මාත් හංසයට ගැහුව සෙට් වුනාදැන් හොරා ගෙදර ඇති රට මේ විදිහට බේරුනා දැන් පුල් මාවලස්
![]()
![]()
![]()
![]()



බුද්දිමත් තීරණයක් ගනිපු සියල්ලටම .... නව අනාගතයක් අලුත් හෙටක් , සුපිරි රටක්![]()

mara sathutui machan
රටක නව වෙනසක් ඇතිකරන්න ජන්දේ බාවිතා කරපු එක ගැන අවංකවම සතුටුයි මචං ..
ජයවේවා
dinuwije:17700404 said:අපි ඉතින් අලි,හංසයෝ වගේ සත්ව ලකුණු වලට චන්දෙ දාල පුරුදු අයනේ.......අපෙය් ගෙදරින් මගෙත් අනිත් 10 දෙනාගේත් චන්ද 10 සුපුරුදු පරිදි හංසයාට උදෙය් පාන්දරින්ම දමා ආවෙමි
ගෑනිගේ එකත් දුන්නද උඹ .තාම වැඩේ යනවනම් මටත් සෙට් කරපන්මගේ එකයි
ගෙදර 4යි
ගෑනිගේ එකයි
උන්ගේ ගෙදර 3යි
බෝඩිමේ 5යි
උන් ගෙවල් වල අඩුම 10ක් වත්
රටක නව වෙනසක් ඇතිකරන්න ජන්දේ බාවිතා කරපු එක ගැන අවංකවම සතුටුයි මචං ..
ජයවේවා
මාත් හංසයට ගැහුව සෙට් වුනාදැන් හොරා ගෙදර ඇති රට මේ විදිහට බේරුනා දැන් පුල් මාවලස්
![]()
![]()
![]()
![]()

පළවෙනි වතාවට ජනාධිපතිවරණයකට කියලා චන්දේ දුන්නා උදේ පාන්දරම හංසයාට. පෝලිමේ මුල ඉදලා අපේ booth එකේ මුල්ම චන්දේ දැම්මේ මං![]()
මම නම් කොහොමත් හංසයට. මරාට චන්දෙ දෙන්න හිටපු අය 4 දෙනෙක්වත් වෙනස් කර ගන්න පුලුවන් උනා කියල හිතෙනව මට, තව හංසයට චන්දෙ දෙන වයසක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි යන්නෙ නැතුව ඉන්නකොට මගේ වාහනෙන් එක්කන් ගිහින් චන්දෙ දම්මෝල අව , එල . හංසයට ජය![]()

