විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මනස /Consciousness කියන්නේ වසර ගනනාවක් පරිනාමය තිලින් ඇති වුන දෙයක්. එය ඇතිවුන විදිය, එහි ක්‍රියාකාරිත්වය තවමත් අපිට හිතාගන්න බැහැ.

    මම හිතන්නේ බුදුදහමට අනුවත් එහෙම භෞතික හො අභෞතික තමන්ගේ කියන ස්තිර දෙයක් පවතින්නේ නැහැ මිලග භවයට යන්නේ Steam of Consciousness කියන එක.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    බුදුදහම අනුව විඥ්ඥානය කියලා එක දිගට ගමන් කරන දෙයක් නෑ. බුදුදහම අනුව විඥ්ඥානය කියන්නේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව ඇතිවන දෙයක්. මේ ඊලඟ භවය කියන්නෙත් මෙහෙම නැවත නැවත පටිච්චසමුප්පන්නව ඇතිවන විඥ්ඥාන ක්‍රියාවලියයි. රහත් වෙනවා කියන්නේ මේ නැවත නැවත විඥ්ඥානය ගොඩනැගෙන ක්‍රියාවලිය නැවැත්වීමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Hindus says its shiva the super consciousness.Buddha said such a super consciousness is not possible but arises because of result of a cause.Told not to find the cause.Elon musk says it's a virtual reality
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    I think he meant physical materials. Physical materials doesn't seem to have something that can create the consciousness.

    Ok Let's take Oxford Definition.

    "Relating to things perceived through the senses as opposed to the mind; tangible or concrete."

    Humans have a multitude of senses. Sight (vision), hearing (audition), taste (gustation), smell (olfaction), and touch (somatosensation) are the five traditionally recognized senses.

    Eye > Vision/Sight
    Ear > Hearing
    Tongue > Taste
    Nose > Smell
    Skin > Touch

    From the above can you classified which senses are physical and which are non-physical ????

    Apart from above 5 in Buddhism there is a very important 6th Sense which Mind

    Mind > Thoughts & memories
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බුදුදහම අනුව විඥ්ඥානය කියලා එක දිගට ගමන් කරන දෙයක් නෑ. බුදුදහම අනුව විඥ්ඥානය කියන්නේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව ඇතිවන දෙයක්. මේ ඊලඟ භවය කියන්නෙත් මෙහෙම නැවත නැවත පටිච්චසමුප්පන්නව ඇතිවන විඥ්ඥාන ක්‍රියාවලියයි. රහත් වෙනවා කියන්නේ මේ නැවත නැවත විඥ්ඥානය ගොඩනැගෙන ක්‍රියාවලිය නැවැත්වීමයි.

    Spon on :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    sathara satipattanya, patichcha samuppadaya kiyanne mokadda kiyala baluwanm oka hodata terenawa

    http://www.helabodhupiyuma.net/archives/1023

    http://sgunatunga.blogspot.com/2011/08/3.html

    "මරණයෙන් පසු සිදුවන දේ පියවි ඇසට නොපෙනෙන නිසා මණසට නොදැනෙන නිසා නොයෙක් නොයෙක් මත බඳා ගැනීම සිදුවේ. අවිද්‍යාවත් සැකයත් ඒ මත වලට බැසීමට හේතු සාධක වෙයි. සදා මිය නොයන 'ආත්මයක්' සිරුරෙන් සිරුරට මාරුවෙන ආත්මයක් ඇත, යන විශ්වාසය වැරදි බව ඒත්තු ගැන්වීම ඉතාමත් දුෂ්කරය. බෞද්ධ ඉගැන්වීමේ හැටියට මරණින් මතු ඇත්තේ ජීවිතයක් නොව, මනෝභෞතික සංයෝග කිහිපයක පැවැත්මක් පමනි. කෙලෙස් සියල්ල නසන තුරු මේ මනෝභෞතික සංයෝගවල පැවැත්ම කෙලවර නොවේ. විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමෙන් සෘද්ධිවිධ ආදී ඥාණ ලබා ගත හැක. මේ ඥාණ ලබා ගත් පසු මිය ගිය කෙනෙකුගේ නව භවය කොතනක සිදුවූයේදැයි නිසැකවම දැන ගත හැක. සාරාංශය වශයෙන් මෙසේ පැවසිය හැක. විඤ්ඤානය ධාරාවක් වශයෙන් කෙනෙකුගේ මනෝද්වාරයෙන් කඩින් කඩ ගලායයි. මිය ගිය පසු ඒ විඤ්ඤානය කරන ලද කුසල අකුසල කර්මානුරූපයන්ට අනුව නව නාමරූප කයකට පිවිසෙයි. ඒ පිවිසෙන්නේ පෙර තිබූ විඤ්ඤානය වුවද , වෙනස් කම් ඇතිවය. මෙය එක පහනකින් තවත් පහනක් දැල්වීම හා සමානය. දෙවැනිවට දැල්වූ පහන පලමු පහනද නොවේ. නමුත් සමාන කම් හා අසමාන කම්ද දැකිය හැකිය."

    - උපුටා ගැනිමකි http://www.helabodhupiyuma.net/archives/1023
     
    ;)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    බුදුන්ගෙන් කෙනෙකු ඇවිත් අහනවා මරණින් පසුව විඥ්ඥානය මිලග භවයට යනවාද කියලා එවිට බුදුන් ඉතා ලස්සනට විස්තර කරනවා ඒ ඒ පංචන්ස්කන්දයන්ගේ විඥ්ඥානය ඇතිවිම විසතර කරනවා.

    උදා : ඔබට ඇසින් යම් වස්තුවක් (ආලොකය ඇතිවිට) බලන කොට ඒ වස්තිව පිලිබද චක්කු විඥ්ඥානය පහල වෙනවා.

    එනම් අපිට යම් දෙයක් අර්තාන්විතව බලන්නට නම් මෙන්න මේ සාධක තුනෙහි පැවැත්ම අනිවාර්යයි.

    1. සංක්‍රිය ඇසක්
    2. වස්තුවක්
    3. චක්කු විඥ්ඥානය

    සමහර විට ඔබ අත්දක්ලා ඇතිවස්තුවත් තිබිලා ඇස්සුත් ඇරගෙන නමුත් චක්කු විඥ්ඥානය නොමැති දුර්ලභ අවස්තාවක් ඒ විට අපි ඇස් ඇරගෙන හිටියට දැක්කද කියලා දන්නේ නැහැ

    මනස සහ භෞතිකය එකිනෙකට අධාර කරගෙන පවතිනවා නමුත් ඉන් මනස කියන්නේ ඉතා ප්‍රබල දෙයක්.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතරව විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානයට නැවත ඉපදීම ඇතිකල හැකිද?

    මට තේරෙන්නේ නෑ උබ ඇයි මෙච්චර දෙවල් අහන්නේ කියලා...
    සමහරු අහනවා නිකන් බොරු ප්‍රශන.. අහන්නේ ඒ පුද්ගලයාට දැන ගන්න නොවෙයි.. නිකන් පොස්ට් එකක් පටන් අරන් එක රිප්ලයි විහිලුවටක අරන් අමුතු තාලේ අතල් ගන්න පුද්ගලයෝ...

    මේ ධර්මය බොහොම ගැබුරුයි... ධර්මයට පිවිසිය යුත්තේ යම් පුද්ගලයෙක් මුහුදට යම් සේ පිවිසේද අන්න ඒ අයුරින් බව බුදු රජානන් වහන්සේ දෙශනා කර තියෙනවා... පොඩ්ඩ පොඩ්ඩ... එකපාරට ගැබුරට ගියොත් බෑ කරන්න..

    ඔයාගේ ප්‍රශ්නයට උත්තරය "ජිවිතඉන්ද්‍රිය" මෙක චෛතසිකයක්... සර්වචිත්ත සාධාරනවලට අයිති චෛතසිකයක්...

    ඔනෑම අවස්ථාවතදි යම් සෑකයක් මතුවේද.. ඒ විට අප තාතාගතයන් වහන්සේ යම් දෙයම් දේශනා කර ඇත්ද ඒ විදිහට මිස මාගේ සිතට ඇතිවන විදිහට සිදු නොවනු ඇත.. කියලා තමාටම කියා ගන්න...:yes::yes:

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5

    "ඔයාගේ ප්‍රශ්නයට උත්තරය "ජිවිතඉන්ද්‍රිය" මෙක චෛතසිකයක්."
    මේක හරි. ඒත් ඕය භෞතිකවාදීන්ට කිව්වම කියයි අපි බුදුහාමුදුරුවෝ කියපු එකම කියනවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. drspresents කරන දේ හරි.
     
    AnuradhaRa

    Well-known member
  • "ඔයාගේ ප්‍රශ්නයට උත්තරය "ජිවිතඉන්ද්‍රිය" මෙක චෛතසිකයක්."
    මේක හරි. ඒත් ඕය භෞතිකවාදීන්ට කිව්වම කියයි අපි බුදුහාමුදුරුවෝ කියපු එකම කියනවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. drspresents කරන දේ හරි.

    KasunKDP ඇවිල්ල නොබ්බර එකේ භෞතික වාදියකේ :yes: