදීම ඇතිකල හැකිද?


මට තේරෙන්නේ නෑ උබ ඇයි මෙච්චර දෙවල් අහන්නේ කියලා...
සමහරු අහනවා නිකන් බොරු ප්‍රශන.. අහන්නේ ඒ පුද්ගලයාට දැන ගන්න නොවෙයි.. නිකන් පොස්ට් එකක් පටන් අරන් එක රිප්ලයි විහිලුවටක අරන් අමුතු තාලේ අතල් ගන්න පුද්ගලයෝ...
මේ ධර්මය බොහොම ගැබුරුයි... ධර්මයට පිවිසිය යුත්තේ යම් පුද්ගලයෙක් මුහුදට යම් සේ පිවිසේද අන්න ඒ අයුරින් බව බුදු රජානන් වහන්සේ දෙශනා කර තියෙනවා... පොඩ්ඩ පොඩ්ඩ... එකපාරට ගැබුරට ගියොත් බෑ කරන්න..
ඔයාගේ ප්‍රශ්නයට උත්තරය "ජිවිතඉන්ද්‍රිය" මෙක චෛතසිකයක්... සර්වචිත්ත සාධාරනවලට අයිති චෛතසිකයක්...
ඔනෑම අවස්ථාවතදි යම් සෑකයක් මතුවේද.. ඒ විට අප තාතාගතයන් වහන්සේ යම් දෙයම් දේශනා කර ඇත්ද ඒ විදිහට මිස මාගේ සිතට ඇතිවන විදිහට සිදු නොවනු ඇත.. කියලා තමාටම කියා ගන්න...
"ඔයාගේ ප්‍රශ්නයට උත්තරය "ජිවිතඉන්ද්‍රිය" මෙක චෛතසිකයක්."
මේක හරි. ඒත් ඕය භෞතිකවාදීන්ට කිව්වම කියයි අපි බුදුහාමුදුරුවෝ කියපු එකම කියනවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. drspresents කරන දේ හරි.
