හංසයාට X ගහපු අය සෙට් වෙන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මාත් හංසයට ගැහුව සෙට් වුනා :yes: දැන් හොරා ගෙදර ඇති රට මේ විදිහට බේරුනා දැන් පුල් මාවලස් :D :sorry: :confused: :(
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    රටක නව වෙනසක් ඇතිකරන්න ජන්දේ බාවිතා කරපු එක ගැන අවංකවම සතුටුයි මචං ..



    ජයවේවා
    mara sathutui machan
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,792
    1
    9,643
    113
    colombo
    dinuwije:17700404 said:
    අපි ඉතින් අලි,හංසයෝ වගේ සත්ව ලකුණු වලට චන්දෙ දාල පුරුදු අයනේ.......අපෙය් ගෙදරින් මගෙත් අනිත් 10 දෙනාගේත් චන්ද 10 සුපුරුදු පරිදි හංසයාට උදෙය් පාන්දරින්ම දමා ආවෙමි


    පුකේ අමාරුව හොඳද දැන්??
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මගේ එකයි
    ගෙදර 4යි

    ගෑනිගේ එකයි
    උන්ගේ ගෙදර 3යි

    බෝඩිමේ 5යි
    උන් ගෙවල් වල අඩුම 10ක් වත්
    ගෑනිගේ එකත් දුන්නද උඹ .තාම වැඩේ යනවනම් මටත් සෙට් කරපන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    රටක නව වෙනසක් ඇතිකරන්න ජන්දේ බාවිතා කරපු එක ගැන අවංකවම සතුටුයි මචං ..



    ජයවේවා

    අපටත් දැන්නම් පුදුම සතුටක් දැනෙනව උඔල එකතු වෙලා මේ ඇතිකරපු වෙනස ගැන....
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මාත් හංසයට ගැහුව සෙට් වුනා :yes: දැන් හොරා ගෙදර ඇති රට මේ විදිහට බේරුනා දැන් පුල් මාවලස් :D :sorry: :confused: :(

    hora grdara yawala maha bankuwata gema dunna.. පුල් මාවලස් :) :)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පළවෙනි වතාවට ජනාධිපතිවරණයකට කියලා චන්දේ දුන්නා උදේ පාන්දරම හංසයාට. පෝලිමේ මුල ඉදලා අපේ booth එකේ මුල්ම චන්දේ දැම්මේ මං :D:D:D

    Dan pala siri kotha polimata ponilge pus bijja uarnna
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම නම් කොහොමත් හංසයට. මරාට චන්දෙ දෙන්න හිටපු අය 4 දෙනෙක්වත් වෙනස් කර ගන්න පුලුවන් උනා කියල හිතෙනව මට, තව හංසයට චන්දෙ දෙන වයසක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි යන්නෙ නැතුව ඉන්නකොට මගේ වාහනෙන් එක්කන් ගිහින් චන්දෙ දම්මෝල අව , එල . හංසයට ජය :D:D

    set ekama wahane dageena siri kotha pala bijja uranna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    හංසයා කොට්ටෝරුවෙක් වෙලා කොටනවා යකුනි
    විලි ලැජ්ජාවේ බෑ
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යකෝ බලාගෙන යනකොට දැන් මයිත්රීට පලු යන්න බනින සුපිරිසිඳු බයියො වගේ රගපාන
    එවුනුත් ඒකාලෙ චන්දෙ දීල තියෙන්නෙ මයිත්රීටමනේ.
    :lol::lol: