දෙවනි ඉනිම ඊයේ ගිය එපිසෝඩ් එකට විව්ස් 277,702. තාම පැය විසිහතරක් ගියෙත් නෑ. කුඹියෝ පෙරේද රෑ ගිය එකට විව්ස් 136,311.මෙහෙමයි බං ඇත්තටම බැලූවොත් වැඩි දෙනෙක් බලන ටෙලිය දෙවැනි ඉනිම තමයි ජනප්රියයි කියන්නේ හොඳයි කියන එක නෙමේ, දෙරණේ මාකටින් පැත්ත කොහොමත් හොඳයි ඒ නිිසා දෙවැනි ඉනිමට ජනප්රිය සම්මානේ යන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කුඹියෝ තාම ගියේ 1/3 විතරයි ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ තාම කුඹියෝ ගැන නොදන්න කට්ටිය ඉන්නවා
හොඳම එකයි ජනප්රියම එකයි දෙකම එකපාර වෙන එක හරි අමාරු වැඩක්.

වැඩිහිටි පරපුරට මෙවැනි නිර්මාණ වලට කැමැත්තක් තියෙනවද කියන දේ පොඩි ප්රශ්ණයක් තියෙනවා ? මොකද අපේ ප්රේක්ෂකාගාරය හදලා තියෙන්නේ වෙනමම ආකෘතියකට 
