කට්ටියව හොඳටම කුඹි කාලා වගේ
කුඹියෝ සීසන් 2 - 2019 එනවා
ඔස්ටින් අයිය නැති එක තමා පාඩුවකට්ටියව හොඳටම කුඹි කාලා වගේ
කුඹියෝ සීසන් 2 - 2019 එනවා
ජැකාව බැරිවෙයිද දන්නේ නෑ ඔස්ටින්ගේ චරිතෙට ගන්න. තව පොඩ්ඩක් චරිතේ බර කරලා එහෙම.meka iwara wenne kawadda? eeka kiyanna bari nam, iwara wela kochchara kalekinda s02 enne?
bus wala wena wena hire yannath permit oneda ban?
eye tamai eka danagatte..
![]()
tawa maasa 3k 4k thiyei ban.kotas panas ganak kiwwe.meka iwara wenne kawadda? eeka kiyanna bari nam, iwara wela kochchara kalekinda s02 enne?
මේක 2018 මාර්තු වගේ ඉවර වෙයි ඔක්කොම කොටස් 58 (සීසන් 1)
danma shooting patangathoth eetath kalin denna puluwan. graphic mukuth nahane. edit karala danna witharai thiyenne 
tawa maasa 3k 4k thiyei ban.kotas panas ganak kiwwe.
prison break iwara unata passe patta kammali kame hitiye. mekath thawa masa 3-4kin iwara unama balanna hoda katha naha



res wihidhena samanaliyakagen igiyak labunama visual eke hitiye u
Owmai, dan bald welane!Pare inna minissunwa ganna be mama danna widihata
hire duwanna maargastha magee prawahana eken trip permit eka ganna one yana dawas gaanata. thawa route number eka gahagena wena route walawath hire duwannawath ba.hire duwanawanam route numbr board eka ain karala yanna one. onenam special kiyala dagena yanna puluwan.




NTC eken paninna ona na ban.ohoma pita duwala senaga gattot marum kanna wenne.![]()



meka tamai hodama answer eka mama hithanne..
meka tamai wenna atthe..
ekai aruta board ekak hoyagena enna kiwwe...
juda awanam ohoma case wenne naha..ඉතින් බන් කොල්ලෝ සෙට් එක manipulate කරන්ඩ උන්ගේ මට්ටමේ එකෙක් ඕන වෙනවනේ. උන්ගේ වයසේ, උන්ව දන්න, උන්ගේ පැලැන්තියේ පෙරටුගාමී අදහස් තියෙන campus කොල්ලෙක් හොයාගත්තනම් හරි. උන්ගේ පෙනුම අනුව සල්ලි අඩුපාඩු තියෙන උන් නෙවේ. කවුරුහරි සල්ලි දීල කාට හරි ගහන්ඩ කිව්වට ගහන්ඩ යන ජාතියේ උන් නෙවේ. ජෙහාන් කිව්වා වගේ ඇඳුම් පැළඳුම් වලින්, ආව වාහනෙන්, පෙනුමෙන් පේනවා උන් ජෙප්පෝ නෙවේ කියලා. ඒ හින්දා කව්රුහරි middleman කෙනෙක් ඉන්ඩ ඕනේ. ජෙප්පෝ කියනවා ඇත්තේ ඒ middleman ගැන.oka ehema wenna thibba jeppo ara 3weni panthiye ewun witharak nemei jeppo kiyala nokia hitiya nam mona magulata eka ethana kiwwada manda
thawa deyak. trip ekak yanna permit ganna one route duwana bus ekak danum deemakin thorawa dawanayen iwath karala thiyanna ba.
jehanayatah hithenne supirima idea thama.juda awanam ohoma case wenne naha..



ඉතින් බන් කොල්ලෝ සෙට් එක manipulate කරන්ඩ උන්ගේ මට්ටමේ එකෙක් ඕන වෙනවනේ. උන්ගේ වයසේ, උන්ව දන්න, උන්ගේ පැලැන්තියේ පෙරටුගාමී අදහස් තියෙන campus කොල්ලෙක් හොයාගත්තනම් හරි. උන්ගේ පෙනුම අනුව සල්ලි අඩුපාඩු තියෙන උන් නෙවේ. කවුරුහරි සල්ලි දීල කාට හරි ගහන්ඩ කිව්වට ගහන්ඩ යන ජාතියේ උන් නෙවේ. ජෙහාන් කිව්වා වගේ ඇඳුම් පැළඳුම් වලින්, ආව වාහනෙන්, පෙනුමෙන් පේනවා උන් ජෙප්පෝ නෙවේ කියලා. ඒ හින්දා කව්රුහරි middleman කෙනෙක් ඉන්ඩ ඕනේ. ජෙප්පෝ කියනවා ඇත්තේ ඒ middleman ගැන.

Ethakota kathawa paraspara wirodi mun sirawatama kella passe awa nam unwa manipulate karanna anonymous call ekak wunath athi. ( meka kalin post ekaka ekek hondata explain karala thibba) 

ඔන්න මේක අනිවා බලන්න