හංසයාට X ගහපු අය සෙට් වෙන්න

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇයි උඹලෑ නාමල් කොළුවත් සප් එක දුන්නනෙ :D
    උඹ දැක්කෙ නැතෙයි ?
    නාමල්ල යෝෂිතල ඔක්කොම මාර සප් එකක් දුන්නෙ :D
    උන් නොහිටින්න බොහෝවිට තාමත් සාඨක කුඩ්ඩ ජනාධිපති :D

    කව්ද බන් මේ නට් ලූස් උන ඩයල් එක. දැන් මූ එළකිරියෙ දකින්න නෑ නේද?
    :oo::oo:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යකෝ බලාගෙන යනකොට දැන් මයිත්රීට පලු යන්න බනින සුපිරිසිඳු බයියො වගේ රගපාන
    එවුනුත් ඒකාලෙ චන්දෙ දීල තියෙන්නෙ මයිත්රීටමනේ.
    :lol::lol:

    man :lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ බලාගෙන යනකොට දැන් මයිත්රීට පලු යන්න බනින සුපිරිසිඳු බයියො වගේ රගපාන
    එවුනුත් ඒකාලෙ චන්දෙ දීල තියෙන්නෙ මයිත්රීටමනේ.
    :lol::lol:

    :baffled: :sorry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ccb5f6a781dc01b90426b48a0d3ca4c7.jpg
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම නම් 2005 සහ 2010 ජනාධිපතිවරණ 2ම මහින්දට දීල අනාගත්ත. 2005 දී යුද්දේ දිනුවට 2010 දුන්න එකට ගොඩක් දුක් වෙනවා. රට නය ගොඩක හිරවෙලා. චීන කොලනියක් කරනවා හොන්ග්-කොන්ග් දුපත, තායිවානය වගේ. 2014 අය වැය ගැන සලකා බලල තමා මේ තීන්දුව ගත්තේ. කාර් ඇරුනම මොනාද අයවැයෙන් අඩු කලේ ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසි දෙයක මිල අඩු කලද ?
    මහා රජ සැප විඳි - අපි දුක් විඳි. මහින්ද ගේ දවසේ වියදම රුපි. කෝටි 2ක් උනාට මේ රටේ දවසේ ආදායම රුපියල් 150 ට අඩුවෙන් ගන්න පිරිසම 40% ක් ඒ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇද්ද ? අපේ බඩ පිරිඋනට ඒ අහිංසක මිනිසුන්න්ගේ බඩ ගින්න ලොකු පුටුවට තෙර්නවද ?
    මම මහින්දට මෛත්‍රී කරමි !

    :no::no::no::no:

    දැන් උබ සැප විදිනවාද බන් :confused:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    කොහොමද ජන්ද පොළේ තත්ත්වය ?

    ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .

    හැමදාම මාරා විරෝදී ජන්දේ දාපු අයත් අත උස්සලා කියන්න මේපාර ජන්දේ හංසයාට X ගැහුවද ?

    මනාප ජන්ද ක්‍රමයට 1,2,3 ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .

    මොකද කට්ටිය හිතන්නේ මේ පාර කවුරු එවිද ?

    Excellent work ! really proud of You :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපෙ දෙශපාලනය දැන් බල්ලාටම ගිහින් අනිවා මහින්දට නැවත බලයට එන්න පුලුවන් මොකද මේ අණ්ඩුව කියන්නේ අර කිව්වා වගේ කැද හැලියක්, ගු ගොඩක්,ප්‍රධාන අපනය බොගයක් වන පොල් දැන් මෙහෙත් රු 100/-, හාල් මවියාව, ඔබ ඔය බදු 49%ක් DTV වලට ගෙවලා බලන පාර්ලිමට් ජොක්, වහන සිහිනය තියා ත්‍රිරොද රතයක්වත් ගන්න බැරිවුනා

    බැදුම්කර වංචාව දැන් හිලිවුනා .... දැන් අන්ණ්ඩුවට චන්දය තියන්න බයයි. අනේ මන්දා බං
    :no:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපටත් දැන්නම් පුදුම සතුටක් දැනෙනව උඔල එකතු වෙලා මේ ඇතිකරපු වෙනස ගැන....

    මේ වෙලාවේ ලොරියක් එකාගේ රියල් එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එක බලවා ඇත්ද:confused: නැද්ද :confused: